ෆොන්සේකා හමුදාව බලු කොට කරන ප‍්‍රහාශ නිසා ඉහල නිලධාරීන් කැළඹේ.. ගිනි ගන්නට පෙර ආරක්‍ෂක රාජ්‍ය ඇමතිගෙන් ප‍්‍රකාශයක්..

September 11, 2018 at 12:00 pm | lanka C news
ෆොන්සේකා හමුදාව බලු කොට කරන ප‍්‍රහාශ නිසා ඉහල නිලධාරීන් කැළඹේ.. ගිනි ගන්නට පෙර ආරක්‍ෂක රාජ්‍ය ඇමතිගෙන් ප‍්‍රකාශයක්..

ඇතැමුන් දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කරන සාවද්‍ය ප්‍රකාශ දැඩිව හෙලා දකින බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.

මෙම පිරිස පසුගිය කාලය පුරාම ජාතික ආරක්ෂාව ගැන අසත්‍ය කරුණු සමාජගත කිරීමට උත්සාහ කළ බව ද ඔහු සඳහන් කරයි.

උතුරු හා නැගෙනහිර පළාත්වල ආරක්ෂාවට වැදගත් වන හමුදා කඳවුරු සියල්ල ශක්තිමත් කිරීමට කටයුතු කර ඇති බවත් ඉඩම් නිදහස් කර ඇත්තේ ආරක්ෂක සමාලෝචනයකින් පසුව බවත් ඉන්පසු ඔහු සඳහන් කරයි.

හමුදාවන්හි සංග්‍රාමික ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමට ‘දියකාවා’ ඇතුළු යුද අභ්‍යාස දිගින් දිගටම සිදුකරන අතර විදේශීය පුහුණු වැඩසටහන් වලට ත්‍රිවිධ හමුදා නිලධාරීන් සෙබළුන් සම්බන්ධ වන බවත් ඔහු පවසයි.

අද වන විට රටේ ආරක්ෂාව බින්දුවට වැටී ඇති බවත් හමුදාවේ සංග්‍රාමික ශක්තිය ඉතා පහළ වැටී ඇති බව හිටපු හමුදාපති වත්මන් ඇමැති සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රකාශයක් කර දින කීපයකට පසු රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

මේ අතර හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ සරත් ෆොන්සේකා මහතාගේ විවේචනාත්මක අදහස් හේතුවෙන් ඉහල හමුදා නිලධාරීන් නොසතුටින් සිටින බවයි.

41,341 Viewers

30 Comments to “ෆොන්සේකා හමුදාව බලු කොට කරන ප‍්‍රහාශ නිසා ඉහල නිලධාරීන් කැළඹේ.. ගිනි ගන්නට පෙර ආරක්‍ෂක රාජ්‍ය ඇමතිගෙන් ප‍්‍රකාශයක්..”

  1. Bull Marshall says:

    Manda buddikayo kiyana katha ganan ganna epa amathithumo.

    • ජිමුත් says:

      අපි ෆොන්සේකාට යුද්දය දිනුව හමුදාපති ලෙස ගවුරව කළා නමුත් ඔහු විසින්ම ඒ ගවුරවය නැති කරගත්ත ඊටපස්සේ තවත් ගෞරවය නැතිකරගත්තා රනිල්ට දෙන්න ගිහිල්ල තාමත් ඒ මෝඩ වැඩේම කරනවා නමුත් මිනිහා හමුදා ශක්තිය ගැන කියන කතාව ඕනෑම සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට සාමාන්‍ය බුද්දියක් තියෙන කෙනෙකුට තේරෙනවා .ඔහු කියන්නේ ඇත්ත
      ආණ්ඩුව මේ කරන්නේ කොටින්ට නැවත නැගිටලා රටට තර්ජනයක් දාන්න තිබෙන අපහසුකම් ඉවත් කිරීම .මේක මුන්ගේ plan B එක ඒ කියන්නේ අලුත් වියවස්තා හරහා රට බෙදාගන්න බැරිවුනොත් ආයේ ආයුද අතට අරගෙන වැඩක් දෙන්න තමයි මේ විදියට හමුදා කඳවුරු ඉවත් කරන්නේ ඔහු කියන දේ අපි තාමත් පිලිගන්නවා හැබැයි ඔහු රනිල්ට ** ** එක නම් අපිට හිරිකිතයි .කොටි එක්ක කතුවෙලා රට විනාස කරන මිනිහව ෆොන්සේකා ලජ්ජා නැතිව වර්ණනා කරනවා

