09 වැනිදා ජනාධිපති කාර්යාලය අල්ලන්න පෙට්රල් බෝම්බ හදන්න උපදෙස් දෙන වීඩියෝවක්…
July 6, 2022 at 9:20 am | lanka C news
එළැඹෙන 09 වනදා පැවැත්වීමට සංවිධානය කරමින් විරෝධතාවයේදී ජනාධිපති කාර්යාලයේ පාලනය විරෝධතාකරුවන් අතර ලබා ගැනීමට සූදානම් වන බවට වන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.
එය විරෝධතාකරුවන්ගේ සැබෑ වීඩියෝවක්ද කිසියම් පිරිසක් විසින් නිර්මාණය කර මුදා හරින ලද්දක්දැයි පැහැදිලි නැත.
කෙසේ වෙතත් එම හඬ පටය සාකච්ඡා වෙන්නේ 09 වැනිදා කොළඹට පැමිණෙන විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරය වටලා එහි පාලනය තම අතට ගැනීමට සංවිධානය වන අකාරයයි.
පෙට්රල් බෝම්බ සකස් කිරීම සඳහාද උපදෙස් එම විඩියෝව ඔස්සේ ලබා දෙයි.
මොන දේ කරන්නත් IMF සහතිකය ලබා ගත යුතුය. එය වෙනත් රටවලින් ණය ලබා ගැනීමට මහත් පිටිවහලක් වනු ඇත. ඒ සඳහා අපි රනිල් ට මාස 6 කාලයක්වත් ඉඩ දිය යුතුය. කාට උනත් ආණ්ඩුව කිරීම ලේසි නැත. අපි බංකොලොත් රටක් ලෙස හංවඩු ගැසී අවසන් බැවින් ණය ලබා ගැනීමට IMF සහය අනිවාර්යය.
Pagal , Pissu, Cracked, Unmadan, Olumangngang, olmadan, kiyala wedak nehe, okkoma Gotayyage kalliya gothabu Begal, pattapal Musawada, Boru, Poi, Hindiyen kvvanam, Jude Math Bolo.
මොන බෝම්බ ගැහුවත් පෙට්රල් බොම්බ නම් ගහන්න වෙන්නේ නැ රජෝ.
මේවට තමයි කියන්නේ රගපෑම් කියලා