ෆොන්සේකා පොහොට්ටුවට එක්වන බව පොහොට්ටුව කියයි.. තව පිරිසක් මග එනවා..

October 5, 2019 at 12:40 pm | lanka C news
ෆොන්සේකා පොහොට්ටුවට එක්වන බව පොහොට්ටුව කියයි.. තව පිරිසක් මග එනවා..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා ඉදිරියේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්වනු ඇති බව තමනට විශ්වා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

රට, ජාතිය, ආගම ගැන හොද අවබෝධයක්‌ ඇති ෆොන්සේකා මහතාට තම පිල හා ඉක්මනින්ම එක්වන්නැයි ආරාධනා කරන බවද ඔහු කීවේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් ඉදිරියේදී වෙනත් පක්‍ෂවලින් විශාල පිරිසක්‌ එක්‌ වෙන බවද ඒ මහතා තව දුරටත් පැවසීය.

කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

86 views

18 Comments to “ෆොන්සේකා පොහොට්ටුවට එක්වන බව පොහොට්ටුව කියයි.. තව පිරිසක් මග එනවා..”

  1. prabath says:

    Niyamai Meka rate wasanawak………Ape rate anagathaya gana pahadili …santhosai…

  2. sathya says:

    Pohottu wa is a Hound’s party. No Puppy will join again.

  3. Balapitiye Some says:

    අසූචි කාලාහරි බඩපුරුවා ගන්න අය තවමත් රටේ ඉන්නවා.

  4. මීක් says:

    කලවැද්දන්ගෙන් ප්‍රවේසම්වන්න.

  5. Sun says:

    We cannot trust these politicians. They all have the similar purpose rather than serving people. Filling their pockets some how even by breaking banks. can we trust these fellows .Because of the law is not functioning all the fellows are doing the same. We have to change the constitution my dear friends. Otherwise we are going to loose everything. Do not trust these fellows. Trust only the law.

Main News