ෆොන්සේකා නීතිය හා සාමය ඇමති කලොත් පැය 24න් ඉල්ලා අස් වෙන බව පොලිස්පති කියලා…

February 25, 2018 at 12:04 am | lanka C news
ෆොන්සේකා නීතිය හා සාමය ඇමති කලොත් පැය 24න් ඉල්ලා අස් වෙන බව පොලිස්පති කියලා…

නීතිය හා සාමය පිලිබද ඇමති ධුරයට ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් වුවහොත් පැය 24ක් ඇතුලත තමන් ධුරයෙන් ඉල්ලා අස් වන්නේ යයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසා ඇති බව අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කර ඇත.

පොලිස්පතිවරයා මෙම ප‍්‍රකාශය කර ඇත්තේ තවත් ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ යයිද එහි දැක්වෙයි.

මේ අතර සරත් ෆොන්සේකා මහතා නීතිය හා සාමය පිලිබද ඇමති ධුරයට පත් කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂය විසින් යෝජනා කර තිබුනද ශ‍්‍රීලනිප ඇමති පිරිස විසින් එය දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව වාර්තා වෙයි.

මේ අනුව එම ඇමති ධුරය ජනාධිපතිවරයා යටතේ තබාගැනෙනු ඇතැයිද සදහන්ය.

මූලාශ‍්‍රය මෙතනින්

90 views

18 Comments to “ෆොන්සේකා නීතිය හා සාමය ඇමති කලොත් පැය 24න් ඉල්ලා අස් වෙන බව පොලිස්පති කියලා…”

  1. Ruwani says:

    ලංකාව ,කවදාවත් හැදෙන ,හදන රටක් නෙමෙයි . දෙපැත්තේ ඉන්නේ හොරු , හොරු විසින් හොරුන්ව රකින දේශය , මෙතුමා ලව්වා නියම නීතිය කරගන්න බයයි .

  2. කාටද පිස්සු වැඩි? says:

    හුටං ගේ ඔලුවේ අමාරුව වැඩි වෙලා චන්ද 5000 ට දොරටුපාලයෙක් රජ කලොත් උගේ බෙල්ල්මයි කලින් කැපෙන්නේ. බල ලෝභී ආත්මාර්තකාමි සංයමයක් නැති හරක් ඇමති උනොත් වැස්සෝ ගාල කඩන් දුවනවා.

  3. Narisena says:

    Barak gonseka. Harakvisesooriya. Harak coma amuna. Munge mole tienne p. Ú

  4. Nandasoma Suriyaarachchi says:

    මේ සේරම කරන්නෙ මෛත්‍රී දිනලද?

  5. Sirisena Yatawara says:

    Why is that UNP want to reinstated Sarath Fonseka as Minister of Law and order?
    On what grounds that is political butcher of SF being that ministry?
    On an idea of policies of Democracy in Island> We are not that country run by dictoraships rule . Or By Military rule, do not want rule by GUN? SF is far from norms of Democracy.

    • Wijebahu says:

      Do u think Gota is suited to run the country then. Acoording to your Interpretation he is a butcher too. Unfortunately Lasantha can’t talk now.

      • Audit Superintendent says:

        Idiot! Gota never held the Ministry of Law and Order.
        He held the Ministry of Defence during Tiger terrorism and then the Ministry of Defence and the Ministry of Urban Development and City Beautification.

        Do you think you can fool everyone by propagating false information?

      • FREE says:

        විජේබාහු,හැකි ඉක්මනින් හොඳ හරක් වෙදෙක් හමුවන්න​.ඔබ දැනටමත් පමා වැඩියි,,,,

  6. Nawodi says:

    Whoever comes as Minister sack all officers from Piliyandala police station as it is run by illegal garage owners, three wheel drivers and thugs in that area. visit night to police station every body drunken and even court closed garages are operating same police area under full blessing of this police station.

  7. Aussie says:

    Why in 24 hours,he can resign in one hour,who cares? There are other capable officers in the police to be appointed as IGP. “Yes sir,Yes sir,three bags full sir,Now it’s time for you to go sir”.

  8. ආඬුවේ ඉන්නා ගොන්නුන්ට නොතේරෙන මේ වගේ සුලු චංඳ ප්‍රමාණයකින් පාර්ලිමේන්තුවට පිනටපත්වූ එවුන් තනතුරු දීමෙන් උන් ගේ ජනප්‍රියත්වය බිංදුවටම බසී .
    මහජනයාගේ චංඳයකින් පත්වුවෙක් නම් තනතුරු දැරීමට සුදුසුය මේ සම්පූර්ණයෙන්ම අසාර්තක පුද්ගලයෙකි මෙහිදී සියට 95% ම මයිත්‍රී අප්‍රසාදයට ලක්වනවා මහජනයා අතරේ නුසුදුස්සන් තණතුරු වලට පත්කිරීමෙන්???

  9. Angoda banda says:

    රටෙන්ම චන්ද 2500 0 ගන්න බැරුව මානසික රෝගයකින් පෙලෙන මේ මනුස්සයාට නීතිය හා සාමය ඇමතිකම් යෝජනා කරනවානම් උන්ටද පිස්සුය මෙයාගේ පැටිකිරිය නොදන්නා අය තමා මේ පිස්සු කතා කියන්නේ මෙයාට මේ ඇමතිකම දුන්නොත් unp යටත් අබ සරනෛ

  10. bend to bend says:

    අපේ රජ සබේ ඉන්නා අංක එකේ වෘෂභ රාජයා වන සද්ද විද්ද ගොංජන්ගේ පරම පැතුම ඔහුට රජෙක් වූ තවත් තරු පහේ මනස රෝගීවූ වෘෂභ රාජයෙකුට නීතිය හා සාමය බාර දීමය​.නීතිය හා සාමය යනු වෘෂභයින් ලවා අච්චාරු දැමිය යුතු දෙයක් නොවන බව සද්ද විද්ද ගොන්ජන් දැන ගත යුතුය​.එය ලබා දිය යුත්තේ සාමකාමී උගත් නැණවත් පුද්ගලයෙකුටය.මෙතෙක් ඒ තනතුර හෙබවූ සාගල රත්නායක තනතුරේ ගෞරවය රැකි මහත්මයකු බව පක්‍ෂ භේදයකින් තොරව පැවසිය යුතුය​.ගොන්ජන් වැනි අය සුදුසු ගැලරිය පිනවීමටය​.ඒ වනාහී රටක දේශපාළණය නොවන්නේය​.

Main News