08 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික‍්‍රමසිංහ දිවුරුම් දෙයි…

July 15, 2022 at 12:20 pm | lanka C news
08 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික‍්‍රමසිංහ දිවුරුම් දෙයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට වැඩබලන ජනාධිපති වරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දින 7 ක කාලයක් සඳහා වැඩබලන ජනාධිපති ලෙස වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමට නියමිතය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කළේ ඉදිරි දින හතක කාලය ඇතුළත නව ජනාධිපති වරයෙක් පත් කිරීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව හරහා සිදුකරන බවයි.

එතෙක් අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

123,888 views

55 Comments to “08 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික‍්‍රමසිංහ දිවුරුම් දෙයි…”

  1. Power says:

    ඔබට සුබ පැතුම්. නාඩගම් නටන රටක් දින කිහිපයකට හෝ නිවැරදි මාවතට ගැනීමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරමි.

  2. DH says:

    මේ අරගලය ඉවර උනාම අරගල කරපු තරුනයෝ අර ඩිලාන් කියන ද්වීලින්ගික අරගලනායකයෙක් කියලා තමන්ම පත් උන එකාගේ ගෙදර පැත්තේ ගිහින් බලන්න කියලා යෝජනා කරනවා.

    මාස 3ට කොච්චර පොහොසත් උනාද බලන්න? සල්ලි වලට කතා කරන්න පුලුවන්නම් සල්ලි කියයි කොහොමද අරලියගහ මන්දිරයේ සිට සල්ලි ඩිලාන් ලගට ආවේ කියලා.

  3. Chan says:

    Great visionary leader,
    Over to you for crisis management. Only experienced, professional politician.

  4. sama says:

    Great news! Hope he will be reappointed through the parliament. Sti Lankans are not ready for a leader like Gota, and at this rate will not be for another 100 years. He`s good for a country like Switzerland but not for a land full of undisciplined goons and thugs, with no patients or intelligence! Ranil can be the gentleman and the barbarian all packed inside his suit and tie. and that`s a suitable package for Sri Lanka – never to be developed for sure!

  5. Piyadasa says:

    I don’t like Ranil, but you are grate and the saviour of the country!

  6. Shankar says:

    He should be the President until next election. Good luck Sir!

  7. නිර්පාක්ෂික ජභපතිට සූබ පතමූ says:

    නිර්පාක්ෂික ජභපතිට සූබ පතනවා.

  8. Dushantha says:

    We strongly believe you would be a president with a spine. Like your beloved uncle JR.

  9. JR says:

    ෴ජවිපෙ මලගම තමයි විසඳුම෴

    අවසානයේ ඔබතුමාගෙ රාජකාරියට වෙලාව ආවා. දැනට ඉන්න එකම පළපුරුදු නායකයා රනිල් තුමා විතරයි…!!! ත්‍රස්තවාදයට හිස ඔසවන්න දෙන්න එපා…!!! දැන් 71යි, 89යෙයි දෙපාරක් මහජන දේපලයි ජීවිතයි විනාස කරගෙන පාඩම් ඉගෙනගත්ත ඇතිනෙ. “enough is enough” අඩුකුලේ කාලකණ්ණි පාදඩ අන්තවාදී පෙරටුජවිපෙ සක්කිලි වැද්දො හිඟන හැතිකරේ මෙහෙම ඉවරයක් කරන්න බැරි නම් රට ආයෙත් සුද්දන්ටම දීල හරි මේ පර හැත්ත ඉවර කල යුතුමයි.!!! ජාතියක් ජම්මයක් ආගමක් සදාචාරයක් නැති කවලං සුනකයන්ට නිදහස දීල වැඩක් නෑ. මේ රටේ පොලිසියට බැරි ඒවා ඇමරිකානු පොලිසියෙන් කරයි, අර එහෙ කලු ජාතිකයන්ට වගේ… පක්ෂ මතවාද වලට රනිල් තුමා ඉල්ලා අස්වෙන්නත් එපා,✋ තමන්ට දැන් පැවරිලා තියන වගකීම දාල යන්නත් එපා. පැසිස්ට්වාදී පෙරටුජවිපෙ ත්‍රස්තවාදී කරදරය මෙතනින් ඉවරම කරලා දාන්න. තෙල්, ගෑස් නැති වුනාට පරණ ටයර් ඕන තරං තියනවනෙ. “පෙරටුජවිපෙ මළගම” කරලා හිටං රට ගොඩගන්න හැකි කෙනෙකුට ඉතුරු වෙලා ඉන්නෙ ඔබතුමා විතරයි. මහින්දලා උතුරෙ ත්‍රස්තවාදය ඉවරකලා වගේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දකුණෙ ත්‍රස්තවාදය ඉවරම කරල අතුගාල දාන්න. තෙල්, ගෑස් දැන්ම නැතුවට කමක් නෑ, අඩුකුලේ පැසිස්ට්වාදී පෙරටුජවිපෙ හිඟන පරහැත්ත මේ රටෙන් අතුගාල දාන්න. එතනින් එහාට ක්‍රමයෙන් රටේ දියුණු වෙයි. මේ හරියන්නැති එකම කාලකණ්ණි මූසල හෙනය පෙරටුජවිපෙ ත්‍රස්තවාදය ඉවරයක් කරල දාන්න…!!!

Main News