ෆොන්සේකා රට පාවා දුන්නා.. කරුණා අම්මාන් ඊට විරුද්දව පෙරට ආවා..

June 24, 2020 at 2:10 pm | lanka C news
ෆොන්සේකා රට පාවා දුන්නා.. කරුණා අම්මාන් ඊට විරුද්දව පෙරට ආවා..

මෙරට පැවති යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ නායකයා වූ කරුණා අම්මාන්ගේ සහාය ඉතා වැදගත් වූ බව හිටපු ඇමති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ යුධ හමුදාව යුද අපරාධ සිදු කළ බවට එවකට හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කරද්දී ශ්‍රී ලංකාව යුද අපරාධ නොකළ බවට කරුණා අම්මාන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදීද ශ්‍රී ලංකා යුද අපරාධ නොකළ බවට කරුණා අම්මාන් සාක්ෂි දීමට ඉදිරිපත් වූ බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

වර්තමානයේ කරුණා අම්මාන් විසින් සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතිවී තිබෙන බවත් එ් සදහා අදාල කටයුතු නීති අංශ විසින් ගනු ඇති බවත් ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

36,480 Viewers

33 Comments to “ෆොන්සේකා රට පාවා දුන්නා.. කරුණා අම්මාන් ඊට විරුද්දව පෙරට ආවා..”

  1. කළු-තර says:

    තුහ් නොදකින් නොදෝමකින්
    මේ වගේ ජඩයෝ ඉන්න රටක අපිටත් ජීවත් වෙන්න උනානේ .

    • කළු මල්ලී says:

      කරුණා කිවුවේ ‘මම’ නෙමෙයි ‘අපි’

      අපි යනු LTTE යයි… LTTE මිනි මරපු බව ඕන ගොනෙක් දන්නවා !

    • Chinthana says:

      Who is that “ජඩයෝ”? Is it Premadasa & Company, Or Ranil & Company who provide weapons to LTTE that time?

      • Samarakone says:

        It is a known fact that former president Ranasinghe Premadhasa provided weapons, cement, batteries, and money to LieTTE to be strength in return for keeping the eastern province free of violence. However, those weapons were used by the tigers to attack Army camps and to kill innocent Sinhala civilians in so called border villages in North & East.

        • Wijebahu says:

          Very true! Premadasa virtually allowed Velu to run the North for his secret agreement not to disrupt rest of the country.

        • Roshan says:

          Please read the history correctly….premadasa won the tactical war with ltte and Indian army. Ltte lost a lot of cadets . India learnt a good lessons from Sri Lanka politics. But ltte gave a good lesson to us by killing a president of this country putting a trust in void.

          • Samarakone says:

            Utter false; IPKF left Sri Lanka not because Premadasa shouted at them but due to the huge protests increased day by day within India it-self as a lot of Jawans’ lost their lives because of hit and run tactics used by LieTTE against the Indian Army. And, the unknown terrain in the Jaffna peninsula was a huge disadvantage to IPKF and the tigers took that advantage to chase the Indians back to their country. That’s what really happened although Premadasa boasted that he asked Indians to go.

  2. JILINIGE FUN LIFE says:

    මිනිසුන් සහ කාදිනල්තුමා ගැන සැලකිලිමත් වන්නේ කවුද?
    මගේ ආදරණීය පෙම්වතා ගැන කරදර නොවන්න.
    මා වෙනුවෙන් ඔබගේ සේවය ඉතා විනෝදජනක බව මම දනිමි

    ඔබේ ගුද සේවය නොමැතිව මට ජීවත් විය නොහැක
    හායි හරින්, වැඩකට නැති සජියා ගැන තැකීමක් නොකරන්න, ඔහුට මාව තෘප්තිමත් කළ නොහැක
    හරින් යනු වැඩකට නැති සජිට වඩා හොඳ සේවකයෙකි.

    මම GU-SA-JABA නායකයා ලෙස මගේ හරින් මගුල කරන්නෙමි.
    සජියා මගේ සිසී පිරිමි ළමයා, ඔහුට ඇත්තේ කුඩා පොඩ් එකක්

    අපි ඔහුට GU-SA-JABA ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක් ලබා දෙන්නෙමු

  3. Pork says:

    මූ මේ කියන ගොබ්බ කතාව නිසා…..අපිට පොඩි කාලේ කියලා තියනවා බොරු කියනකොට කටේ පනුවෝ ගහලා මැරෙන්නේ කියලා….ඩීල්දාස බොලාටත් එසේම වේවා…..ඩීල්දාස යන්නේ මොන අපායටද කියලා හිතාගන්න වත් බැහැ ….මම හිතන්නේ මූට කල්ප කාලාන්තරයක් යනකන් නැවත මිනිස් ආත්මය ක් නොලැබේවි..

