ෆොන්සේකා හමුදාපති කරනවා කියා ජනපති කීවේ විහිළුවට… ගණන්න ගන්න එපා.. ‘හා’ද..- SB

April 28, 2017 at 10:40 am | lanka C news
ෆොන්සේකා හමුදාපති කරනවා කියා ජනපති කීවේ විහිළුවට… ගණන්න ගන්න එපා.. ‘හා’ද..- SB

පසුගියදා පැවති කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා විසින් ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාට රටේ විනය හැදීම සදහා ආරක්‍ෂක අංශවල බලතල ලබා දියු යුතු බව කියා සිටියේ විහිළුවට යයි ඇමැති එස්‌.බී. දිසානායක මහතා පවසයි.

ජනාදීපතිවරයා මෙම ප‍්‍රකාශය කරද්දී තැබිනට් මණ්ඩලයේ සිටි ඇමැතිවරුන්ට සිනහ ගිය බවද පවසන ඇමතිවරයා එම ප්‍රකාශයේ විහිළුවකට එහා කිසිවක් නොමැති බවත් එය එතරම් ගණන් ගත යුතු නැති බවත් සදහන් කරයි.

කොළඹ ශ‍්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා තව දුරටත් කියා සිටියේ වැඩ වර්ජනවලට මුහුණ දීමට විශේෂ ඒකකවල උවමනාවක් නැති බවත් තමන්ට වුවද හදිසි අවස්‌ථාවකදී ක්‍රියාත්මක විය හැකි බවත්ය.

15 views

7 Comments to “ෆොන්සේකා හමුදාපති කරනවා කියා ජනපති කීවේ විහිළුවට… ගණන්න ගන්න එපා.. ‘හා’ද..- SB”

  1. චේතියසේන says:

    එහෙනං මූටම බාරදෙමු වැඩේ!
    මුං රොත්තම විකාර දොඩවනව! විහිලු කරනව! බඩ පිනුං හිටි පිනුං!
    ආංඩුව දැං කවටයො විතරක් ඉන්න සර්කස් එකක් වගෙ!

    😊

  2. samayan says:

    ජයවේවා ජනතාවta විහිළු සපයන්නෝ කියලා හැමෝම දන්නවා

  3. kate says:

    Parliament එක තනිකරම කෝලමි මඩුවක්ද?

  4. Saman says:

    A joker will still be joker no matter whether he is GS, MP, Minister or Executive President. Once he offered the post of SL High Commissioner in UK to Kumar Sangakkara ,and a few weeks later, he said that same KS should be beaten with a stingray fin for organizing the Enrique musical show …

  5. pp says:

    oka mona whilowakda ms molo lokema sajiviwa lankawawa desa ropawahini thiren balasitina witadi kiyapo wihilowa mathakada. mama sangakkarata aradana karanawa maha britanye s.l mahakomasaris wenda kiyala . ekane apa wihilowa.

  6. KP says:

    අර හවසට හවසට රේඩියෝ වල යන විකට වැඩසටහන් වලට හිනා යන්නේ නැති එකේ නරකද කැබිනට් රැස්වීම ලයිව් දුන්නොත්. මාරෙට හිනා යයි ලොක්කාගේ ජෝක් වලට….

  7. පිනා says:

    ලොක්කා කවද ඉදන්ද දන්නෑ ටාසන් බාප්පාට ඇන්දේ

Main News