08 දා පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව පරාජය කරනවා..- SM
April 24, 2018 at 11:01 pm | lanka C news
මැයි 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කරන රාජාසන කතාව පරාජය කිරීමටසූදානම් බව ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
ප්රගතිශීලී ගොවිජන වෘත්තීය සංගමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණයක් මගින් ජනතා කැමැත්තෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරාත්තු වන බවද ඔහු සදහන් කලේය.