09 වැනිදා නිවාස ගිනි තැබූ චෝදනා එල්ල වූ ජවිපෙ මන්ත්රී අත්අඩංගුවට…
May 19, 2022 at 6:15 am | lanka C news
පසුගිය දඹුල්ලේ 09 වෙනි දින කොළඹ අරගල භූමිවලට පහර දිමත් සමග දඹුල්ල නගරයේ සිදුවුුු නිවාස ගිනිතැබීම් සදහා සැකපිට අත්වඩංගුවට ගැනිමට නියමිතව සිටි දඹුල්ල මහ නගර සභාවේ ජවිපෙ නාගරික මන්ත්රී පියතිලක මහතා දඹුල්ල පොලීයට 18 දින බාර වී තිබේ.
ඒ අනුව අත්වඩංගුවට මන්ත්රීවරයා දඹුල්ල දිසා මහෙස්ත්රාත් උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම මන්ත්රීවරයා ඇතුළුව 20ක් පමණ පිරිසක් මේ වන විට දඹුල්ල පෙලිසිය අත්වඩංගුවට ගෙන ඇත.
ඉන් පිරිසක් 16 වෙනිදා දඹුල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බණ්ධනාගාර තිබින.
– මහින්ද රත්නායක දඹුල්ල
හොද වැඩේ… ඒකාලෙ ට්රාන්ස්ෆෝමර් ගිනි තිව්ව.. දැන් රනිල් බැසිල් ල එක්ක ඩීල් දාල නිර්පාක්ශික සාමකාමී අරගලය අස්සට ජේවීපී කාරයො දාල ඒක ජේවීපී අරගලයක් කරල අල කරවන්න හදන අනාගත ජනාධිපති සිහින දකින අන්රයියට හොදක් නම් වෙන්න එපා… (වහල් පාක්ශිකයෙක් නොවන්න.. අනුරට බැන්නම බයියයි ටොයියයි මහින්දට බැන්නම ජෙප්පයි ටොයියයි සජිත් ට බැන්නම බයියයි ජෙප්පයි ගාල බනින්න හිතෙනවනම් ඔබ වහලෙක්!!)
This may not solve similar problems happening in the future by arresting small fry. You have the arrest the big fish.
Big fish are the dirty politicians. Hail these people for what they did. They should burn these dirty politicians and their families for stealing public money. Really don’t know why some idiots sympathise these dirty bastard politicians.
මුන්ගේ කතාවනම් අහිංසක පූස් පැටව් වගේ. මුන්ගේ හැසිරීම තනිකර තලෙය්බන්. පොලුවලින් ගහල මිනිස්සු අමු අමුවේ මරනවා. මර බිය ඇති කරනවා. බොරුව වපුරලා මිනිස්සුගේ මනස විකුර්ති කරනවා.
ජවිපෙ බැංකු ගිණුම රාජසන්තක කොට, දේපල හානි වලට වන්දි ගෙවපල්ලා.
අනුර හුකමා ඇතුලු ප්රශ්ණ ඇතිකරන කාල කන්ණි හැදි ගෑවිලා පල.
Yako, avajathaka deshapaluwanta kara madi. Pawul pitin unwa gini thiyanna ona. Un karapu horakam, jadakam walata hena gahalath madi. Unta kade yana ewun thama un gana duk wenawa. Unta janathawa gana hither papuwak naha arun passema yanawa.
Yako, avajathaka deshapaluwanta kara madi. Pawul pitin unwa gini thiyanna ona. Un karapu horakam, jadakam walata hena gahalath madi. Unta kade yana ewun thama un gana duk wenawa. Unta janathawa gana hither papuwak naha arun passema yanawa.
අනුර කුමාර නොවෙයි උන්ද අනුවන කුමාර
Hora Rajapassalada honda. Un lankawa bunkaloth karata kade yana, lewa kana unta ganak na.
Hora Rajapassalada honda. Un lankawa bunkaloth karata kade yana, lewa kana unta ganak na.
සියයට 90ක් ජනතාව ජාතික ජන බල වේගය සමගයි. මුන්ට මේක දරා ගන්න බැහැ කාලකන්නි.
සියයට අනූවක් ජනතාව අප සමගයි. ඒ වුනාට ඡන්ද ගනන් කරල ඉවරවුනාට පස්සෙ 3% යි, ආසණ තුනයි.
Pohottuwata deela dan puka Ira gaththa madida? Thama oya avajathakayanta kade yanawada?
JVP hondai kiyanawa newe, habai oya Rajapassayanta wadiya hondai.
අනුර කුමාර රෙදි ගැලවෙන්න ආණ්ඩුවට පහරදෙයි – උදච්ච තක්කඩි හිතුවක්කාරී පාලකයා කරපු දේ තමයි පුපුරා ගියේ
සම්පූර්ණ වීඩියෝව නරඹන්න – https://bit.ly/33XOzUp
අනුරගේ කතාවට බයියෝ ටිපර් වෙලා…………..මුලු කතාවම අහන්න වටිනවා, පාට පක්ෂ භේදයකින් තොරව. මේ රටේ පාලකයින්ට ජනතාවගේ ප්රශ්න සහ හැඟීම් ගැන කිසිම සංවේදී කමක් නැති හැටි අනුර හොඳින් පැහැදිලි කරනවා…………..
Ahinnsaka gowiyange Bath mutti horakam kala anurala dan sanwedi wenne kalisamak adagenada balapan. Ratama gini thiyala winasha karana katha purudda unta thiyenne 71,88 kale idala.
Ratama gini thipalla kiyala prasiddiye kiwwa ara nili thadiya wahama arrest karanu.