-10 තෙක් ආර්ථික වර්ධන වේගයේ දැවැන්ත කඩා වැටීමක්..? බංකොලොත් නොවී ගෙන යාම අභියෝගයක්..

September 11, 2020 at 12:01 am | lanka C news
-10 තෙක් ආර්ථික වර්ධන වේගයේ දැවැන්ත කඩා වැටීමක්..? බංකොලොත් නොවී ගෙන යාම අභියෝගයක්..

2020 වසරේ දෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය -10 ආසන්න වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙම වසරේ සමස්තයක් වශයෙන් ඉතිහාසයේ පළමු වතාවට -6 ක පමණ ආර්ථික කඩා වැටීමක් පෙන්නුම් කරනු ඇතැයිද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

අද රට හමුවේ දී පළමු අභියෝගය වන්නේ රට බංකොලොත් නොවී ඉදිරියට ගෙනයාම බවද ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩුවට අභියෝගයක් කරමින් ඔහු ඉල්ලා සිටිය හැකිනම් ඉදිරි අවුරුදු දෙකක කාලය තුළ ණය වාරික ගෙවීම පැහැර හරින්නේ නැතුව ආණ්ඩුව පවත්වාගෙන යන ලෙසයි.

42,227 views

21 Comments to “-10 තෙක් ආර්ථික වර්ධන වේගයේ දැවැන්ත කඩා වැටීමක්..? බංකොලොත් නොවී ගෙන යාම අභියෝගයක්..”

  1. siri says:

    Pachaya try to get smart out of SJB bundle of fools, Sajiya will never give you chance to come up, because he know you.

  2. ගරසරප says:

    සජබෙ හඩක් නගන්න ඉන්න එකම මිනිහා චම්පික විතරයි වගේ.

    • කුරැටු ගීය says:

      කටේ නරිවාදම් ර‌ෙද්ද පල්ල‌ෙන් බේර‌ෙනවා යනුව‌ෙන් කියමනක් ඇත.
      ශ්‍රී ලංකාවේ සැබෑ ජාතික ව්‍යසනය වන විදේශණය අර්බුදයේ තරම ක‌ෙතරම්දැයි පරීක්ෂා කරන්නේ නම් හැම පාලකයාම රටට කර ඇති විනාසයේ තරම එලිවනු ඇත.කණගාටුවට අද පාර්ලිමේන්තුවේ හෝ කිසිදු ජනමාධ්‍යයක මේ ගැන කතා නොක‌ෙරේ.නමුත් ලංකාවේ ණය අර්බුදය ගැන ඉන්දියානු ජනමාධ්‍ය විශේෂ උනන්දුවක් දක්වන්නට පටන්ග‌ෙන ඇත.හේතුව ශ්‍රී ලංකාවේ ණය අර්බුදය කලාපයේ අර්බුදයක් බවට පත්ව තිබීමයි.රට බංකොලොත්භාවයට පැමිණ එදා වේල සදහා මොකා හෝ සමග නිදිවැද සිය ඇඟ විකුණන කලාපයේ ගණිකාව බවට පත්ව තිබීම කලාපයේ ආරක්ෂාවටද තර්ජනයන් වී ඇත.
      ගම්මන්පිල,විග්නේෂ්වරණ්,හකීම් යන නිරැවත් වානරයෝ තිද‌ෙනා අද ශ්‍රී ලංකාවේ සිංහල මිනිහාත්,දමිල මිනිහාත්,මුස්ලිම් මිනිහාත් එපමණක්ද නොව සතුන්,ගහකොල,වනාන්තර හා භූමියද අනතුරට හ‌ෙලා ඇති විදේශණය ව්‍යසනය හ‌ෙවත් සැබෑ ජාතික ප්‍රශ්ණය යට ගසා ව‌ෙනත් මාතෘකා මැවීමේ ශූද්ධ වූ ගිවිසුමකට එළඹී ඇත.

  3. Priyankara says:

    Methuma hithagene inne Ape Janapathi thuma kalin hitapu un wage kiyala.

Main News