01 වැනිදාට රට විවෘතයි..? යෝජිත නව සීමා කිරීම් මෙන්න..

September 24, 2021 at 9:20 am | lanka C news
01 වැනිදාට රට විවෘතයි..? යෝජිත නව සීමා කිරීම් මෙන්න..

දැඩි සංචරණ සීමා යටතේ එළැඹෙන 01 වැනි දා රට විවෘත කර හැකි බව රාගම වෛද්‍ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

දීර්ඝ කාලයක් රට වසා දැමීමේ හොඳ ප්‍රතිඵල ලැබේ ඇතැයි පෙනෙන්නට තිබෙන බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් රට විවෘත කලත් රජයේ සහ පෞද්ගලික ආයතන වලට සේවකයන් කැදවීම 25% සීමාව තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි ද පවසන ඔහු පොදු ප්‍රවාහන සේවා වල මගින් රැගෙන යාම ද 50%ක සීමාවේ දිගටම තබා ගත යුතු බවත් සඳහන් කළේය.

විවාහ උත්සව, ප‍්‍රිය සම්භාෂණ පැවැත්වීමට තවදුරටත් නොහැකි විය යුතු බවද පැවසූ ඔහු රට සම්පූර්ණයෙන්ම විවෘත කළ හැක්කේ එන්නත්කරණය සියයට 70-80 සීමාවට ළඟා වූ පසු යැයි ද කියා සිටියේය.

රට වසා දැමී කාලයේදී මරණ හා ආසාදිතයන් සංඛ්‍යාව සතුටුදායක ලෙස අඩු වී ඇති බවත් එය යහපත් තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි.

184,285 views

24 Comments to “01 වැනිදාට රට විවෘතයි..? යෝජිත නව සීමා කිරීම් මෙන්න..”

  1. හෙළයා says:

    රෝගින් අඩුයි??? PCR කරනවා අඩුයි. කලින් දවසට 20,000ක් විතර කළා, දැන් දවසට 7000ක් 8000ක් වගේ කරන්නේ.. එහෙනම් ඉතිං PCR කරන්නෙම නැතුව ඉදලා රෝගීන් නෑ කියමුකෝ.. මේවා හොදයි වහල් හරක්ට.. මුන් මේ සෙල්ලම් කරන්නේ ලක්ෂ ගානක් මිනිස්සුන්ගේ ජිවිත එක්ක

    • Roshan says:

      PCR 20000 ක් කලත් ආසාදිතයන් 20% , PCR 6000 ක් කලත් ආසාදිතයන් 20% , හැමෝම කථා කරන්නේ අසදිතයෝ අඩු එක ගැන කවුරුවත් කථා කරන්නෑ PCR කරන එක අඩු එක.

      • ප්‍රශාන් says:

        ලංකාවේ ඉතා ඉහල වක්සීන් කරණයක් තිබෙන නිසා තවදුරටත් PCR අවශ්‍ය නැහැ.

    • Roshan says:

      PCR කරන්නෙ නැහැමයි කියමුකො…. එහෙනම් ඉතින් යකෝ රෝහල් වලට ලෙඩ්ඩු එන එක දැන් 50% අඩු වෙලා කියලා රෝහල් අධ්‍යක්‍ෂකවරුම කියන්නෙ ඇයි කියපන්කෝ…….? අනිත් එක කොරොනා මරණ ගණනය කරන්නෙ අධිකරණ වෛද්‍යවරු මිසක් ආණ්ඩුවේ මන්ත්‍රීලද​…..?
      තොපෙ ඔය අට පාස් ගොං තර්ක හොද තෝ වගේම අට පාස් හිගන්නොන්ට විතරයි….

      • Citizen says:

        Exactly.. This is the truth. But people who are jealous at anyone who does something right, will find faults and spread false propaganda relentlessly.

        But the truth is the truth. Number of patients who need hospital admissions and ICU have come down. Number of Covid deaths have come down. That’s all a country needs.

