07 වැනිදා අධිකරණයේ තීන්දුව කුමක් වුවත් දිගටම අගමැති මහින්දයි..

November 29, 2018 at 10:28 pm | lanka C news
07 වැනිදා අධිකරණයේ තීන්දුව කුමක් වුවත් දිගටම අගමැති මහින්දයි..

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ පවරා ඇති නඩුවේ තීන්දුව කුමක් වුවත් ඉන් පසුව ද අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ අධිකරණ තීන්දුව මැතිවරණයක් පැවැත්වීම නීත්‍යානුකූල යයි වවුහොත් ඉතා පහසුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගනිමින් අගමැති ධුරයේ දිවුරුම් දෙනු ඇති බවයි.

පාර්ලිමේන්තුව විසුරුවීම නීති විරෝධී යැයි තීන්දුව ලැබුනහොත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයෙන් පිරිසක් එක්වීමට සූදානමින් සිටින නිසා අගමැති ධූරය වෙනස් නොවන බව ද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

174 views

30 Comments to “07 වැනිදා අධිකරණයේ තීන්දුව කුමක් වුවත් දිගටම අගමැති මහින්දයි..”

  1. Demo says:

    Mahindayata Rata kanna denawata wadaaa federal dena eka OK

    • මාරයා👹 says:

      පර කොටියා තෝ ඉන්දියාවෙන් ඉල්ල ගනින් ෆෙඩරල්.

  2. assanga says:

    lankawa hari tenata gineyanna nam Mahinda, Sarath Nanda Silva ha Maithree pala Gall Face ekata ginihilla gal gaha maranna one

  3. Vpss says:

    ඔය මොකා ආවත් වැඩක් නැහැ හැම එකාම කරන්නේ තම තමන්ගේ දේවල් වැඩිදියුණු කරගන්න එක එකෙක්වත් රටට ආදරේ නෑ ඒ හින්දා මම නම් කියන්නේ sajith wage kenek enawanam හොඳයි මුන් ඔක්කොම හොරු sajith බලය නැතත් ගෙවල් හරි හදලා දුන්නා

  4. Vpss says:

    මුන් ඔක්කොම හොරු මම නම් කියන්නේ දුන් එකෙක්ට ඡන්දෙ දෙන්න හොඳ නෑ දෙනවා නම් මේ පාර සජිත් වගේ කෙනෙක් ප කරන්න ඕනේ

Main News