06 වැනිදා පාර්ලිමේන්තු විවාදය ඇස්බැන්දුමක්..- ජනාධිපති

February 1, 2018 at 2:10 pm | lanka C news
06 වැනිදා පාර්ලිමේන්තු විවාදය ඇස්බැන්දුමක්..- ජනාධිපති

බැදුම්කර කොමිසමේ හා බරපතල වංචා දුෂණ කොමිසමේ වාර්තාව ගැන 06 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කරන විවාදය රටට පේනන කරන දෙයක් මිස ඵලදායී එකක් නොවේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති නිල නිවසේදී මාධ්‍යවේදීන් සමග පැවති සාකච්චාවකදීය.

මෙය දින කිහිපයට කලින් විවාද කල යුතුව තිබූ වැදගත් කාරණයක් යයිද කී ජනාදිපතිවරයා මෙසේ හෝ විවාදයක් දමා ගත්තේ තමන් විසින් කල අභියෝගය නිසා යයිද කීය.

රාජපක්‍ෂලාට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නොවීම ගැන වග කිව යුත්තේ එක්සත් ජාතික පක්‍ෂය බවද ඔහු සදහන් කලේය.

57 views

11 Comments to “06 වැනිදා පාර්ලිමේන්තු විවාදය ඇස්බැන්දුමක්..- ජනාධිපති”

  1. Anura says:

    Me Pissawa (Joker) Elawa Ganna Kramayak Kalpana Karamu.

Main News