04 වැනිදා පාර්ලිමේන්තුව අවට නන්දිකඩාල් වගේ වෙයි.. සන්නද්ද සෙබළුන්ගෙන් පුරවයි..

March 31, 2018 at 12:40 pm | lanka C news
04 වැනිදා පාර්ලිමේන්තුව අවට නන්දිකඩාල් වගේ වෙයි.. සන්නද්ද සෙබළුන්ගෙන් පුරවයි..

අපේ‍්‍රල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගය විවාදයට ගන්නා දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේත් ඒ ආසන්නයේත් දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

දැනට පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාවට සිටින පොලිස් නිලධාරීන්ට අමතරව අමතර බල ඇණි කැදවීමට තීරණය කර ඇත.

කැරළි මර්ධන ඒකකය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායද ස්ථානගත කිරීමට නියමිතය.

31 views

6 Comments to “04 වැනිදා පාර්ලිමේන්තුව අවට නන්දිකඩාල් වගේ වෙයි.. සන්නද්ද සෙබළුන්ගෙන් පුරවයි..”

  1. David Milli-banda says:

    Why ?

    people’s nominees are taking a decision…………..in Parliament?

  2. YAMA DUTHA says:

    Most of ciuntry’s including Thiland this kind of political instability maupt lead to miltery government and then may have democrtic rule. This disaster made by the YAMAPALA NGO HORA NADAYA who should be siverly punishec

  3. john the baptice says:

    බටලන්ද නැවත කරලියට

  4. indunil says:

    wenasaka arumaya………

  5. D. Nimal says:

    The sovereignty and Democracy that dictated not by Gun Rule politics of UNP military rule.
    We are nation of democracy rely on not Bullet but by the ballots. UNP lost people’s mandate in 2018 February 10 Island-wide election voted people of citizens….rejected UNP rule of governances ?
    The tiny Island of Indian Ocean have holding hardly won democracy by people over 70 odd years .That is our sovergerity of people.

  6. DEXTER says:

    Country in stability….barbecues MR ,Dont blame others …MR going like his own country with GOTA .

Main News