  2. saman says:

    SF hari

  3. somapala says:

    ඉතින් වෙල් විදානෙ අස්කරල දාන්න කියනවකො බටලන්දයට

  4. මැදමුලනෙ මුත්තා says:

    දැන් නමි හිතෙනවා මහින්දයි,ගෝඨාභයයි එකතුවෙලා සරත් ෆොන්නසේකාට ජමිපර් අන්දපු එක හරි කියලා.
    දැන් නමි ෆොන්සේකාට පක්ෂ බලු, කපුටෙක්වත් නැහැ.
    ෆොන්සේකා මානසික රෝගියෙක්.
    රනිල් ජාතික ලැයිස්තුවෙන් මූ මොන කෙංගෙඩියකට පාර්ලිමේන්තු ගෙනාවද?

  5. Ranjan says:

    Kalawedda is correct this time. He is best man to talk about releasing vulnerable lands in the North/East to people. These people will listen to the LTTE fellows & obey their command.

  6. NuwanJ says:

    SF නිකම්ම කියන්නෙ නෑ මෙයාල කරණ වැඩටික දැනගෙ මිසක්

    • Asaranaya says:

      වෙල්විදානෙට හැමෝම කෙලින්න පටන් අරන්, අම්බලන්ගොඩ කලවැදි ලැන්ටියෝ මෙතන අභිරහසක්, බහින කලාව ,දිට්ට දම්ම වේදනීය කර්ම

      • A Sage says:

        Whether what the Field Marshal S.F. Foresees ,together with the many citizens in the country,would be a judicious matter to take into account or not , would be decided in time to come.But if such thing would cropped up ,and if we would have to go from A again ,it would be very unfortunate occaision again for the people in this country.Any country in the world gives top priority for its National defense.

  7. Malapuk says:

    Eye rey Salakune gembanpila Sambola wechcha heti daanne neththe ayi chews eka?

  8. තරංග says:

    වෙල් විදානේ කියන එකේ ඇත්තක් තියනව..
    තියෙන හමුදා ක ඳවුරු එකින් එක ගලවලා, මේ ආණ්ඩුව කරන්නේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීමක් , දැන් බලන්න දවසකට කොච්චර ගංජා, මත්පෙති ඇතුළු නීති විරෝධී දේවල් කොච්චරක් උතුරෙන් වාර්තා වෙනවද කියලා , සෙබළුන්ව හමුදා කඳවුරු වලට සීමා කරලා තියෙන්නේ , ඉස්සර නම් හමුදාවෙන් මිනිස්සුන්ව දිනා ගන්න වෛද්‍ය සායන වගේ දේවල් පැවැත්තුවා ,දැන් ඒත් නැහැ . මේ ඔක්කොම ජාත්‍යන්තරයට හා ඩයස්පෝරාවට වෙච්චි පොරොන්දුව නිසා වෙන දේවල්.. ඇත්තටම අපේ ජාතික ආරක්ෂාව අනතුරේ තියෙන්නෙ , විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ මේ ආණ්ඩුව විසින් අබ්බගාත තත්ත්වයට පත් කරලා, වෙල් විදානේ කියන කතාව සියයට සියයක් ඇත්ත …

  9. තරංග says:

