01-02 හඬපට පරාදයි.. හිරුණිකා-රන්ජන් තවත් හඬපටයක් එයි.. තිත්ත කුණුහරුප වපුරයි..

January 18, 2020 at 12:04 pm | lanka C news
01-02 හඬපට පරාදයි.. හිරුණිකා-රන්ජන් තවත් හඬපටයක් එයි.. තිත්ත කුණුහරුප වපුරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද අතර තවත් හඬපටයක් සමාජ ජාලාවන් වෙත මුදාහැර තිබේ.

මන්ත‍්‍රීවරිය විසින් ප්‍රතික්ෂේප කරන ලද දෙවන හඬ පටයද ඉක්මවන තරමේ අසභ්‍ය වචන ඔවුන් දෙදෙනා අතර මෙම හඬ පටයේදී හුවමාරු වෙයි.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විවේචනය කිරීම සම්බන්දයෙන්ද ඔවුන් දෙදෙනා මෙම හඬ පටයේ සාකච්චා වෙයි.

158,445 Viewers

16 Comments to “01-02 හඬපට පරාදයි.. හිරුණිකා-රන්ජන් තවත් හඬපටයක් එයි.. තිත්ත කුණුහරුප වපුරයි..”

  1. Eiffel says:

    හිරුණාකා තෝ දැන් වහ කාපන්.. තොපේ හැබෑ මූණු දැන් එළි වෙලා ඉවරයි.. නිකං බොරු ෂෝ දාලා රගන්න හදන්න එපා.. අපි දන්නවා තොපේ හැදියාව…

    උසාවි වලට දික්කසාද නඩු වැඩි වෙයි….

    • George says:

      ගරු සෞඛ්‍ය ඇමති තුමියනි , රංජන් සහ හිරුනිකා සමග ලිංගික සබදතා පැවැත්වූ සියලු දෙනාගේ HIV පරීක්ශනයක් කරන්න.

      • සිංහල බණ්ඩා says:

        Yes of course, including Padhmini Ranawaka and Lanka Jayarathna.

        • Alapaluwa says:

          ඇත්තම කියන්නම් මට මේ clip එක ඇසුවට පසුවනම් කෙන්තිගියේ නැ.මොකද මටත් හිනා මුගේ මේ කියා තිබෙන දෙබස් වලට අනේ වේලාවකට පවු කියලාත් සිතෙනවා මුගැන ගොනාවගේ නාස්ලනුව දාගෙන දිව්වට කවුරුහරි ලස්සණට එය මෙහෙයවා තිබෙනවා මු ගොන්ජා නිසා දාගත්තා බෙල්ලටම අත්දෙකෙන්ම හිරවෙන්නම.යකෝ අද කොතරම් ක්‍රමවේද තිබෙනවද මුට අවශ්‍යනම් මේ හඬපට තියාගන්න නමුත් පිලිපදපු ක්‍රමය අන්තිම නරකයි එයින් වුණේ තමන්ගේ ගෙලට තමන් විසින් ලනුවදා දාගත්තා පමණයි.දැන් ඉතින් කරන්න තිබෙන්න හුස්ම හිරවනතෙක් සිට මියයාම පමණයි.නමුත් මට ඇත්තටම කනගාටුයි මු ගැන.

  2. sathya says:

    Not only 3 but there will be more with Hirunika.
    Await for results……………

  3. Mohan Fernando, says:

    This kind of gossips talking most people via telephone conversation. But anyone not record and stored those things.

    • Rene decarte says:

      Wrong this kind of gossiping happens only among socially unacceptable and low integrity characters our children sjould be taught that

  4. sunimal says:

    මුන්ට පක්ෂ සමාජිකත්වය දුන් අයට කොසු පාර දෙමු

  5. Mr.i says:

    She will tell, that’s not me …. it was edited. Just expect it soon …..

  6. warada ape/ denwath upadi, pasu upadi ethi, nenawath mediwiya ayata chandaya deela parliament yawamu. ata pass barkarayan, kudu karayan , boru despremeen iwaath kara methi sabe adarsawath thenak karmu
    BALANNA. G.L PEIRIS,SARATH AMUNUGAMA, HARSHA, BANDULA, ANSU, PATHIRANA SIYAMBALAPITIYA WENI UGATHUNGE HESIREEM DESA. REWATUNE API yali awoth elawa damu.

  7. පොඩි එකා says:

    කුණු හරුප කියන්නා පිරිමියෙකි.. ඒවා රස කර කර අසන්නා ගැහැණියකි… එසේ නම් ඇයගේ වැදගත්කම සිතා ගත හැක..

  8. බලපල්ලකො තියෙන හැදියාව කොච්චර වැදගත්ද චිංචිමානවිකාවගේ හැදියාව අනිත් සැරෙත් පාර්ලිමේන්තුවට යවපල්ලා මේ වගේ වැදගත් ගැණු ගොන්නු ටිකක්???

  9. Sarath says:

    Yes now she rejects saying that they are not hers? Then they must be her mother’s

  10. වරදට දඬුවම නියතයි says:

    දුමින්ද සිල්වා නඩුවේ බොරු සාක්කි හදපු මෝඩ ගැහැණිය දැන් නීතියට යටත්වෙන්න සුදානම් වෙයන්. ඉදිරියට වෙනදේ බලාගනින්, නඩු තීන්දුව අධිකරණයෙන්ම නිවරදිකරලා දුමින්දව නිදහස් කරාවි. ඒක නිවැරදියි. නමුත් බොරු සාක්කි දුන්න උන් නියත වශයෙන්ම සාක්කි හදපු උන්ව, සාක්කි හදන්න බලපෑම් කරපු උන්ව එළිකරනවා. එතකම් රන්ජන්ගේ හඬපට රස විඳපන්. බොරු සාක්කි වලින් හිරේ යවපු දුමින්දට වන්දි ගෙවන්නත් ලෑස්ති වෙයන්. අපට පුලුවන්දේ සාධාරණය ඉටුකරන්න දෙවියන්ගෙන් ඉල්ලන එකයි. ඒක සියලු දෙනාම කරාවි. හිරු නිකර්, ජම්පර් නිකර් වෙන දවස ලඟයි.

  11. jagath says:

    reno tharam dasa keriyek me looke na

Main News