ඇමතිවරයෙක් මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දෙන බව කියූ පුවත ගලවන්නැයි නෙත් ගුවන් විදුලියට ෆොන්සේකාගෙන් බලපෑම්…[Video]

July 18, 2018 at 6:48 pm | lanka C news
ඇමතිවරයෙක් මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දෙන බව කියූ පුවත ගලවන්නැයි නෙත් ගුවන් විදුලියට ෆොන්සේකාගෙන් බලපෑම්…[Video]

මෙරට කේරල ගංජා ඇතුළු මත්ද‍්‍රව්‍ය ජාවාරම් සිදු කරන ජාවාරම්කරුවන් පිරිසකට සහාය දෙන ඇමතිවරයෙක් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙබ් අඩවිය විසින් පල කරන ලද පුවතක් ඉවත් කරන්න යයි ඇමති සරත් ෆොන්සේකා විසින් බලපෑම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මෙම ජාවාරම්කරුවන් පිරිස අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් මුදා හරින්නැයිද ඇමතිවරයා බලපෑම් කර ඇති බවද පුවතේ සදහන් විය.

මෙම පුවත ඉවත් කර නොගතහොත් නෙත් නිවුස් වෙබ් අඩවියට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඇමතිවරයා පවසා ඇතැයිද සදහන්ය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප‍්‍රකාශය මෙසේය.

33 views

7 Comments to “ඇමතිවරයෙක් මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දෙන බව කියූ පුවත ගලවන්නැයි නෙත් ගුවන් විදුලියට ෆොන්සේකාගෙන් බලපෑම්…[Video]”

  1. ලපයා says:

    කලවැද්ද චන්ද 5,000 ක් අරන් හොම්බෙන් ගිහින් පැරදිලා ගෙදර හිටපු එකා. පොනිල පින් ඇමති පට්ටමක් දීල මුව ගත්තේ රාජපක්ෂලාට කෙලවන්න බලාගෙන දැන් බලපුහම කෙලවෙන්නේ පින් ඇමති පට්ටම් දීල ගත්ත උන්ට මයි.

  2. Lolla says:

    OMG ! Kalawadda

  3. Alapaluwa says:

    පරිස්සමින්!! ලසන්තට වුණු දෙය කරාවි.මොකද හොඳට පුරුදුයි මෙයාට මාද්‍යට සළකන විදිය.

  4. kumara says:

    Lasantha maruwe Gotler a gotler ge MIG DEAL paththareta liyanna giya nisai

  5. ඇමතිකම says:

    ඉතින් මූද රටේ නීතිය හා සාමය ඇමතිකම ඉල්ලන්නෙ?

  6. නිදහස් says:

    කලවැද්ද කියන්නෙ නිකම් නෙමෙයිනෙ. මු කැලණියෙ ගෑනියෙකුටවත් ඉන්නෙ දෙන්නෙ නැතිලු. කැලණිය විනාශ කරනව. යහපාලනයට සහයෝගය දුන්න කියල මුට කැලණිය දිල අද වන විට මහා විනාශයක් කරල. මු දන්න දේශපාලනයක්වත් සංවර්නධයක්වත් නෑ. මු මහ අමු ගොන් මී හරකෙක්. මේ මිනිහව යවන්න ඕන අලුගොසු තනතුරට. මුට කරන්න පුළුවන් අන්න ඒවගේ අනුගෙ බෙල්ලට තොන්ඩුව දාන්න විතරයි. මු මහ ගෑනු පජාතයෙක්.

Main News