1%ක සොච්චම් පොලියට වහාබ්වාදීන්ට මෙරට මුල්‍ය ආයතනවලින් ණය..

June 13, 2019 at 1:20 pm | lanka C news
1%ක සොච්චම් පොලියට වහාබ්වාදීන්ට මෙරට මුල්‍ය ආයතනවලින් ණය..

මෙරට පිහිටුවා ඇති ඇතැම් මුල්‍ය ආයතන මගින් වහාබ්වාදීන් සදහා 1%ක ඉතාමත් අඩු පොලියට ණය ලබා දෙන බව හේමකුමාර නානායක්කාර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා සදහන් කරයි.

කොළඹදී සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය පුද්ගලයෙක් ණයක් ගැනීමේදී 14% ක පමණ ඉහල පොලියක් අය කරන බවයි.

1% පොලි අනුපාතයට ණය ලබා දෙන්නේ වහබ්වාදීන් විසින් අනුමත කරන ලද සභාවකින් බවද ඔහු සදහන් කලේය.

මෙරට බැංකුවල මුස්ලිම් රාජ්‍යන් මුදල් ආයෝජනය කර ඇති බවත් එම මුදල් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට හා වහබ්වාදීන්ට 1%ක පොලියක් යටතේ ලබා දෙන්නේ ආගමික මණ්ඩලයකින් අනුමැතිය යටතේ බවද පැවසීය.

13%ක හිග පොලිය මුස්ලිම් රාජ්‍යවල අරමුදලෙන් පියවන බවත් ඔහු හෙලි කලේය.

40,062 Viewers

17 Comments to “1%ක සොච්චම් පොලියට වහාබ්වාදීන්ට මෙරට මුල්‍ය ආයතනවලින් ණය..”

  1. Kalana Premadasa says:

    This is true!

  2. පොරමෝලා says:

    එම බැංකු මොනවාදැයි හෙළිදරව් නොකිරීම සදහා මාධ්‍ය වලටත් යම් ගෙවීමක් එම රටවල් වලින් කර ඇතැයි සිතිය හැක

  3. sinha le says:

    ISIS ගේ මේ මුලික අරමුණ ‘ශාරියා බැංකුවලින් ලැබෙන මුදල් වලින් සහා හලාල් සහතිකයෙන් ලැබෙන මුදල් වලින් කැලිෆෙට් රාජ්‍යයක්’ බිහිකිරීමයි …

    • විස්කි මැඩම් says:

      ඉස්ලාමීය කැලිෆෙට් (Islamic caliphate) රාජ්‍ය ඉතාමත් ජාතිවාදී වන අතර ඉස්ලාම් නොවන අයට නීතියෙන්ම ජාතිවාදී ලෙස අසාධාරණයට ලක් කරණු ලැබේ.

  4. හෙලහ says:

    ඊබ්‍රහීම් ලා කෝටිපතියන් වී ඇති සැටි දැන් සිංහල අපට පැහැදිලි වෙනවා. මම මුස්ලිමුන් සමග ගනු දෙනු නවත්වනවා.

  5. Gayantha says:

    ඔය බැන්කු දෙක වහන්න තියෙන්නේ ලොකු දඩේකුත් ගහලා. අර

  6. Habeeb Jamaldeen says:

    lehesiyenma ona pachayak kiyalaa janathawa modayata andhala idhiri chande dinaganda arambala.. s… modaya kiyala anith aya kiwwe nathath sinhala dheshapalakaya owa dhannawa.

  7. UD says:

    ඒ වහබ්වාදී සභාව තමයි “ජ……යිතු….ලා උ….මා සභාව”
    පුළුවන් නම් හොයාගන්න…

  8. danuskha says:

    ඔය වහාබ්වාදීන් කියන්නේ කවුද​? සාමාණ්‍ය මුස්ලිම්වරුන් හා වහාබ්වරුන් අතර තිබෙන වෙනස කුමක්ද යන්න දන්න කෙනෙක් ඇත්නම් කරුණාකරලා මට පහැදිලි කරලා දෙන්න​. ඔය කොමෙන්ට් දාන් ඔස්තාර් පකීර්ලා දන්නවා ඇතිනේ?

    • Loku Ayya says:

      උඹට නම් ඒ වෙනස කොහොණ කියල දුන්නත් තේරෙන එකක් නැහ.

      උඹ දාන කොමෙන්ට්ස් වලින්ම ඒක පේනව. මොකද හැම මීටරයකටම FM waves අහුවෙනනෙ නැහනෙ.

  9. padmasiri says:

    Mee bankku wahama helikaranna

  10. Sun says:

    That is not investment. It is another way of getting into the country by inducing wrong way of giving loans to the wrong people. They misuse that money and induce new import business and undermine local farming and industries. Ultimately, wrong people are handling money local industries will disappear. So we are going to go after them for food ultimately.

  11. Rajasinha says:

    Bank of Ceylon, Peoples Bank and Commercial Bank that’s Shariah Unit in these banks. Also LOLC and Amana Bank.

  12. sam perera says:

    This is clear ‘Money Laundering’ case.

Leave a Comment

Main News