03 රෝහල් ගත වෙද්දී 05ක් සුව වී ගෙදර යයි.. සියල්ල 189යි.. අද කොරෝනා වාර්තාව මෙන්න..

April 9, 2020 at 1:20 pm | lanka C news
03 රෝහල් ගත වෙද්දී 05ක් සුව වී ගෙදර යයි.. සියල්ල 189යි.. අද කොරෝනා වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 වනවිට මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයන් 189 දෙනකු තහවුරු කරගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එයින් 47 දෙනකු සුවපත් වී නිවෙස් බලා ගොස් ඇති අතර පුද්ගලයන් 07 දෙනෙකු මරණයට පත්වී ඇත.

ඒ අනුව මේ වන විට රෝහල් ගතව සිටින ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 135කි.

කොරෝනා ආසාදිත යැයි සැක සහිතව රෝගීන් 242 රට පුරා රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටී.

අද පෙරවරු 10.00න් අවසන් වූ පැය 24 තුල කොරෝනා ආසාදිතයන් අලුතින් තුන් දෙනෙකු හඳුනාගෙන රෝහල් ගත කර ඇති අතර රෝහල්ගතව සිටි 05 දෙනෙකු සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇත. එම කාලයේදී එක් පුද්ගලයෙක් මිය ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද අද දෛනික වාර්තාව මෙසේය.

35,512 Viewers

10 Comments to “03 රෝහල් ගත වෙද්දී 05ක් සුව වී ගෙදර යයි.. සියල්ල 189යි.. අද කොරෝනා වාර්තාව මෙන්න..”

  1. Rasika says:

    Due to increasing (Normalizing) of cosmic rays of our Sun, there will be no more new Corona infections after 29th March 2020. Corona infected people before the date will come to surface on these days. This virus can be stay in Human body as far as 02 months without showing any symptoms. Therefore you can expect less no of patients for further 02 months (End of May). Within Next days you will find some infected persons from SL (More than one month after visiting to Sri Lanka.) But no more new infections from them. This information is informed from specific method.Therefore no need to fear.

    • Janaka from Matara says:

      ලෙඩින් මහන්සියෙන් වැටි වැටී රට ගොඩට තල්ලු කරන අපේ සවුක්‍ය සේවයේ නෝනලා මහත්තුරුයි, හමුදාවෙ කොල්ලොයි, පොලීසියෙ මහත්තුරුය් මේවා කලේ මේ ගනින්නාන්සෙගේ කොස්මික් රස්මිය එනකංද​? ඔය කොස්මික් එක වදින්නෙ නැද්ද, අපේ අක්ශාංසකේම තියෙන පිලිපීනෙට​? ඔය මැරෙන්නේ හෝ ගාලා.
      අනේ නුඹැහේ වගේ තව දෙන්නෙක් හිටියා නං මේ රටේ.

      • Rasika says:

        Nodanna dhewal gena kiyawanna issella, liyala thiyena eka hariyata kiyawanna. Loke hemadama virus activate venne Cosmic rays aduwediweema anuwa. Virus prabeda 3k thiyenawa. Me rogaya roga lakshana penwann dhina 2-60 ka kaalyak yanawa……..Oya marenne okkoma 29 ta kalin infect wechcha aya. Lanka mehema berilaa inne baahira parisara ushnathwaya wedi nisaa. neththam melahaka Address nehe………Den aanduwa karalaa thiyenne karanna thiyena harima dhe.(rogaya pethireema paalanaya kireema). Oya virus kiyana ewaa hemadama tika kaalayak thibilaa nethiwelaa yanawa.(Kosmic rays anuwa). Neththam Ebola, sars mokada une..Ewata activate venna suurya shakthiya balapema nehe. nethiwa kaagewath dhakshakama neme….

        • Janaka from Matara says:

          “Nodanna dhewal gena kiyawanna issella,”
          මං කොලේ මට නොතේරෙන දේ ගැන ප්‍රස්න අහපු එකයි.
          තමුන්නැහේ නෙවැ මෙතැන කොස්මික් රස්මි බූතවිද්‍යා පාඨමලාව දෙසාබාන්නේ.

  2. dev says:

    We can win this

  3. Anti Corona says:

    It’s a very good news to hear…keep on doing all the good things..good luck..

  4. Train almeda says:

    ස්තුති දෙව් පියාණනි මගේ රටගැන මගේ රටේ හමුදාව පොලිසිය ඇතුලු ලොකුසැම නිලයක්දරණ මේ සදහා කැපවිමෙෙන් වැඩ කල සෞඛය බලදාරින් හට මගේ ප්රණාමය….අඩම්බරයි අපේ පුංචි රටේ මිනිසුන් දිවිහිමියෙන් වැඩ කලා ලෝකයේ දනවත්ම රටවල්වල අප ඉන්නෙ . නමුත් මුදල් වලින් සැම දෙයක්ම කිරිමට නොහැකි බව ලොකයටම අපේ රටේ එකමුතු කම පෙන්වා දුන්නා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  5. podieka says:

    SL is doing very well from the date the first Corona patient is found (I think 27th January) a long battle against unseen enemy.

  6. Aurora says:

    එතකොට GMOA එකේ prediction ඔස්තාර්ලා කියන 3 වෙනි රවුම, 50,000 රෝගීන් වාෂ්ප වෙලාද ?

  7. කෝ රෝනාල්ඩෝ says:

    ටික දවසකින් මේක 200 පැන්නොත් .. අපේ බංකොලොත් මිඩියා කාරයෝ හැන්දෑවේ නිවුස් වල හෙඩ්ලයින් දායී..මහා උජාරුවට…
    ” ඩිඩින් ඩිඩින් ඩිඉන්.. ලංකාවේ කොරෝනා රෝගීන් 200 සිමාව පනී..රටම අනතුරේ..”
    තුහ් නොදකින් කාලකන්නි. මුන් දන්නේ නැහැ මේ වෙනකොටත් 50 කට කිට්ටු වෙන්න හොඳවෙලා ගෙවල් වලට ගිහින් කියල. කවුරුවත් ඒ ගැන කියන්න කැමති නැහැ. අගයක්රපන් IDH එකේ ඉන්න දොස්තරලා, නර්ස් ලා,…

Main News