      • ගෞම් ඊයාරාජ් says:

        ඇත්තටම ලොක් ඩවුන් කාල සීමාවක් තුල වෛරයේ පැතිරීම අඩුවීමක් තියෙනවා , පී.සී.ආර් හො ඇන්ටිජන් අනුසාරයෙන් තමයි රොගීන් හොයාගන්න පුලුවන් වෙන්නේ , පරීක්ශණ අවම කිරීම කොවිඩ්19 මර්ධනයට බාදාවක් වගේම , සමාජයේ කොවිඩ් පැතිරීම වලක්වා ගැනීමටද බදාවක් , නාම මාත්‍රිකව හෝ සංචරණය සීමා දැමිමෙන් , මරණ අනුපාතයන් , රොගීන් සංක්‍යාව අවම වීමත් අතිශය සාමාන්‍ය දෙයක් . අනික් කාරනාව නං රජයේ දත්ත පිලිබදව විශ්වාශ කරන්න බෑ , එත් කොව්ඩ්19 ඩෙල්ටා පීක් එකනං ක්‍රමිකව අඩු වෙලා කියන්න පුලුවන් .

      • Samantha says:

        Very true. This is the truth. Some politically influenced guys are not willing to accept this truth which is clearly visible. Even doctors in all Covid centers confirmed the same that the number of patients admitted to hospitals on daily basis have drastically reduced and simultaneously the number of deaths have also reduced which no one can hide. But this is not the expectation of those politically influenced guys. They wanted our country to become another Somalia or Afghanistan so that they can gain a political advantage out of it to win the next election.

      • ගමයා says:

        හොයල බලපං ගෙවල්වල කොච්චර ලෙඩ්ඩු ඉන්නවද කියල ..ඒ ලෙඩ්ඩු count වෙන්නෙ නෑ.තැරි වහලෝ

    • Ranja says:

      PCR wadi karana kiyala kagahana aya negative PCR positve kiyala pennala leedu wadi karala padi deemana wadi karagann balanawa wenna pulwan. PCR adu karanne scientific data anuwane.Eka karannne specialaists la. habai kagahanne male nurselai anith pankadayoi

    • මොලේ කළ ද says:

      මරණ සංඛ්‍යාවෙන් බලපන්කෝ මෝඩයෝ

    • MD says:

      හෙළයට මේ මාසේ විදින්න ඕන වැක්සීන් ඵක තවම ඔයාලගේ පශුවෛද්‍ය ලග තියෙනවා කියලා කිරි මල්ලි කිව්වා. ගිය සැරේට වැඩිය මේක ටිකක් දිගයිලු.ඵ්කට කමක් නෑ අදම කොයි පැත්තට හරි විදගන්න හොඳේ.

  2. Delta says:

    How many patients are at homes receiving treatment but not counted ?

  3. එන්නත් කාඩ් says:

    දෙමාපියනි,….,
    කෝවිඩ් – 19 එන්නත ඔබේ දරුවාට විදීමට පෙර අතුරු ආබාධ නැති බවට සහ එන්නත් කීයක් විදිය යුතුද යන්න විශේෂඥ වෛද්‍යවරයාගේ අත්අකුරින් එන්නත් කාඩ් පතේ ලියවා ගන්න ඔබට අයිතිය ඇත.

  4. Roshan says:

    ලෙඩ්ඩු අඩුයි කියලා රට වටේම රෝහල් වල අධ්‍යක්‍ෂකවරු කිව්වත් ජේ වී පී කාලකන්නි හිගන්නොයි වද මදසරු සජිත් ප්‍රේමදාසගෙ අට පාස් හිගන්නොයි විශ්වාස කරන්නෙ නැහැ😂😂😂😂

    • 3% ට බය බයියා says:

      පකනිල් වෙදා දොස්තරලටත් වඩා දන්නව බන් ඌට ඕලෙවල් වත් නෑනෙ

  5. කුඹුක්කණ් says:

    එන්නත් ගැන මෙච්චර කල් කෝමා තත්වයේ ඉදලා දැන් එකපාරටම ඇහැරුණු උන්ට සරල ප්‍රශ්ණයක්

    එන්නත් නොතිබුණ කාලෙ , හෙල වෙදකම විතරක් පිහිටට තිබ්බ කාලෙ , හෙල වෙදකමක් නැති රටවල් අමුසොහොන් බවට පත්වෙලා ඉන්න කොට, අපේ රටේ මරණ ගාන ඉතාම අඩුවෙලා.
    එන්නතින් පස්සෙ අපේ රටේ මරන සංක්යාව සීග්‍රයෙන් වැඩි වුනේ ඇයි.?

