05 වැනිදා පාර්ලිමේන්තුව කැදවයි.. බහුතරය සූදානම්…

November 1, 2018 at 10:45 am | lanka C news
05 වැනිදා පාර්ලිමේන්තුව කැදවයි.. බහුතරය සූදානම්…

එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සූදානමක සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

නොවැම්බර් 05 වැනි දිනට පැවැත්වීමට තිබූ සැසි වාරය ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 16 වැනිදාට කල් දැමින.

පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව තිබුනේද 05 වැනිදාටයි

ආණ්ඩුවේ පාර්ශවය දැනටමත් සදහන් කර ඇත්තේ අවශ්‍ය ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සූදානම් බවයි.

දැනටමත් සන්ධාන පාර්ශවයට ආසන 101ක් හා එජාපයට ආසන 100ක් ලෙස හිමිව ඇත.

ජනති විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැලකී සිටින්නේ යයි ප‍්‍රකාශ කර ඇති අතර දෙමල සන්ධානය මෙතෙක් තීරණයක් ප‍්‍රකාශයට පත් කර නැත.

161 views

19 Comments to “05 වැනිදා පාර්ලිමේන්තුව කැදවයි.. බහුතරය සූදානම්…”

  1. Dev says:

    Ayyo siri ay mehema kare

    Edata kandewwoth api monawada thanapathilata kiyanne.

    Meeta hitapu MP

  2. eden says:

    Is sale of MPs over? What’s the highest offer?

    • rasika says:

      Parliament must represent the true mandate of people. Due to malpractices of govt. if that mandate in people changes before next election, are you telling that continuing the malpractice is better for the country than MPs crossing over to elect a present mandate person to run the country?

  3. Neutral Man says:

    According to my understanding of the 19th Amendment, there is no provision for electing a Prime Minister by majority vote and hence the question of showing a majority by any party/parties does not arise.

    In accordance to the Gazette notification MR will chair the cabinet as the Prime Minister.

    The only option available to UNP and its supporting parties under provisions of the constitution to get MR out is to bring a Motion of No Confidence and win or file a petition in the Supreme Court.

    • Champa says:

      You are wrong. This is not election of Prime Minister in Parliament. This is to show majority confidence favor of PM. PM is already appointed in terms of the constitution.
      And cabinet will Chair by President and NOT PM. Read the approved 19th constitution. You may have read the bill. That is correct. But at the point of approval, it has been changed by the word President.

      • Neutral Man says:

        Champa,

        You are right in saying that Cabinet would be chaired by the President.

        What I was trying to emphasize is that there wont be a vote to elect a PM and MR will function as the PM as per the Gazette notification

        Any way thanks.

      • kampa says:

        Pandit Champa is wrong again .There is no case to file a no confidence motion against the priminister as he had not even started his work.According to the constitution president can invite anybody who he thinks.

  4. Nimal says:

    මෙය සජිත් මහතාට ලැබෙන අවසන් අවස්ථාව වනු ඇත.2015 ගත් තීරණය ආයෙත් ගෙන 2030 වනතෙක් විපක්ෂ නායකත්වයට බලා ඉන්නවාද නැත්නම් 2020 විපක්ෂ නායක විදිහට හොඳ සටනක් මහින්ද ට දෙනවාද .තීරණය කලයුතුය.

  5. Rathgama MC says:

    ජනතා විමුක්ති පෙරමුනේ 06 සහ සම්බන්දන්ගේ 16 අනිවාර්යෙන්ම රනිල්ට දෙනවා.ශ්‍රීලනිපයේ කීපයක් ස්වාධින වෙ ඉඩක් තියෙනවා .අපි කැමතියි මහින්ද මහත්තය අගමැති වෙනවා දකින්න 113 ක් එක්ක.ඒත් මේ කපුකම කරපු එවුන් මහින්ද මහත්තයත් පොහොට්ටුවත් ලොකු අමාරුවක දැන්ම.කුමාර වෙල්ගම මේ ටික කිවුවම එතුමාට බැන්න.අපි කුමාර වෙල්ගම හරි කියල පෝස්ට් දැම්මම අපේ අම්මටත් බැන්න.දැන් 16 න් මෙහා කැඳවන්නේ නැහැයි කියල 05 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනවා කිවුවම එම ප්‍රවුර්තියෙන්ම දැන් රනිල්ලා බාගෙට දිනලා නේ.හැබැයි මහින්ද මහත්තය එක්ක 05 වෙනිදා පාර්ලිමේන්තුවේ 113 ක් වාඩි නොවුනොත් එතුමා චන්දෙකටත් නොගිහින් ඉල්ලා අස්වෙන්න හොඳටම ඉඩ තියෙනවා,මොකද?එතුමා නියම ප්‍රජාතන්ත්රවාදියෙක් වගේම සදාචාරයත් රකින කෙනෙක්.මම ගොඩක් ප්‍රිය කරන විමල් මන්ත්‍රීතුමා මේ නාඩගමෙන් ගොඩක් නෝන්ජල් උනා.ඒ නිසා මින් ඉදිරියට මේ වගේ මෝඩකම් වලට අතගහන්න එපා වෙල්ගමල එක්ක කෙලින් තීරණ වල ඉන්න ගම්මන්පිල්ලෙහෙ ඔය පිස්සු වැඩ වලට දායක නොවී.අමතක කරන්න එපා ගම්මන්පිල්ලේ කියන්නේ 2015 චම්පිකත් එක්ක ගිහිල්ල දින දෙක තුනකින් ආපසු ආපු කෙනෙක්.හැබැයි රට වෙනුවෙන් නිතරම පෙරට එන විමල් මන්ත්‍රීතුමා හෙවත් පොහොට්ටුවේ පමණක් නොව අද රටේ දේශපාලනයේම රිදී සීනුව විමල් මන්ත්‍රීතුමාට අප‍ ලොකු ප්‍රසාදයක් තියෙනවා.විමල් කියන්නේ පොහොට්ටුවට නැතිවම බැරි කෙනෙක්.මම පොහොට්ටුවට 2015 පෙබරවාරි සිට මට හැකි උපරිමයෙන් වැඩ කරන කෙනෙක්.ඒ බවට මුහුණු පොතේ මගේ පිටුව සාක්කි දෙනවා.මම වහලෙක් එහෙයියෙක් නොවෙයි හරි මතයේ ඉන්න කෙනෙක්.ඒ නිසා මගේ කතාවෙන් ඔබලාට රිදුනත් මෙය පලකරන්න.මේවා අපි අනාගතයට පාඩම් කරගනිමු.

