06 වැනිදා බැසිල්ගේ දිවුරුමට පොල්ලක්..

June 26, 2021 at 12:08 am | lanka C news
06 වැනිදා බැසිල්ගේ දිවුරුමට පොල්ලක්..

ඊයේ දිනයේ ශ්‍රී ලංකාවට ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 6 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වූවත් ඔහුට එදින දිවුරුම් දීමට යම් බාධාවක් ඇති ව තිබෙන බව වාර්තා වේ.

විදේශයේ සිට පැමිණි නිසා ඔහු පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කිරෝධායනයට ලක්ව සිටින බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පැවසීය.

නිරෝදායනය අවසන් වන දින 14කින් පසුව නිසා එළඹෙන 6 වෙනිදා වන විට ද ඔහු නිරෝධායන කාලය ගත කරයි.

ඒ අනුව ඉන් අනතුරුව දිනක ඔහු පාර්ලිමේන්තු පිවිසීම සිදු වනු ඇත.

130,959 views

21 Comments to “06 වැනිදා බැසිල්ගේ දිවුරුමට පොල්ලක්..”

  1. saman says:

    Regret myself for voting for this bunch of traitors.

    • David says:

      We vote for Gota now he is in a side now donkeys coming in to show to run the country and destroy the economy and get only 10% ON EVERYTHING

  2. lolla says:

    Look at his face in the picture……Owners of this country…….

  3. Felix says:

    Saman good you realized it. Many may realize it sooner or later, but it is too late for the country and the children and next generetions.

Main News