    වෙල් විදානේ කියන එකේ ඇත්තක් තියනව..
    තියෙන හමුදා ක ඳවුරු එකින් එක ගලවලා, මේ ආණ්ඩුව කරන්නේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීමක් , දැන් බලන්න දවසකට කොච්චර ගංජා, මත්පෙති ඇතුළු නීති විරෝධී දේවල් කොච්චරක් උතුරෙන් වාර්තා වෙනවද කියලා , සෙබළුන්ව හමුදා කඳවුරු වලට සීමා කරලා තියෙන්නේ , ඉස්සර නම් හමුදාවෙන් මිනිස්සුන්ව දිනා ගන්න වෛද්‍ය සායන වගේ දේවල් පැවැත්තුවා ,දැන් ඒත් නැහැ . මේ ඔක්කොම ජාත්‍යන්තරයට හා ඩයස්පෝරාවට වෙච්චි පොරොන්දුව නිසා වෙන දේවල්.. ඇත්තටම අපේ ජාතික ආරක්ෂාව අනතුරේ තියෙන්නෙ , විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ මේ ආණ්ඩුව විසින් අබ්බගාත තත්ත්වයට පත් කරලා, වෙල් විදානේ කියන කතාව සියයට සියයක් ඇත්ත …හමුදා පති ආණ්ඩුවේ හොරණෑව වෙලා .. සාලාව අවි ගබඩාව අවි ගබඩාවේ සිදු වීම ,. හමුදාවේ ආයුධ පිටරටවලට තුට්ටු දෙකට විකිණීම , ඇතැම් ආයුධ මුහුදට හැලීම.. යුද්ධයට මුහුණ දුන් දක්ෂ නිලධාරීන් නොසලකා හැරීම මගින් හමුදාවේ ශක්තිය රජය මගින් බෙලහීන කරලා තියෙන්නේ .. මෙයා බොරුවට දියකාවා මෙහෙයුම ගැන කියනවා .. අඩු ම තරමින් ගුවන් හමුදා ප්‍රහාරක යානාවන් පුහුණු කටයුතු සඳහා උතුරු අහසට ඇතුළුවීමත් තහනම් කරලා තියෙන්නේ දෙමළ සන්ධානයේ ඉල්ලීම පිට ..

    • ගම් බයියා says:

      මෙන්න ගොන්සේකාගෙ ලැට් හෝදන කොල්ලා ඇවිල්ල 😀

      • Chamidu says:

        ඔව් ඔව් එයා නම් අඩු තරමෙ ලැට් එක හොදනව…ඔයා කරන්නෙ මහින්දගෙ පුක ලෙව කන එකනෙ..අඩු තරමෙ එ මනුස්සයට වතුර ටිකක් යුස් කරන්න දෙන්නකො..😅😅😅😅

  10. Gorilla says:

    I agree with sarath fonseka

  11. Nuwan says:

    මේකනේ උනේ. මහින්දට ගහන්න ආයුධයක් ලෙස පොන්සේකා ගේ වය්රය විතරයි රනිල්ට ඕන. නමුත් පොන්සේකාට ඕන උනා ආරක්ශක ඇමතිකමත්. රනිල්ට සහ මය්ත්‍රීටත් පොන්සේකා ශුවර් නෑ ඉතින් ආරක්ෂාව එයාට භාර දෙන්නෙ නෑ. දැන් මල පැනල ගහන්න පටන් අරන්. අන්තිමට මිනිහ යුද අපරාධ හංවඩුව ගහල හිරේ දැම්මෙ නැතොත් ඇති.

  12. SMA Panadura says:

    දේශපාලන වශයෙන් හෝ වෙනත් කිසිම අයුරකින් හෝ සරත් ෆොන්සේකා සමග එකඟ නොවෙමි.එහෙත් මෙහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඇත්තක් බව පිළිගත හැක. 2015 ජනවාරි මස 08 වන දින බලයට පැමිණි මේ රජය එදින සිට එල්ටීටීඑඊ ඩයස්පෝරාව සතුටු කරන අන්දමේ වැඩ කර ඇත. රණවිරුවන් පසුපස ලුහු බැඳීම, ඔවුන් බුරුතු පිටින් සිර කිරීම, ආබාධිත රණවිරුවන්ට බැටන් ප්‍රහාර එල්ල කොට කඳුලු ගෑස් ගැසීම, උතුරු නැගෙනහිර කඳවුරු ඉවත් කිරීම ආදිය සමහරකි. මේ අවස්ථාවන්හිදී ෆොන්සේකා මුව පියා ගෙන සිටියේය. සරත් ෆොන්සේකා සැබෑ දේශප්‍රේමියෙකු නම් රජයෙන් ඉවත් විය යුතුය. එහෙත් එය කවදාවත් සිදු නොවන්නකි.

