09 වැනිදා අරගලව අවසන් කරන්න යන ෆොන්සේකා ගැන ආරක්‍ෂ අංශ අවධානයෙන්…

August 4, 2022 at 11:20 am | lanka C news
09 වැනිදා අරගලව අවසන් කරන්න යන ෆොන්සේකා ගැන ආරක්‍ෂ අංශ අවධානයෙන්…

අගෝස්තු නව වැනිදා කොළඹට පැමිණ අරගලය අවසන් කළ යුතු බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳව ආරක්ෂක අංශවල අවධානය යොමු වී තිබේ.

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවේදී මේ බව දැනුම් දී ඇත.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇති බවද ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

ෆොන්සේකා මහතා කර ඇත්තේ බරපතළ ප්‍රකාශයක් බවත් ඉන් මහජන කැළඹීමක් ඇති කරන බවද මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

18,389 views

30 Comments to “09 වැනිදා අරගලව අවසන් කරන්න යන ෆොන්සේකා ගැන ආරක්‍ෂ අංශ අවධානයෙන්…”

  1. Kandy whip says:

    Don’t touch him as this is what I think he needs. To be darling of western powers and to feature that he is a champion of democracy. He needs this to get current rejection of visa for him from western world due to war crimes allegations
    Don’t make him a hero of democracy

Leave a Comment

Main News