ෆෝඩ් නැතිකර ගැනීම ලැජ්ජාවක්.. ලංකාවට තවත් ජාත්‍යන්තර පුහුණුකරුවෝ නෑ..- සංගා මහේල එක්ව කියති..

June 25, 2017 at 2:10 pm | lanka C news
ෆෝඩ් නැතිකර ගැනීම ලැජ්ජාවක්.. ලංකාවට තවත් ජාත්‍යන්තර පුහුණුකරුවෝ නෑ..- සංගා මහේල එක්ව කියති..

ග්‍රැහැම් ෆෝඩ් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා හිටපු නායකයින් දෙපලක් කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම් ඔස්සේ අදහස් පල කර ඇත.

ෆෝඩ් අහිමි කර ගැනීම ලැජ්ජාවට කරුණක් යයි මහේල පවසද්දී සංගක්කාර පවසන්නේ ශ‍්‍රී ලංකා පිල පුහුණු කිරීමට තවත් නම් ජාත්‍යන්තර පුහුණුකරුවන් සොයා ගැනීමට නැති බවයි.

6 views

11 Comments to “ෆෝඩ් නැතිකර ගැනීම ලැජ්ජාවක්.. ලංකාවට තවත් ජාත්‍යන්තර පුහුණුකරුවෝ නෑ..- සංගා මහේල එක්ව කියති..”

  1. asaranaya says:

    ගිරව් ඉන්න බෙනය තුලට රිලව් රින්ඟුවාම ඔහෙම වෙනවා,
    අනේ අන්ච්චන් මේවාට අපි මක්කොරොන්නයි

  2. Jonaa'S Brother says:

    රිලාසිරියෝ මේවා ඔබට හොඳ පාඩම්,
    පුහුණුකරුවා ඔබමයි තොට හොඳ පාඩම්,
    කිරිකැට් නීති හදලා උඹ කට පාඩම්,
    වැරදුන තැන කොහිදො කාටත් පාඩම්

  3. lalith says:

    තල්ලුු ෆෝඩ් ගියාට මොකද ලෙඩ චවලට් ඉන්නේ අපි දයාසීලිට කියමු සරම ගලවා අමුඩයක් ගහගෙන ඇවිත් පංදු අල්ලන විදිය පුහුනු කරන්න කියලා

    • Middile Man says:

      Mahela is the most trending coach, but Sri Lanka don’t like to make him as the coach, because of he is too young. But Indian Cricket Board is considering him now as the head coach after the retirement of Kapil Dev

  4. aniwa says:

    Arjuna retired after finding and training some very talented new players into the team while these two just concentrated on themselves building personal profiles and big businesses and contracts around the globe and then just retired at the same time destroying the whole team having prepared no talented players to take over.

    • DM says:

      Fully agree. 100% correct.

    • Tharaka says:

      I believe they retired on right time. There were more talented players when they retired. Poor leadership from Mathews and the Sri Lanka cricket were the reasons behind current issues related to the team’s performances. Still they are talented cricketers in the country. Actually Arjuna did not built the team and retire. he devastated the team. As an example Asanka Gurusinghe and Roshan Mahanawa were kicked out by him.

  5. j m AMAL JAYKODY says:

    it is not their business.for that admin is there for the long term strategy

  6. hitan gedara appuhami says:

    ඒ දෙන්නා මොනව කරන්නද. එයාලගෙ රාජකාරිය හරියට කලා. අපි දැක්කා නායකයා වැටෙන කොට, කළබල වෙන කොට මහේල නැත්නම් සංගා ඉස්සරහට ඇවිත් කණ්ඩායම ගොඩ දාගත්තා. ඒ ආදර්ශය මැතිව්ස් ගත්තේ නැහැ. මැතිව්ස්ට ඕන එයාට ඕන අය අරගෙන යන්න. මේ තත්වයට වගකියන්න ඕන තේරීම් කමිටුව සහ වල ඉහගෙන කන පාලක මණ්ඩලය. අනික අර තිසර පෙරේරා මොනවද කරන්නේ. ඔහු කණ්ඩායමේ සිටිය යුතුද. මැච් පහකට එකයි ගහන්නේ අනිත් හතරම අනාගන්නව. ඒ විතරක් නෙවෙය් පරද්දනත් සම්මාදන් වෙනවා.මේ කියන්නේ අන්තිම pakistan මැච් එක ගැන නෙවේ පරණ මැච් ටික හොදට බලන්න එතකොට තේරෙය්. දැනට ඉන්න හොදම දෙන්නා තමයී මෙන්ඩිස්, අසේල. භය නැතිව හරිම සැහැල්ලුවෙන් සෙල්ලම් කරනවා. (භය හෝ කලබලයක් පෙන්නන්නේ නැහැ) මැතිව්ස් දක්ෂයි. ඒත් නායකත්වයට නෙවේ. නායකත්වයෙන් අයින් වෙලා සාමාන්‍ය ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කිරීම වඩා සුදුසුය. _____ (මේ කියවන අයට හිතන්න )

    • Prathap says:

      You are perfectly right. Mathew said that he did not feel of giving balling to Asela. That means he does not believe him Asela can play. Is it because Asela is not from St schools?

Main News