    • ගෞම් ඊයාරාජ් says:

      කියහංකො බලන්න කොවිඩ්19 හෙල වෙදක , වෙදකමක් විදියට භාවිතාකලේ මොන කාලෙද කියලා ?
      ඊට ඉස්සෙල්ලා මට කියහංකො , ඔය හෙළ වෙදකමෙන් දුරු කරපු හා මර්ධනය කරපු වසංගත කාල පරිච්ඡේදයක් ?

      • කුඹුක්කණ් says:

        පලවෙනි රැල්ල කාලෙ IDH එකේ ඩොකා ලගෙන් අහපං , මොනවද දුන්න බෙහෙත් කියලා, යකෝ මුලින්ම කොරෝනා හැදුහු මිනිහගෙ ගෙදර උන් කොරෝනා වලින් බේරුනේ , දේශීය ඖෂධ නිසා.

        උඹම හැමතැනම කොට කොට යන විදියට ම, උඹ උංමාද කාරයෙක්ම තමා, ඒකාලේ උංමාදෙ හැදිලා නේද හිටියෙ?

        කෝ මගේ ප්‍රශ්නෙට උත්තර දිපං?

        උඹලගෙ ලොක්කා වෙච්ච කාලෝ පොන්සේකා නාකියා, මහා විද්‍යාඥයා මොකක්ද කලේ , වයලින් ගගහා ඉදලා මැරිලා ගියා මදැයි කරපු සේවේ විද්‍යාවට.. අනේ හුකේ, උන්ව අනුගමනය කරන උඹලා වගේ උන් වැක්සීන් කම්පැනි වල ණයට මාරකටිං කරන්න, භාවිතා කරන tools ටිකක් විතරයි.
        එවන් Tools වලින් උත්තරයක්වත් , අපිට සේවයක් වත් වෙයිද ? කියලා හිතන්නම බෑ

  6. bua says:

    count the daily corona deaths fools.

    no matter the number of PCR s if the death rate is low it means good control. 250 a day is now less than 100 a day. even if you do 5000 PCRs a day the death rate is now less than 100 a day. do you understand this when explained in simple mathematics like this?

    do you think by increasing PCR rate the deaths will increase? that is what some commenters think here.

    • ගෞම් ඊයාරාජ් says:

      Regardless the accusations of being less accurate , how ever with great preasure thrown in by many academics and masses ,GOSL had no option but to impose a lock down few weeks back , even though it’s not considered a proper way of proceeding things , it’s helped greatly to reduce the number of deaths . Now that the 4th wave is almost over with the help of so called lock down and hard knock effort by health authorities , now Government can brag and spread lies amongst typical baiya buffoons by self proclaiming that we are no 1 in the world , till next covid-19 wave kicks in. What a fuck’d up country .almost 12,000 deaths and still bragging .

  7. nim says:

    SPA ok nee ?

  8. Ayotallah says:

    The Medical specialists are the only organization who wanted to extend the lock down. The reduction of deaths is due to LESS PCR tests, Ban on gatherings like public transport and weddings and meetings and peoples realization and certainly NOT DUE TO SANCHARANA SEEMA. These people only wants lock downs as it will help them to practice PPS vigorously A Consultant at Matara Hospital started PP at 4.00 AM to 9 AM and 4,00 to 11.00 PM daily and earned rs 40 million per day but lost as he deposited all these in golden key company

  9. indika j says:

    මොන 25% ද සර්…සමහර කොම්පැනි වල හැමෝටම වැඩට එන්න කියල ලියුම්,ඉ මේල් ඇරලා ඉවරයි,,,දැන් තත්වේ මෙහෙමනම් පාරේ,කාර්යාලවල හිතාගන්නකෝ පලවෙනිදගෙන් පස්සේ

  10. CoolNet says:

    කුඹුක්කණ්
    මට කියපන්කො හෙල ඔසු කොරොන වලට. මම කීප සැරයක්ම මෙක උබෙන් ඇහුවා. මොකද ඉන්න තරමක් හොර වෙඩ්ඩුනේ ඉන්නේ. සිරවට මෙ අහන්නෙ. ප්‍රසිද්ධියේ කොටන්න බැරි නම් මේ email address එකට එවපන්. econchad@gmail.com