ෆොන්සේකා, රන්ජන්ගෙන් පසු මංගල.. ‘චීවරධාර රස්තියාදුකාරයින්’ කියා භික්‍ෂුන් වහන්සේලාට ප‍්‍රසිද්ධියේ අපහාස කරයි..

September 27, 2017 at 10:52 pm | lanka C news
ෆොන්සේකා, රන්ජන්ගෙන් පසු මංගල..  ‘චීවරධාර රස්තියාදුකාරයින්’ කියා භික්‍ෂුන් වහන්සේලාට ප‍්‍රසිද්ධියේ අපහාස කරයි..

මෙරට රදවා සිටින මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් පිරිසකට චීවරධාරී රස්තියාදුකාරයින් පිරිසක් විසින් පහර දීම මුළු බෞද්ධ ආගමට කල හැකි විශාලතම පහර දීම සිදු කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

එම පහර දීම ඉතා පහත් ක‍්‍රියාවක් යයිද පවසන ඔහු රොහින්ග්‍යා සරණාගතයින් මෙරටට පැමිණි මුල් අවස්ථාව මෙය නොවන බවත් එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ ඔවුන් රදවා සිටින බවත් සදහන් කරයි.

රෝගින්යා සරණාගතයින් සම්බන්දයෙන් ඇතිව තිබෙන තත්වය ගැන කරුණු පැහැදිලි කිරීම සදහා ඇමතිවරයා විසින් නිකුත් කර ඇති විශේෂ වීඩියෝව පහතින් දැක්වෙයි.

158 views

48 Comments to “ෆොන්සේකා, රන්ජන්ගෙන් පසු මංගල.. ‘චීවරධාර රස්තියාදුකාරයින්’ කියා භික්‍ෂුන් වහන්සේලාට ප‍්‍රසිද්ධියේ අපහාස කරයි..”

  1. Sathgunawat says:

    MaRa Ge Ema Kaaala Cheewaraye Kethakaraganna Unta Wena Monwa Kiyannada ?

    ( Oye Kahakadayanwa Oluwa uda thiyagena Wandina Un Jaathi Manakayo Newil Jaathi Ghakshakayo )

  2. awaMangala samaraweera BALLA HENA gahapiya umbata saha umbe eelam yamapalana sakkili brapathi gramasevaka balu gang ekata HENA GAHAPIYA TODAY.

  3. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    එතුමා නිවැරදියි
    වරක් සිංහල කොමිසමේ වාර්තාව කුණු කූඩයට දමන්න කිවෙත් එතුමාම තමයි

  4. Open mind says:

    ගැලපෙන අය පමණක් තොප්පිය දාගත්තදෙන්. ඇයි බොරු කළබල…….

  5. baaai says:

    WELL SAID MR. MINISTER

  6. Ratnamalala says:

    aluthma eka viyangoda kiyana kalakanni bath booruva.