ෆොන්සේකා පෝරිසාදයෙක්.. මේව අම්ම අප්පගේ බූදලේද.. ඇමතිකම් නොදුන්න එක හොදයි..- තෙවරප්පෙරුම ෆොන්සේකාගේ රෙදි ගලවයි..

December 30, 2018 at 10:46 pm | lanka C news
ෆොන්සේකා පෝරිසාදයෙක්.. මේව අම්ම අප්පගේ බූදලේද.. ඇමතිකම් නොදුන්න එක හොදයි..- තෙවරප්පෙරුම ෆොන්සේකාගේ රෙදි ගලවයි..

තමන් කලින් දරන ලද වනජීවී නියෝජ්‍ය ඇමැතිකම දරන ලද්දේ සරත් ෆොන්සේකා මහතාගේ ඇමතිධූරය යටතේ බවත් ඔහු පෝරිසාදයෙක් බවත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරයි.

ෆොන්සේකා මහතා හිටපු හමුදාපතිවරයෙක් වුවද තනිකරම පෝරිසාදයෙන් යයිද පවසන නියෝජ්‍ය ඇමතිවරයා තමන් නියෝජ්‍ය ඇමැති ධුරයේ කටයුතු කරද්දී ෆොන්සේකා නම් පෝරිසාදයාට ඒවා දරා සිටීමට නොහැකි වූ බවද පැවසීය.

තමන් දිනක් යාල කැලේ වලහෙක් බේරා ගන්න ගිය අවස්ථාවේ තමන් කැලේ මැද බස්සවා වාහනය ආපසු ගෙන්වා ගත් බවත් ෆොන්සේකා සිතා සිටින්නේ ඒවා ඔහුගේ අම්මා අප්පාගේ දේපලක් ලෙස බවත් තෙවරප්පෙරුම මහතා චෝදනා කරයි.

මෙවර සරත් ෆොන්සේකා මහතාට ඇමතිධුරය නොලැබී ඇත්තේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය අනුව බවත් ඔහුට ඇමති දුන්නා කියා වැඩක්ද නැති බවත් ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළකරන ලද්දේ උතුරේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා කිලිනොච්චියේ ගොස් සිටි අවස්ථාවකදී මාධ්‍ය අමතමිනි.

47,680 Viewers

10 Comments to “ෆොන්සේකා පෝරිසාදයෙක්.. මේව අම්ම අප්පගේ බූදලේද.. ඇමතිකම් නොදුන්න එක හොදයි..- තෙවරප්පෙරුම ෆොන්සේකාගේ රෙදි ගලවයි..”

  1. JOHN says:

    දිට්ඨ ධම්ම වේදනීය කර්මය ගැන කතා කරන තෙවරප්පෙරුම මහතා කතෝලිකයෙක් නේද ? මොකද දැන් සර්වබලධාරියා අමතක වෙලාද ?

  2. parakum says:

    You are a knife weilding Thug, you are a disgrace to the UNP.

  3. sarath says:

    After the last election people kept in his place by defeating him to the ground. It was Ranil who brought him to meet his ends and to insult MR in Parliament. Ranil would have appoint some one from UNP instead..SF had not done nothing as a Minister for last 3 1/2 years. Next time UNP should not even give nominations. UNP has better men to supplement him.

    • Karu says:

      He contested..List MP positions were reserved for all family members and cronies.Got only around 5000 from the entire country. Less than 3000 for himself.No experience. Seems less- educated. Very arrogant. Foul mouth. Mentality was Benz cars give power to politicians.
      Still got a cabinet portfolio.Because Ranil and the idiot Kiriella though that attacking MR was better than appointing a person who can work for the country. Two three times used UNP time and said something about MR and the crowd.
      That is all. Now Fonny is a liability to the UNP. True he can’t do anything even if he gets a minister post. But If not what can he do?Going to the opposition? Nothing .
      Fonny is a spent force.
      Good only to UNP fools.
      They are all same.

  4. podu says:

    තමන් කලින් දරන ලද වනජීවී නියෝජ්‍

  5. Bull Marshal says:

    Fonsekata poreesaadayek kiyanawanam mekata goreesaadayek kiyala kiyanna wenawa.

  6. Asela says:

    The issue here is the personality issue. Fonseka, is a Field marshal and you had been an ordinary sailor in Navy the lowest ranker. How can we expect a FM to work with a sailor

  7. UNP GAL IBBA says:

    ඔහේ ඇරගනිපු දෙන් දෙන්නම කලවැද්දෝ නේ????????

  8. Nidan Hora says:

    Gonseka was brought into UNP to strir procedures against opposition party as he has a great grudge with Rajapakses for prosecuting him for financial theft of army procurement to better his family(hicorp). However due to nature of his useless mouth he keeps on shooting himself in to trouble. His brains stops frequently.He doesn’t deserve to be a minister. Time he should retire gracefully and plug his ill given mouth.

Main News