08 වැනිදා පාර්ලිමේන්තුවේ පෙරලියක්.. නව වැඩපිලිවෙල පරාජය කර අගමැති හා ඇමති මණ්ඩලය ඉවතට.. අලූත් අගමැතිවරයෙක්…
April 21, 2018 at 10:00 am | lanka C news
මැයි මස 08 වැනිදා නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයත් සමගින් ඉදිරිපත් කිරීමට නියමිත ඉදිරි කාලය සදහා වන ආණ්ඩුවේ වැඩපිලිවෙල පරාජයට පත් කිරීමේ වැඩපිලිවෙලක් විපක්ෂය විසින් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.
නව සභාවාරය ආරම්බ කරද්දී ආණ්ඩුවේ නව වැඩපිලිවෙල ඉදිරිපත් කරන අතර එය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට යෝජනා කල හැකිය.
එහිදී එම යෝජනාව පරාජයට පත් වුවහොත් අගමැතිවරයා ප්රධාන කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතුය.
ඉන් පසු පාර්ලිමේන්තුවේ බහුතරයක් කැමැත්ත පල කරන පුද්ගලයෙකු අගමැති ලෙස පත් කර නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාදිපතිවරයාට බලය ඇත.
Do not trust APPAYA
To SAVE our MOTHER LANKA hold Presidential & General elections IMMEDIATELY….that is all WE the PEOPLE of SRI LANKA want right NOW!!
I am not bothered about welfare of political parties –… why should we care ?
THE ONLY THING THAT MATTERS IS THE COUNTRY…THE ENVIRONMENT AND THE ECONOMY…
AND THE PEOPLE
Never depend on TNA, SLMC, and CWC.
සිරිසේන රනිල්ට කෙලව ගන්න ගිහිල්ලා … ජනාදිපති කමටත් කෙලව ගනියි වගේ !!
wiruddawa chanda 16 huuuuuuuuuuu