05-06 පාර්ලිමේන්තුව වහන්න ඉහලින් දැන්වූවා.. ඒකාබද්දය පාර්ලිමේන්තුව වටලන්න හදනවා..- කතානායක

September 2, 2018 at 10:00 am | lanka C news
05-06 පාර්ලිමේන්තුව වහන්න ඉහලින් දැන්වූවා.. ඒකාබද්දය පාර්ලිමේන්තුව වටලන්න හදනවා..- කතානායක

සැප්තැම්බර් 05-06 දෙදින තුල පාර්ලිමේන්තුව කල් දමන ලෙස තමනට ඉහලින් උපදෙස් ලැබී ඇති බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව පාර්ලිමේන්තුව වටලෑමේ සූදානමක් ඇතැයි තොරතුරු ඇති නිසා මෙම උපදෙස් ලබා දී ඇති බව කතානායකවරයා සඳහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ දී පැවති පක්ෂ නායක රැස්වීමකදීය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව කල් දැමීමට එහිදී අවසන් තීරණයක් ගෙන නැත.

37 views

5 Comments to “05-06 පාර්ලිමේන්තුව වහන්න ඉහලින් දැන්වූවා.. ඒකාබද්දය පාර්ලිමේන්තුව වටලන්න හදනවා..- කතානායක”

  1. Asaranaya says:

    බබාසීයා භයවෙලා කට තොල වෙව්ලනවා,
    දැක පත්තරෙන්, පඹයා දැන් හැන්ගෙනවා,
    තොන්ඩුව වැටී බෙල්ලත් මුගේ තදවෙනවා,
    හරිම ගඳයි තෙමිලානේ ජන්ගියේ බේරෙනවා

  2. බබා says:

    වහන්න අනේ වහන්න… පුළුවන් නං ඕක සදහටම වහලා දාන්න… ඔය ඕ.ලෙවල් පාස් නැති අයට ඒක පාස් කරගෙන පස්සේ අරින්න බැරියැ….

    • On looker says:

      Are you all so terrified of the anger of the people for your undemocratic steps such as depriving the rights to choose their representatives to the Provincial councils, biased , unfair and unjust decisions not to appoint the Leader of opposition from the group that have very clear , overvelming majority of members in Parliament and also about have taken and being taking steps to damage the National security , Sovereignity and culture of this country ,eyeing at minority votes and also to please your western bosses , NGOs and separatists?

  3. Baba Hukung says:

    Parlimenthuwa pawathwaagena yanne /wenne janatha badu mudal walin nisa inhalin ana dunne kawuda kiyala danaganeemata janathaawata ayithiyak thibe. Wahaama heli kala yuthui.

  4. අපි ගොන්නු...... says:

    පාර්ලිමේනතුවේ කථානායකට ඉහළින් ඉන්නේ කවුද? අපි ඉතිං ගොන්නු නේ….අපි හිතං හිටං යේ …සිවිලිමේ මීයෝ විතරයි කියලා…..

Main News