09 වගන්තිය වෙනස් කරන්න, අලුත් ව්‍යවස්ථාවට මල්වතු නාහිමි එකගයි.. වැරදි පෙන්වන්න ගිය දිනේෂ්ටත් කොචොක් කරයි..
October 3, 2017 at 9:20 am | lanka C news
නව ආණ්ඩු ප්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදා වන මෙහෙයුම් කමිටුවේ මූලික වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ඒකාබද්ද විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ දිනයේ අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගියේය.
එහිදී මත්වතු මහ නාහිමියන් මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධනගේ කරුණු ඉදිරිපත් කිරීම ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා කියා සිටියේ ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය වෙනස් කිරීමට විරෝධය නොදක්වා ඊට ගැලපෙන වෙනත් ක්‍රමයක් යෝජනා කරන ලෙසයි.
කෙසේ වෙතත් නරක දෙයක් නම් තමන් වහනව්සේලාද පිලි නොගන්නා බවද උන් වහන්සේ එහිදි කියා සිටියහ.
සියලු සයන්ස් කාරයෝ නැසෙන සුළුය. දෙගොල්ලක කතා දෙකක් කියනවා. වැඩිපුර ඩොලර් ලැබෙන පැත්තට බනකියන්න නායක හාමුදුරුවනේ.පින්..පින..
හාමුදුරුවනේ, ඔය මහා නායක තනතුර දෙන්ඩ ලමයෙකුට!
ඇහුවට පව් නෑ, අඳනකඩේ කොළ පාටද කොහෙද, බුද්ධ සාසනයට නිගරුයි, මගේ තාත්තෝ ….
ඇත්තටම මේ හාමුදුරුවරද? අනූව දශකයේ මෙයාගේ නුවර කොළඹ බස් කොපමන තිබුනද?
දැන් කොහොම ඇතිද? ඒවායේ රියදුරන් මුස්ලිම් බව ඔබ දන්නවාද?
Nuwaratath warayak ganda hitapu unnasene meya…..
mehemath naayakala…
මේ නායක හාමුදුරුවන්ට සිංහල, බෞද්ධ දිනේෂ් ගුණවර්ධනට වඩා ඇන්ග්ලිකන්, ක්‍රිස්තියානු
රනිල් කියනදේ විශ්වාශ වගෙයි පෙනෙන්නෙ.