09 වැනි පාර්ලිමේන්තුවේ පලමු තිත්ත කුණුහරුපය සමගි ජන බලවේගයෙන්..

September 22, 2020 at 10:32 pm | lanka C news
09 වැනි පාර්ලිමේන්තුවේ පලමු තිත්ත කුණුහරුපය සමගි ජන බලවේගයෙන්..

නව වැනි පාර්ලිමේන්තුවේ මුල්ම අසභ්‍ය වචනය සමගි ජන බලවේගයේ මන්ත‍්‍රිවරයෙක් විසින් පවසා තිබේ.

20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිප්ත කිරීමෙන් පසු ඇති වූ උණුසුම් තත්වයේදී විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් විසින් අසභ්‍ය වචන කියන වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් ඇත.

විරෝධතාවත් සදහා පූර්ව සූදානමකින් පැමිණි විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සිය ඇදුමේ විරෝධතා ලකුණක් පැලදගෙන සිටිනු දක්නට ලැබිනි.

20 වන සංශෝධනනය අධිකරණ ඇමතිවරවයා විසින් සභාගත කිරීමත් සමග ඊට විරෝධය පල කරමින් මන්ත‍්‍රිවරුන් පුවරු ඔසවාගෙන සටන් පාඨ කියන්නට වූහ.

බොහෝ විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් සභාගැබ මැදට පැමිණ කතානායකවරයාගේ ආසනය දෙසටම පැමිණියහ.

86,712 views

22 Comments to “09 වැනි පාර්ලිමේන්තුවේ පලමු තිත්ත කුණුහරුපය සමගි ජන බලවේගයෙන්..”

  1. Saradiel says:

    කලු සුද්දන්ගේ ජාතික බාෂාව මුන්ටත් අපි චන්දේ දෙනවද?

  2. බිල්ල says:

    බොහෝවිට හරින් ප්‍රනාන්දු වෙන්න පුළුවන් කුනුහරුපයා.

  3. sana says:

    parajaye wiyaruwa kohen hari eliyata danawa napunsakayo