ෆොන්සේකා වැඩ අරඹයි.. සිංහරාජය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් කරන බව යුනෙස්කෝව කියයි..
June 14, 2018 at 3:50 pm | lanka C news
ලෝක උරුම සිංහරාජ තෙත් කලාපීය වනාන්තරය යුනෙස්කෝ ලෝක උරුම වනාන්තර ලයිස්තවෙන් ඉවත් කිරීමේ අවදානමක් ඇතිව තිබෙන බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසයි.
සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සදහන් කරන්නේ එම වනාන්තරයේ කාලාන්තරයක් තිස්සේ ජීවත් වන අලි දෙදෙනා ඉන් ඉවත් කළහොත් මෙම තත්වය ඇති වන බව යුනෙස්කෝ සංවිධානය විසින් ඊමේල් පණිවඩයක් මගින් වනජීවි අධ්යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දී ඇති බවයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
සිංහරාජයේ සිටිනා මෙම අලින් දෙදෙනා හොරොව්පතානට ගෙන යෑමට වනජීවි අමාත්‍යවරයා තීරණය කර ඇතැයිද කී උන් වහන්සේ එවැන්නක් වුවහොත් ජනතාවට භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදුවනු ඇති බවද කීහ.
ANE HONDAI, EETA PASSE LOKA URUMEKUTH NOWENA EKE, SIREEPADA SANWARDANA WIYPROOOOTHIYA KIYALA BORD EKAK GAHALA GAS TIKATA KELIYA HAKI NE.
me kalawadda monawada me karanne…… ayi minisune mehema ida deela balan inne bahimu parata api hamadenama ekathuwela mu elawala danna
අපි අන්තර්ජාතික නීති ගණන් ගන්නේ නෑ මිමේක් සත්තු වැඩ කරයි අය්යෝ කල….වැද්දෝ?නිදී වැද්දෝ.