ෆොන්සේකා පරාජය පිලි අරන් යටත් වුණා.. මට සරම ගලවා දමන්න සිතුනා..- තෙවරප්පෙරුම ෆොන්සේකා පැරදු ජය සමරයි..

January 11, 2019 at 3:26 am | lanka C news
ෆොන්සේකා පරාජය පිලි අරන් යටත් වුණා.. මට සරම ගලවා දමන්න සිතුනා..- තෙවරප්පෙරුම ෆොන්සේකා පැරදු ජය සමරයි..

සරත් ෆොන්සේකා මහතා පරාජය බාර ගෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇති බවත් අනතුරව අගමැතිවරයා දෙපාර්ශවය සමග සටන් විරාමයකට එක් වූ බවත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

තමන් ෆොන්සේකාට පහර දුන්නේ සුළු අවිවලින් පමණක් බවත් බැ රවි එසවූරයේ නැති බවත් ඒ මහතා කියයි.

ෆොන්සේකා මහතා සමග කටයුතු කරද්දී වූ සිදුවීමක් මත තමනට සරම ගලවා දැමීමට සිතුනු බවද ඔහු සදහන් කලේය.

158 views

17 Comments to “ෆොන්සේකා පරාජය පිලි අරන් යටත් වුණා.. මට සරම ගලවා දමන්න සිතුනා..- තෙවරප්පෙරුම ෆොන්සේකා පැරදු ජය සමරයි..”

  1. Gotaimbara says:

    Fonseka deserved this, after going against our war heroes. Thank you, Thevarapperuma.

Main News