04 වැනිදායින් පසු අලූත් ආණ්ඩුවක්.. අලූත් අගමැතිවරයෙක්..- සුසිල්

March 29, 2018 at 3:50 pm | lanka C news
04 වැනිදායින් පසු අලූත් ආණ්ඩුවක්.. අලූත් අගමැතිවරයෙක්..- සුසිල්

අප්‍රෙල් මස 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කරන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එරෙහි විශ්වාස භංග යොජනාවෙන් පසු නව ආණ්ඩුවක් ගොඩනැගෙනු ඇති බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

නව අගමැතිවරයෙකු යටතේ එම නව ආණ්ඩුව බිහිවනු ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

මේ අතර ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් ඊයේ දිනයේදී කොළඹ පිහිටි මහින්ද අමරවීර ඇමතිවරයාගේ නිවසේධී සාකච්චාවක් පවත්වා ඇත.

අගමැතිවරයා පරාජය කිරීම සදහා එහිදී යෝජනා වී ඇති බවද වාර්තා වෙයි.

26 views

13 Comments to “04 වැනිදායින් පසු අලූත් ආණ්ඩුවක්.. අලූත් අගමැතිවරයෙක්..- සුසිල්”

  1. Gonsalwes says:

    Mona boruda. Demsls eelam chandsa saha Muslim anthawadee chandath Katholika chandath napunsaka chandath thiyena thuru pathola ranil balaye innawa innawamai.

Main News