07 වන විධායක ජනාධිපති ගෝටාභය වෙනුවෙන් නිවේදනයක්..

November 17, 2019 at 10:00 am | lanka C news
07 වන විධායක ජනාධිපති ගෝටාභය වෙනුවෙන් නිවේදනයක්..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙහි දැක්වෙන්නේ එම සම්පූර්ණ නිවේදනයයි.

76,535 Viewers

10 Comments to “07 වන විධායක ජනාධිපති ගෝටාභය වෙනුවෙන් නිවේදනයක්..”

  1. කිරිමෙල් says:

    Quite opposite to what JR did in 1977.
    Great. 👍

    • ක්‍රිමිනල් says:

      Machan.

      Heta indala karanna Manin Market eke nattami job ekak amaruwen hoyagaththa.

      E paththe avoth munagahila palayan.

    • අල ටී ටී සංවිදානය says:

      අපගේ නව නායකයා ලෙස “පුතනෝ” පත් කලබව සියලු ලෝක වසින්හට මෙයින් දැනුම් දෙමි. “පුතනොගේ” ආරක්ෂක බටයන් ලෙස “වේල විදානේ” සහ “පා ච ” පත්කලබවද දන්වමි.
      අල ටී ටී සංවිදානය

  2. sana says:

    jawawewa!!! Gotabaya Mathiduni !!!!!! jayawewa!!!! mage maw bimata

  3. neil says:

    we are eleted. We were waiting for this.

    Now please understand we did not give our vote for nothing. We need your polic manefesto implemented to the lettr. No appointmenets to incapable people, forests are protected, laws of the country honered not bende.

    Jayawevafor prosporouse Sri lanka

  4. අත්තා says:

    ජයවේවා !
    උණුසුම් සුබ පැතුම් !!
    මාතෘභූමිය බේරාගැනීමට සහාය වූ සැමට පිං.
    තෙරුවන් සරණයි 🙏

  5. Sajith says:

    Oyala thrill eka kanawane? 🙁

    Yako film ekak baluwat film eke wenne mokakda kiyala kiyanna epa ban balanna kalin.

  6. ජයවේවා !!! ජයවේවා !!!,උදාර ජනතාවට රටවෙනුවෙන් අපේ ප්‍රණාමය. !! says:

    ජයවේවා !!! ජයවේවා !!!,උදාර ජනතාවට රටවෙනුවෙන් අපේ ප්‍රණාමය. !!දැන් වත් රට හදමු.

  7. Prabath madushan says:

    Habai ithin demaluntai muslim untai ayeth ara sanwardane me sanwardane kiyagena sahajiwane kiyagena dagalanna nm epa.okunge pathiwalaa sinhala gamawal hadanna.nathnm itin tawa isarata sorry.

  8. NAK says:

    Congratulations!!!
    Hope President elect Gotabhaya Rajapakse will live up to all expectations.

Main News