ෆොන්සේකා ලියන පොතට ගැලපෙනම නම ගීතා කියයි..
October 4, 2016 at 4:40 pm | lanka C news
යුද්දය සම්බන්දයෙන් හිටපු හමුදාපති වත්මන් ඇමති ෆීල්ඞ් මාසල් සරත් ෆොන්සේකා මහතා විසින් ලියන බවට පවසා ඇති පොතට සුදුසු නමක් පාර්ලිමේන්තු මන්ත්රිනී ගීතා කුමාරසිංහ මහත්මිය යෝජනා කරයි.
ඇල්පිටියේ පැවති ජන හමුවනදී ඇය කියා සිටියේ ඊට සුදුසු නම ‘පචපොත’ බවයි.
තමන් ඡුන්ද හැටපන්දාහක් ගනිද්දී ෆොන්සේකා ගත්තේ ඡන්ද හයදාහක් බවද කී ඇය එම ඡන්ද පන්දාහට ඇමතිකමක් දී ගෙන ඇතැයි කීවාය.
එම ඇමැතිකමට ඇති එකම එක කාර්ය වන්නේ කොලයක ලියාගෙන විත් එය බලාගෙන මහින්ද රාජපක්ෂ මහතාට බැණ වැදීම බවද සදහන් කලාය.
“Rena maga osse Sirikothata” will be a good name for the book as well
ROFLMAO !!!!
Who’s renamaga? No nody will use field martial’s. May be the otherway around
I like that name more than anything. Great creation !
“සුදුකොඩි කතා වස්තුව නොහොත් අතුරුගිරියේ මිලේනියම් සිටි සිද්ධියටත් දෙවෙනි නොවන යුධ හමුදාව නින්දිතලෙස පාවාදිම”
ලු නාටාමි ෆොනියා මිනිහගෙ පොතට දාන්ඩ යන නම.
Few more titles.
A confession of a KALAVEDDA
How to backstab your boss
Only Commander who couldn’t safeguard his own headquarters
White flag story
From the Salvation Army to UNP
The soldier who got the Vishishta Seva Vibhushana (VSV) without an unblemished record
One and only soldier who defeated LTTE without any help from others
Transforming a gallant soldier to a zero politician
Well said Sihala Yaka…………….