05 හපනුන්ගේ විභාග ප‍්‍රතිඵල අන්තර්ජාලයට..

October 5, 2018 at 8:40 am | lanka C news
05 හපනුන්ගේ විභාග ප‍්‍රතිඵල අන්තර්ජාලයට..

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල අද අන්තර්ජාලයට මුදා හරින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අනතුරුව තැපැල් මගින් ප‍්‍රතිපල අදාල පාසැල් කරා යැවීමටද නියමිතය.

විභාගය සදහා සිසු සිසුවියන් 355,326ක් පෙනී සිටියහ.

අන්තරජාලයෙන් ප‍්‍රතිඵල බලන්න මෙතනින්

318 views
Main News