ෆොන්සේකා ලියන පොතට ගැලපෙනම නම ගීතා කියයි..

October 4, 2016 at 4:40 pm | lanka C news
ෆොන්සේකා ලියන පොතට ගැලපෙනම නම ගීතා කියයි..

යුද්දය සම්බන්දයෙන් හිටපු හමුදාපති වත්මන් ඇමති ෆීල්ඞ් මාසල් සරත් ෆොන්සේකා මහතා විසින් ලියන බවට පවසා ඇති පොතට සුදුසු නමක් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය යෝජනා කරයි.

ඇල්පිටියේ පැවති ජන හමුවනදී ඇය කියා සිටියේ ඊට සුදුසු නම ‘පචපොත’ බවයි.

තමන් ඡුන්ද හැටපන්දාහක් ගනිද්දී ෆොන්සේකා ගත්තේ ඡන්ද හයදාහක් බවද කී ඇය එම ඡන්ද පන්දාහට ඇමතිකමක් දී ගෙන ඇතැයි කීවාය.

එම ඇමැතිකමට ඇති එකම එක කාර්ය වන්නේ කොලයක ලියාගෙන විත් එය බලාගෙන මහින්ද රාජපක්‍ෂ මහතාට බැණ වැදීම බවද සදහන් කලාය.

101 views
Main News