05 වැනිදා පාර්ලිමේන්තුව කැදවයි.. බහුතරය සූදානම්…
November 1, 2018 at 10:45 am | lanka C news
එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සූදානමක සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.
නොවැම්බර් 05 වැනි දිනට පැවැත්වීමට තිබූ සැසි වාරය ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 16 වැනිදාට කල් දැමින.
පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව තිබුනේද 05 වැනිදාටයි
ආණ්ඩුවේ පාර්ශවය දැනටමත් සදහන් කර ඇත්තේ අවශ්‍ය ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සූදානම් බවයි.
දැනටමත් සන්ධාන පාර්ශවයට ආසන 101ක් හා එජාපයට ආසන 100ක් ලෙස හිමිව ඇත.
ජනති විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැලකී සිටින්නේ යයි ප්‍රකාශ කර ඇති අතර දෙමල සන්ධානය මෙතෙක් තීරණයක් ප්‍රකාශයට පත් කර නැත.
Minissunta wenne kaapu kiribath wamaaranta thama