  4. Sathya says:

    Excellent statement Dr Rajapakse. You are a genuinely patriot and great man.

  5. KDS says:

    Me wage higana deshapaluwo athu galama danna one, meya monawada karanna danne, kuliyata kahinawa arenna, paw karayo, munge walawalalata hena gahanawa maruna dawasata,

  6. Karu says:

    කරුණා හමුදාවට වඩා කොටි මානුෂික අපරාධ කර ඇති බව කියනවා.

  7. Ronnie says:

    Me wage thuppahi para ballanta chande denna epa. Munta army chanda nathi wenawa!!!!! Mu maha kalakanniyek. Slpp eka ballekwath karuna a marapu army wiruwo wenuwen katha kale neha. Mun ponna anduwak!!!! Munta 2/3 denna epa!!!! Mun karunata kiyala apiwama marayi!!!! Ballo

  8. උක්කුං මල්ලී says:

    මේකගේ පච. දේශපාලන වශයෙන් පොන්සේකා මහතා පීචන් තමයි. නමුත් යුධ හමුදාපති හැටියට පොන්සේකා කියන්නේ සිංහයෙක්.

    • ජනහිත says:

      කුප්‍රකට සුදුකොඩි ප්‍රකාශය මගින් ෆොන්සේකා ශ්‍රීලංකා
      යුධ හමුදාවත් සමස්ථ යුධ ජයග්‍රහනයත් මුලුමනින්ම
      පාවා දෙනලදී.

  9. Rasi says:

    No politics. But this type of guys should kick out from politics. What this guy did not tell to MR and Gota last period. Shit eaters.

    • Darshana abayakoon says:

      කිසිම විලිසන්ගයක් නැති දේශපාලන අපතයො. වාසියක් වෙනව නම් ප්‍රභාකරන්ගෙ වුනත් ගුන ගායනා කරයි. ලන්කාව බෞද්ධ රටක් නෙවෙයි කියල කාලයක් මරෙන්න හැදුව. යහපාලනේ ඉන්න කාලේ නිස්සන්ක සෙනාදිපතිල එක්ක ඩීල් දාල ඇමෙරිකාව වටේ රවුන් ගැහුව. මේ වගේ එවුන් මොන පක්ශෙන් ඉල්ලුවත් එලවලා දාන්න ඔනේ.

  10. sunil abey says:

    පොහොට්ටුවට චන්දය දෙන අපි සියල්ල මේ ඩීල් කාර, “අද මෙතන හෙට එතන” ඉන්න විජේදාස රාජපක්ෂ කොළඹින් පරද්දමු. දිනුවොත් හෙට ආපහු පනීවි. කලිනුත් වරක් කලා. නැවත මේ ඊනියා “ප්‍රඥයා”ට මනාප නොදෙමු.

  11. saman says:

    balan giyahama yuddhe dinala thiyenne karuna nisa.pohottuwata aluth tharuwak innawaa anagatheyee janapathi karanna. jaya weewaa apee karunaa ammaaan

    • Hudson says:

      Exactly, Karuna helped SL Army to keep tigers away from the Eastern Province so that army could concentrate very well in the Wanni and the Mulativu sectors where tigers had their strongholds.

  12. Liyanage says:

    Please don’t make the bad worst and damage the country loving real Sinhala people’s ambitions. Especially, please don’t trouble innocent, really patriotic and honest HE the president’s Vision to develop the country with a system change. These politicians should be rehabilitated soon.

  13. Wijebahu says:

    Please also watch the recent Hiru Salakuna program conducted with Mr. Wijedasa Rajapakshe.

  14. Hari says:

    Thank you Mr. Rajapakshe for exposing the truth! You are always a real patriot!

  15. Audit Superintendent says:

    Some high-profile assassinations taken place with full state patronage during the doomed R. Premadasa regime are former navy commander Clancy Fernando, former national security minister Lalith Athulathmudhali, former national security minister Ranjan Wijeratne, major general Densil Kobbekaduwa, Major general Wijaya Wimalaratne, human rights lawyer Wijedasa Liyanaarachchi, journalist Themis Guruge, journalist Premakierthi de Alwis, journalist Sagarika Gomez, journalist Richard de Soyza, and Pohoddaramulle Pemaloka himi.