    • KK says:

      මහින්ද කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදියෙක් නොවෙ
      නියම කුමන්ත්‍රණ කාරයෙක් ඒක දැන් හොඳටම ඔප්පු වෙලා තියෙන්නෙ

    • Asaranaya,Alapaluwa says:

      මටත් දුක අපේ විමල් සෑර් ගැනයි…… දැන් වෙන දේවල් දැක්කම අපේ සෑර් වගේම අපිටත් පාරෙ බැහැල යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ.

    • Neutral Man says:

      Oba thuma kiyana deya siduwanta puluwan. Ehema unoth eya MR ta wada ape awasanawa. Mamath kamathi chandayakin MR dinala balayata enawana. Anika Welgama kiyana dewal walath aththak thiyanawa.

      Mama thadinma wishwasa karanawa Sirisena maranna kumanthranayak thibuna kiyala. Ekata ona wathawaranaya tika tika haduwe Ranil mai. Ae gana Ranilta onawata wadiya wishwasayak thibuna nisa thamai Ranil Sirisena kiyana kisi deyak ganan gan nathiwa hitiye. Ae kumanthanaya pasupasa RAnil kiyala mama nawathath kiyanawa.

      Ae wagema mama wishwasa karana thawa deyak thamai Sirisena unath oya deyata kamathi une MR ta adaretawath rata gana hithalawath nowei. Marana baya danuna nisa. Ona kenekuta penuna deyak thamai Ranil ae thathwayaathikala kiyala. ranil pasupasin inna balawath aya Sirisena marunanam eya wena widiyakta harawala kawuruhari alla aewelawema wedithila dala kiyai mimnimaruwa ta wedi waduna kiyala. Ada wenakam danna wada Athulath Mudali, maruwe kawda kiyala. Gamini Disanayaka inna ralyyata bomba thibbe kawda kiyala. premadasa maruwe kawda kiyala. Hari lesie ae dawasawala serama LTTE ekata bara karanna.
      (Kawda John Kennedy maruwe. Lee Harvy Oswald kiyala alluwa.. Oswald FBI eka athule innakota Jack Ruby point blank wedithibba. Ae welawema Jack Ruby ta wedithibba ethana hitiya ralahamy kenek. Case closed.)
      Ae unath mahaththayo me welawe Ranil thawa masa 2 hitiyoth ratak naha neda. Serama iwarai. Apita ballo wage thamai inna wenne.

      Ae nisa mama akamaththen unath kiyanne me gaththu theeranaya hodai kiyala.
      Devi pihiten budu saranin aperata apita ithiriwewa kiyala api pathamu.

  6. Neutral Man says:

    If the parliament is to be convened on the 5th ,Ranil and his LGBT buddies will face the dilemma of whether to attend parliament or keep occupying the Aralaiya Gaha Mandiraya.(AGM) -( currently the shithole).

    If he goes to Parliament surely he will be stopped from returning to AGM and with that the privilege of sleeping in a shithole. In the parliament there won’t be a vote and he will never be the PM again. Most probably he will lose his party leadership too by the time this episode is over.

    So my suggestion Mr. Ranil , stay for few more days at AGM and enjoy with the buddies.” MAKE WHILST SUN SHINES”

  7. LEO says:

    Constitution is the highest or the supreme law of the land. It is a living document. When interpreting the constitution one should give proper weight to the spirit behind the constitution. I have been following how Manohara, Champaka and Jayampathi interpreted the constitution. What we should be concern is the law and order, morals and mournfully constitutional conventions rather than Maithri, MR or RW. They will die one day but conventions and principles should survive. No one should be allowed to destroy them for personal advantage.

  8. Samaraweera says:

    MR Lahasthi Bahala Yanna ..Habai MR Wa kare Thiyan Horakam Karapu Bayyo Kamathi Naha Wage Yawanna.

  9. NAK says:

    There is nothing to worry so much about.
    On the fifth MR will sit in the PMs seat and Ranil will have to sit in the opposition.
    once MR presents the budget or an approriation bili Ranil can defeat it with his so called majority if has such a thibng and then the PM MR can advice the president to dissolve the Parliament. End of story.

  10. Pluto says:

    Going into election is the most democratic solution .

Main News