07 වැනිදා අධිකරණයේ තීන්දුව කුමක් වුවත් දිගටම අගමැති මහින්දයි..
November 29, 2018 at 10:28 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ පවරා ඇති නඩුවේ තීන්දුව කුමක් වුවත් ඉන් පසුව ද අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.
ඔහු සඳහන් කරන්නේ අධිකරණ තීන්දුව මැතිවරණයක් පැවැත්වීම නීත්‍යානුකූල යයි වවුහොත් ඉතා පහසුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගනිමින් අගමැති ධුරයේ දිවුරුම් දෙනු ඇති බවයි.
පාර්ලිමේන්තුව විසුරුවීම නීති විරෝධී යැයි තීන්දුව ලැබුනහොත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයෙන් පිරිසක් එක්වීමට සූදානමින් සිටින නිසා අගමැති ධූරය වෙනස් නොවන බව ද ඔහු සඳහන් කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
Mahindayata Rata kanna denawata wadaaa federal dena eka OK
පර කොටියා තෝ ඉන්දියාවෙන් ඉල්ල ගනින් ෆෙඩරල්.
lankawa hari tenata gineyanna nam Mahinda, Sarath Nanda Silva ha Maithree pala Gall Face ekata ginihilla gal gaha maranna one
ඔය මොකා ආවත් වැඩක් නැහැ හැම එකාම කරන්නේ තම තමන්ගේ දේවල් වැඩිදියුණු කරගන්න එක එකෙක්වත් රටට ආදරේ නෑ ඒ හින්දා මම නම් කියන්නේ sajith wage kenek enawanam හොඳයි මුන් ඔක්කොම හොරු sajith බලය නැතත් ගෙවල් හරි හදලා දුන්නා
මුන් ඔක්කොම හොරු මම නම් කියන්නේ දුන් එකෙක්ට ඡන්දෙ දෙන්න හොඳ නෑ දෙනවා නම් මේ පාර සජිත් වගේ කෙනෙක් ප කරන්න ඕනේ