    • මාතුපාල says:

      උපාලි විජයවර්ධන ඝාතනයත් ඔය ලැයිස්තුවට අඩංගුවිය යුතුනේද? කඹුරුපිටියෙන් දේශපාලන වේදිකාවට ඇතුල් වීමට බලාපොරොත්තුවෙන් සිටි උපාලි ඒ දිනවල ජනප්‍රියත්වයේ ඉහලටම නැගයාම නොරිස්සූ ප්‍රේමදාස මැලේසියාවේ පිරිසකට මුදල්ගෙවා ඔහු ගමන්කල ලියර් ජෙට්යානය ගුවනේදීම පුපුරායන ආකාරයට එයට කාලබෝම්බයක් සවිකරවූ බවට ඒ දිනවලදී බෙහෙවින්ම කථාබහට ලක්විය.

  16. Aurora says:

    LTTE සමඟ තිබුන යුද්දේ අවසාන වෙලා දැන් අවුරුදු 10 ඉක්මවා ගිහින්. යුද්ධ කරපු බොහෝ දෙනෙක්ගේ මතකයේ ඒ සිද්ධීන් තියනවා. රට වෙනුවෙන් දිවිපිදූ හමුදා නිලධාරීන්, සොල්දාදුවෝ පිළිබඳව අපේ මතකයේ සදහටම කෘතවේදී හැගීම් තියෙන්න ඕන. ඒ වගේම වැරදි වුනත් යම් අරමුණක් වෙනුවෙන් මැරුණ සහ සටන් කරපු LTTE ත්‍රස්තවාදී සටන්කරුවන් සම්බන්ධයෙන් නව කෝණයකින් බැලීමේ අවශ්‍යතාවයක් තියනවා. එහෙම නැතිව අපිට රටක් විධියට ඉදිරියට යන්න බැහැ. කරුණාගේ ප්‍රකාශය උඩ මේ නව කෝණය දෙස බැලීමේ අවශ්‍යතාවය වඩාත් වැඩිවෙලා තියන බවයි මගේ අදහස. ඒබ්‍රහම් ලින්කන් ඇමෙරිකාවේ උතුර-දකුණ යුද්ධේ ඉවරවුනාට පසු ඒ දිහා බලපු “එහෙම යුද්ධයක් තිබුනේ නැහැ” වැනි ආකාරයට තත්වය සමාලෝචනය කරලා එක එකාට චෝදනාකරණ සංස්කෘතියෙන් ඉවත්වෙන්න ඕන. නැතිනම් ආපහු යුද්ධයක් ඇති නොවුනත් අදත් දුක්විඳින අසරණ ජනතාවට ශාපයක්. ඒ වගේම LTTE වත්කම් පරිහරණය කරමින් සැප විඳින බෙදුම්වාදී කාලකන්නින්ට ආශීර්වාදයක්.

  17. john the baptice says:

    I told the media several times that Prabhakaran was a coward. He never went to the battle front. He encouraged a lot of his cadres to swallow cyanide or carry out suicide attacks. Nevertheless, he never did it. Even at the last moment, he had tried to escape into the jungle with a small team when the army attacked him,” Mr. Muralitharan who is informally known as Karuna Amman said.

    He said that the fate that befell most other terrorist leaders befell Prabhakaran as well, and it was a reality.

    “The entire country has now been liberated from terrorism. It is a blessing for the nation. Tamil people have now realized it,” he said.

  18. Ayiab lahaw says:

    ශ්‍රීමත් ගෝඨාබය ජනාධිපතිතුමන් විශ්‍රාම යාමෙන් පසුව 2025 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ කීර්තිනාමයට යළිත් විශිෂ්ට ජයක් ගෙනදිය හැකි පුද්ගලයා ශ්‍රීමත් විජේදාස රාජපක්ෂ මැතිතුමන් පමණි. හෙල බොදුකම රැකගන්නට ඉදිරිපත් වූ ඔබතුමාට දීර්ඝායුෂ! ජය වේවා ශ්‍රීමතානෙනි!

  19. සමන් says:

    කරුණා අම්මාන් විසින් සිද කරන ලද පුකාශයෙන් ගොඩාක්ම රිදුනේ රනිල්ට, පුතානෝට කඩේ යන අයට සහ අපේ රණවිරුවන් යුධ අපරාධ කලා කියලා ලෝකේ වටේ ගිය නරින්ට. මොකද කරුණා විටින් විට කරන ප්‍රකාශ නිසා කොටි සංවිධානයේ මිලේච්ඡ බව ඉස්මතු වෙනවා. මෙවැනි ප්‍රකාශ නිසා යුධ හමුදාවට එල්ල වී ඇති චෝදනා එකින් එක අපිට ගලවා ගත හැක. LTTE එක කරපු දේවල් මේ ආකාරයෙන් හෝ එලියට ඒම ගනන සතුටු විය යුතුය.