ෆොන්සේකා වාඩුව ගනී… රාජිත රිමාන්ඩ් කලාට සතුටින්.. කල දේ පල දීලාලු.. බොරු කොල පෙන්නා කෑ ගැසුවාට හොද වැඩේලු..

December 28, 2019 at 10:12 pm | lanka C news
ෆොන්සේකා වාඩුව ගනී… රාජිත රිමාන්ඩ් කලාට සතුටින්.. කල දේ පල දීලාලු.. බොරු කොල පෙන්නා කෑ ගැසුවාට හොද වැඩේලු..

2010 වසරේ දී තමන් අත්අඩංගුවට ගනිද්දී එදා ඊට සහයෝගය පල කල පාර්ශවයේ රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා ද සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද හිරගෙවල් වල ලගින්නට වී ඇති රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට තමන් විසින් කළ දේවල් සිහිපත් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී බොරු කඩදාසි පෙන්වමින් පහර ගැසූ බවද කී ෆොන්සේකා මහතා ඒ අතීතය තමන්ට අමතක නැතැයි සඳහන් කළේය.

උත්සව සභාවෙන් පසු සහභාගි පසු මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

මෙය දිට්ඨ ධම්මවේද කර්මය පල දීමක්දැයි මාධ්‍ය කල විමසීමේදී මන්ත‍්‍රීවරයා එය ප‍්‍රතික්‍ෂෙප නොකල අතර කැමැත්තක් හිතාගන්නැයි පමණක් පැවසීය.

78,122 Viewers

17 Comments to “ෆොන්සේකා වාඩුව ගනී… රාජිත රිමාන්ඩ් කලාට සතුටින්.. කල දේ පල දීලාලු.. බොරු කොල පෙන්නා කෑ ගැසුවාට හොද වැඩේලු..”

  1. ජඹුරේවෙල චන්දරේ says:

    ඒක ඇත්ත. එදා සරත් ෆොන්සේකා මහත්තයට විරුද්ධව රාජිත කතා කලේ රාජපක්ෂවරුන්ගෙන් ලකුණු දා ගන්ඩ. ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලවත් නැති අමනයා.

    • මෙයත් ගැලපෙන්නෙ රාජිත ටම තමයි.. මෙච්චර දවසක් හොද යාලුවො වගේ හිටියා.. අමාරුවෙ වැටුනා විතරයි පරන කෝන්තර මතක් උනා..

      සජිත්ට මුල ඉදන්ම බැන්නා.. ජ. අපේක්ෂක කම ලැබිලා ආරක්ෂක දෙන්නම් කිව්වා විතරයි ඉඹලා පිලි ගත්තා..

      ඩොලර් ටිකක් පෙන්නුව විතරයි.. සුදු කොඩි පෙනුනා..

      නියම අපතයෙක්..

    • ගන්ජ බන්ඩා says:

      ෆොනීට හමුදාපති වෙන්න උදව් කල අය ඔහු අමතක කලා. ඔහුට පොඩි කෙනෙහිල්ලක් හරි කල අය මතක තියා ගන අවස්ථාව ලද වහාම පලි ගන්න වර්ගයේ මිනිහෙක් බව පැහැදිලිය්. එජාපයත් සමග ෆොනිත් ඉවරය්.

    • Trotsky says:

      Champaka also did the same at the time. And, Champaka loudly talk against SF at the 2010 election campaign. But, when Champaka was arrested SF sympathized with him. Why the difference?

  2. Kingsley says:

    If he has done this statement to media, please put that clip, otherwise we can not trust you

  3. 😳😳😳😳😳👀👀 says:

    කොකාට වාරයක් ආවේ හොඳ වෙලාවට
    තිත්තයත් දුන්නා බැට උගෙ ආව වාරෙට
    කොට්ටෝරුව කෙටුවනෙ කෙසෙල් ගසට
    අවස්ථා වාදියා පෙන්නුව මාෂල් මුලු රටට

    • SRI lankan says:

      කවියක් ලියන කොට හරියට එළිසමය රැකෙන විදියට ලියන්නවත් තේරුම් ගනින් බං

      • 👀😡👀😳👀🤣🤣 says:

        ලිව්වට මම ලියපු කවිය බලල බං
        ලිව්ව කවිය වස් කවියකි බලං බං
        ලියන පදය අදහස මුසු කරල බං
        ලියපං එළිසමය උඹත් දාලම බං

  4. john says:

    So when Rajitha was in the same stage with SF in 2019 election What was this guy’s Policy?? If Sajith won, then Fonseka and Rajitha will be good Pals in the same Cabinet !!!!! Go to hell moron..

  5. Parakum says:

    Send අම්පිටියේ හිමි to Lanka hospital to taste his කම්මුල් පාර for being naughty boy.

  6. කතාව නම් ඇත්ත තමයි. මේ එන්නෙ 88-89 කාලෙ කොල්ලො මරවපු එකේ පවත් එක්ක. ජවිපෙට ත් හොද අවස්ථාවක් ඒ කරුණු මතක් කරන්න. හැබැයි ඒ නියම ජෙප්පොන්ට විතරයි. ලාල්කාන්තට අනුරට නම් ඒව අමතක ඇති.

  7. පුතා චතුර says:

    අනේ පලයන් ෆොනී යන්ඩ

  8. කොටා says:

    කාරු මොන දේ කීවත් පොනී යුද්ධය නිම කරන්න කැපවුනු හමුදා ප්‍රධානියෙක්. මැටි මෝල් වැඩ ටිකක් නිසා හිරේ ගියා. රාජිතය මේ රටට කරපු සෙතේ මොකක්ද. හොර බෙහෙත් ගෙන්නල ඒව බීපු ලෙඩ්ඩු කීදෙනෙක් මැරෙන්න ඇතිද.

  9. කොටා says:

    මොන දේ කීවත් පොනී යුද්ධය නිම කරන්න කැපවුනු හමුදා ප්‍රධානියෙක්. මැටි මෝල් වැඩ ටිකක් නිසා හිරේ ගියා. රාජිතය මේ රටට කරපු සෙතේ මොකක්ද. හොර බෙහෙත් ගෙන්නල ඒව බීපු ලෙඩ්ඩු කීදෙනෙක් මැරෙන්න ඇතිද.

Main News