05 වැනිදා ඒකාබද්දයේ විරෝධතාවට එරෙහිව තුවක්කු අතට ගන්නා බව ප‍්‍රබල ඇමතිවරයෙක් කියයි..

August 26, 2018 at 3:26 am | lanka C news
05 වැනිදා ඒකාබද්දයේ විරෝධතාවට එරෙහිව තුවක්කු අතට ගන්නා බව ප‍්‍රබල ඇමතිවරයෙක් කියයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් සැප්තැම්බර 05 වැනිදා කොළඹදී පවත්වන විරෝධතාවයට එරෙහිව අවම බලය පාවිච්චියෙන් එහාට ගොස් තුවක්කු අතට ගැනීමට සිදුවන බව ආණ්ඩුවේ ඇමතිවරයෙක් සදහන් කලේය.

මෙහිදි වර්ථමාන දේශපාලන ත්ත්වය පිළිබද අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ ලබන සැප්තැමිබර් 5වැනිදා එකාබද්ධ විපක්ශය විසින් සංවිධානය කරන ලබනු විරෝධතා රැලියේ මුලික අරමුන වනුයේ කොළඔ නගරයේ ජනතාවගේ ජන ජීවිතයට බාධා කරමින් ආන්ඩුව අපහසුතාවයට පත් කිරිම බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ

‘මෙ විරෝධතා රැලියට සංවිධානය කරන උදවිය රැලියට එන ජනතාව සමග ගොස් ආර්ථික මරනස්ථාන කිහිපයක් හා අරලිය ගහ මන්දිරය වටලෑමෙ සුදානමක් තිබෙන බව අපට දැන ගන්න ලැබිලා තියෙනවා.

ඒ අය ඒවැනි දේවල් කරොත් අපටත් අවම බලය පාවිචිචියෙන් එහාට ගිහිල්ලා තුවක්කු අතට ගන්න වෙයි.

ඒ නිසා ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ රටෙ ප්‍රජාතන්ත්‍රවාදය බාධා කරන මෙවැනි විරෝධතා වලට සහභාගි වෙන්න එපා කියලා.’

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හම්බවන්තොට ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

– M රනවීර

42 views

6 Comments to “05 වැනිදා ඒකාබද්දයේ විරෝධතාවට එරෙහිව තුවක්කු අතට ගන්නා බව ප‍්‍රබල ඇමතිවරයෙක් කියයි..”

  1. Wijebahu says:

    Yes, then soot the buggers. I mean with rubber bullets. Specially aiming at asses of crooks gammanpilila and weerawansa

    • Wikramabahu says:

      central bank eka bindala, ekata uddaw unu lokuma accomplice hangagena inne ranilta thama kiyanne mona namakda?

  2. සීගිරි says:

    මේ රැලිය අවසානයේ දි ආණ්ඩුවයි “ඒකාබද්ධ මළ බද්ධ විපක්ෂයයි” ද‌ෙ‌කම තේරැම් ගනීවි ජනතාව ද‌ෙගොල්ලන් එක්කම නෑ කියලා..

    • Saradiel says:

      උබවගේ කලුසුද්දෝ පමණයි මේ වගේ කථා කියන්නේ

  3. Tharanga says:

    this name “මහේන් රනවීර” shows who is that guy

  4. Hari says:

    VIRODA RALIYA 16 YATH AKKTHU KARALDA

Main News