ෆොන්සේකා හමුවෙන්න T-56 අරගෙන යා යුතුයි.. ෆොන්සේකා-තෙවරප්පෙරුම සල්ලාලයන්..
October 25, 2018 at 3:37 am | lanka C news
වනජීවී ඇමති සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම හැසිරෙන්නේ සල්ලාලයන් දෙදෙනෙකු වගේ යැයි සුරකින ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.
තමන් වහන්සේ නමැති නම් මෙලහටත් මෙම ඇමති දෙපල විසින් සිංහරාජයේ අලි දෙදෙනා මරා දමා අවසන් බවද උන්වහන්සේ පවසති.
සරත් ෆොන්සේකා ඇමති සමග කතා කිරීමට නම් යන්න ඕනෑ T-56ක් අරගෙන බවද උන්වහන්සේ කීහ.
කිසිම හිතක් නැති හමුදා කාරයෙක් එකපාරටම මේ විෂයට පැමිණ හමුදාවේ ආකාරයට ප්‍රශ්න විසඳන්නට යන බව ද උන්වහන්සේ චෝදනා කරති.
තමන්ට හරිතවාදය කියාදුන් ඇමතිවරු අද අරුවක්කාල් ඒ කුණු දමන බවත් ඔවුන් ඉන්නේ සරම ඇඳන් දැයි ප්‍රශ්නයක් තිබෙන බව උන්වහන්සේ උත්සව සභාවක් අමතමින් පැවසූහ.
ආනන්ද සාගර හිමියන් ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති අධක්ෂ ධුරයක්ද දරයි.
සිවුරක් දාගත්ත තට්ට සල්ලාලයෙක් මූ….පොඩි සාමනේරයන් වහන්සේලාගේ පස්සවල් පලන…මෛත්‍රි පාලා සත්තු මරන්න කියන කොට වහන් ඉන්නේ මේ ඝනයා… ෆොන්සේකාට අපහස කරනවා…ඔය හමුදා කාරයා හින්දා තමා අද රට නිදහසේ තියෙන්නේ ….සින්හරාජයේ අලි 20 ඉදන් දෙකට බැස්සේ මේ වගේ හොර කහ කඩයන්ගේ වැඩ හින්දා
Fonsekage Christian chakgolayek wage monarawila. Me hamuduruwo katath ekama widiyata baninawa pakshyak nathuwa. Hamuduruwo hari wana geevi baradeela thiyenne thirisannu dennekta
මුලු රටෙන්ම ගත්තෙ චන්ද 5000 ය්. පිනා ඇමති කස ලැබුනෙ රනිලට කහින්නය්. තව මොනව කියන්නද
Hamuduwanta ratata wena wipatha penawa
Hamuduruwane,
Aruwakkalu will be a proper sanitary landfill site. It will have all the measures to prevent environmental pollution. Please don’t use your popularity to prevent future projects for our children. People like you prevented a similar project in 1998 at Meepe. Finally 36 people had to sacrifice their lives at Meethotamulla.
ඇමතිලා දෙන්නා කෙසේ වෙතත් මූනම් සිවුරටත් අවමන් කරන හොර තක්කඩියෙක්. එන්ජිඔ ඉත්තෙක්. අලි රැක ගැනීම මුවාවෙන් මේ හොර තක්කඩියා කරන්නේ රටේ කෘෂිකාර්මන්තය විනාස කිරීම. අර අලි ගහලා මැරුන ගමේ ගොවියෝන්ගෙන් ගේම ඉල්ලන්න ගියපු වෙලවේ මේ ගොනා ගුටි කනවා පොලිසිය නොහිටින්න.අගමටත් නිගාවක් මේ පිස්සු සිරගේ එන්ජිඔ ඉත්තා.
ජනතාව පාරට බහින දවස අතලඟයි !!!!!
එදාට මිනිස්සු එන්නේ “රාජපක්ෂගේ රස්තියාදුව ” වගේ රස්තියාදු වෙන්න නොවේ !!!!
සෙන්ටිග්‍රේඩ් අංශක 100දි වතුර නටන එක නවත්වන්න බෑ වගේ තමා මිනිස්සුම පාරට එනකොට නවත්වන්න බෑ.
සමස්ත ජාතියේ ගෙල ණය උගුලක හිර කරන්න දායක වූ හැම නරැමයාටම නිසි දඩුවම් ලැබේවි…තමන්ගේ, තම දරැවන්ගේ ගෙල ණය උගුලක හිර කල එවුන්ව බෙල්ලෙන් එල්ලා දමන්නට ජනතාවට යුක්ති සහගත අයිතියක් ඇත.
The priests commitment to protect our flora and fauna is praiseworthy and commendable. Ven.Ananda Sagara ,continue to offer your services to the Nation without fear or favour. All the patriotic people in our Country are behind you and back you up.Do not be disheartened by the comments of ungrateful, trailers.
Mister Ganarathna. go to temple. what a joker this ganarathna is
Idiot!