09 වැනි පාර්ලිමේන්තුවේ පලමු තිත්ත කුණුහරුපය සමගි ජන බලවේගයෙන්..

September 22, 2020 at 10:32 pm | lanka C news
09 වැනි පාර්ලිමේන්තුවේ පලමු තිත්ත කුණුහරුපය සමගි ජන බලවේගයෙන්..

නව වැනි පාර්ලිමේන්තුවේ මුල්ම අසභ්‍ය වචනය සමගි ජන බලවේගයේ මන්ත‍්‍රිවරයෙක් විසින් පවසා තිබේ.

20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිප්ත කිරීමෙන් පසු ඇති වූ උණුසුම් තත්වයේදී විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් විසින් අසභ්‍ය වචන කියන වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් ඇත.

විරෝධතාවත් සදහා පූර්ව සූදානමකින් පැමිණි විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සිය ඇදුමේ විරෝධතා ලකුණක් පැලදගෙන සිටිනු දක්නට ලැබිනි.

20 වන සංශෝධනනය අධිකරණ ඇමතිවරවයා විසින් සභාගත කිරීමත් සමග ඊට විරෝධය පල කරමින් මන්ත‍්‍රිවරුන් පුවරු ඔසවාගෙන සටන් පාඨ කියන්නට වූහ.

බොහෝ විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් සභාගැබ මැදට පැමිණ කතානායකවරයාගේ ආසනය දෙසටම පැමිණියහ.

86,862 views

22 Comments to “09 වැනි පාර්ලිමේන්තුවේ පලමු තිත්ත කුණුහරුපය සමගි ජන බලවේගයෙන්..”

  1. GU-PDA-SAJIYA says:

    Ado Ape GU-PAD-SAJI Sir ta Kunu-Hrupa maha-loku deyaka neme yako
    PAD-SAJI-SIR, Mudukku basawen tamai dodanne

    • Dr Pukanil Sajith says:

      1960 Aanduve viruddha pakse indagena agamaethi putuva hodana kathaa kivva sanskruthiya idiriyata geniyan kollo tika oya vaeda patangattha vitharai. Issahata balamuko 2/3 ta dena vaeda tika.

    • Alapaluwa says:

      අපරාදෙ වාතදේව නන්නත්තාරගෙ රෙකෝඩ් එක.

      • Alapaluwa says:

        SJB යන අය කොහොමත් අසබ්‍ය වචන කියන අමන ගොන් මි හරක් රැලක් එක නිසා ඒ ඔවුන්ගේ ශ්‍රී මකන් පිටවන ඒ මිහිරි වචන ගැන කම්පා නොවන්න.

  2. analyst says:

    slfp aandu kiyanne maha bala sampanna aandu, viyaparika aandu, jr,premadasa,lalitj ,gamini wage ahinsaka set ekak inna unp eke pathola aandu wage newei, slfp aandu deyak hithuwa nam karanawamai, yudde dinneth ehamai, 2005 billion 22 wu itha kuda aarthikaya avurudu 10n 2015 wenakota billion 80 waka maha dawantha lankawe palaweni vivurtha welandapola viyaparika aarthikaya nirmanaya kaleth ehemai, 1977-1994 billion 13wu lankawe aarthikayakata vivurtha aarthikaya kiya vihilu sapayapu unp eke pathola aandu walata kiyanawa wage slfp aandu walata adahas idiripath karala therumak na

  3. Sonal says:

    Yesterday I watched that drama ” SJB Monkey Dance ”
    Disgusting ! and Cheap Politics” The woman Thalatha behaved as a “Whore”.
    I think She is good for that job.
    What about the other ” Monkey Funky” ?. They should be send to the Zoo with their stupid gang leader ” Sajith the fool”.

  4. Iranganie says:

    Moda Harak parlimenthu yawapu moda Lanka Puthunta Honda Padama.

  5. Sonal says:

    Ballan handata burathi.

    Handa sinasemin thama gamana yai.

  6. Sonal says:

    Ballan handata burathi

    Handa sinasemin thama gamana yai

    • bonal suruwa says:

      keley ta handa kemathi nethi nisa keley kapaagenama sanda semin gaman karai ha da??? 😂😂😂 😂😂😂

  7. පෑඩ් man says:

    පරන UNP සක්කිලි ඉන්න සජබ එකෙන් ඩීසන්ට් වැඩ බලාපොරොත්තු වෙනවා නම් ඒක පිස්සුවක්

  8. චීන පටස් says:

    කෙසෙල්වත්තෙ ලැවරිය වික්ක පේඩි ප්‍රේමදාසගෙ කොල්ලගෙ පාටියෙන් ඔයිට  වැඩිය දෙයක්
    බලාපොරොත්තු වෙන්ඩ බෑ.

  9. Gini says:

    Looks like national school boys are in the parliament. 😂😂😂

  10. Gini says:

    National school holidays.

Main News