  13. John the baptice says:

    රනිල් මහතාගේ පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා විවාහ වූයේ ලේක්හවුස් ආයතයේ නිර්මාතෘවරයා වූ ඩී.ආර්. විජේවර්ධන මහතාගේ දියණිය වන නාලනී විජේවර්ධන මෙනවිය සමගය. විජය පුවත්පත් ආයතනයේ අධිපති රංජිත් විජේවර්ධන මහතා යනු ඩී.ආර්. විජේවර්ධන මහතාගේ පුත්‍රයා වන අතර ඥාතිත්වය අනුව රනිල් මහතාගේ මවගේ සහෝදරයාය, මාමා ය. වර්තමාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු වන රුවන් විජේවර්ධන මහතාගේ පියා ය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ සහ රුවන් විජේවර්ධන යන මහත්වරුන් දෙමස්සිනෝය.

  14. Love nature says:

    ලංකාවේ දේශපාලන පවුල්

    ධනවත් ව්‍යාපාරිකයෙක් වූ තුඩුගල දොන් පිලිප් විජයවර්ධනට හා හෙලේනා වීරසිංහට දාව ඩී.ආර්. විජේවර්ධන උපත් ලබනවා. ඔහුගේ පුත් රන්ජිත් විජේවර්ධන හා සේනානායක පවුලේ රන්ජනී සේනානායක විවාහ වීමෙන් බිහි වූ රුවන් විජේවර්ධන වර්තමානයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරනවා.

    ඩි.ආර් විජේවර්ධන ගේ දියණියක් වන නලිනි විජේවර්ධන වික්‍රමසිංහ පරම්පරාවේ එස්මන්ඩ් වික්‍රමසිංහ සමග විවාහ වීමෙන් රනිල් වික්‍රමසිංහ බිහිවෙන අතර වර්තමාන ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වන්නේ ඔහු යි.

    දොන් පිලිප් විජේවර්ධන යුවළගේ දියණියක් වන ඇග්නස් හෙලන් විජේවර්ධන හා නීතිවේදී ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධන විවාහ වීමෙන් පසු බිහිවෙන ජුනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර් ශ්‍රී ලංකාවේ දෙවන ජනාධිපතිවරයා යි.

  15. Gayan says:

    සරත් ෆොන්සේකාගේ දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ නමුත් ඔහු කියන්නේ හමුදාවේ ශේශ්ට නිලදාරින් කියන දේ දැන් ඉන්න හමුදාපති හිතුමතේට දෙමල ඩයස්පෝරාව සතුටු කරන කෙනෙක්….ඒ හින්දා තමා මෛත්‍රි ඔහුව හමුදාපති කලේ…. රුවන් විජේරත්න මොනවද ආරක්ශාව ගැන දන්නේ ..ෆොන්සේකා කියන දේ තව ටික කාලකින් මේ රටේ හැම මිනිහෙක්ම පිලිගනියි

  16. sameera says:

    හමුදා වේ ඉන්න ඉහල නිලදාරින් ගොඩක් කලකිරිලා ඉන්නේ මහේශ් සේනානායකගේ සමහර අන්තනෝමතික තීරන නිසා….

  17. buruputha says:

    Rate jathika aarakshava nathi venna patan gaththe Ada nove Mahinda mahathmaya paradavuna davase sitai. Ekata vagakiyanna one UNP ,JVP,TNA,Saha aanduve inna SLFP haththai MY3 yai. Thopi okkotama ape ratata karapu deta hena gahanavamai.

  18. bombili says:

    Mr. Kalavadda is a joker. I don’t know how did he appoint as Commander of the Army.

    • Sadaranaya says:

      ෆොන්සේකාට තියන දැනුම ඔය ගොබ්බ සේනානායකට තියනවද…

  19. Pialth says:

    Muu eda jadipathi wunanam apita deyyangema pihita thama !!!

  20. Alfi says:

    Ruwan wejayawardana’s experience for country security O He is only news pepar business family baby.

  21. Tikiri says:

    What he said was entirely correct. OUR COUNTRY IS IN DANGER .RABLU E & MY3
    CAN’T UNDERSTAND PRESENT SITUATION.

Main News