10 වෙනිදා ග‍්‍රහාචාරය අනුව පොහොට්ටුවට 53.5%යි.. ජ්‍යොතිෂ අනාවැකිය මෙන්න..

February 7, 2018 at 10:55 pm | lanka C news
10 වෙනිදා ග‍්‍රහාචාරය අනුව පොහොට්ටුවට 53.5%යි.. ජ්‍යොතිෂ අනාවැකිය මෙන්න..

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන එළැඹෙන 10 වැනිදාට යෙදෙන ග‍්‍රහචාරය අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජනය කරන ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් 53.5% ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගන්නා බව ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.

එමෙන්ම එම පක්‍ෂය විසින් වැඩිම ප‍්‍රාදේශය සභා සහ නගර සභා ප‍්‍රමාණයක බලය පිහිටුවන්නේ යයිද ඔහු කියා සිටී.

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රිලනිපය ගැනද ඔහු අදහස් පල කර ඇත.

159 views

27 Comments to “10 වෙනිදා ග‍්‍රහාචාරය අනුව පොහොට්ටුවට 53.5%යි.. ජ්‍යොතිෂ අනාවැකිය මෙන්න..”

  1. Sadda says:

    විජේබාහු, සමන්, ifg, අපි 11වැනිදාට කතා කරමු.

  2. බ්ක්සු says:

    පොහොට්ටුව 60% ඉක්මවා චන්ද ලබා ගනී. ඔය ජොතිශ කතා මෝඩ වැඩ ක් නැහැ.

  3. එල කොල්ලා says:

    මෛත්‍රී මැරෙනවා කිව්වේ මේ හාදය නේද ….මේකත් කිරිගහට ඇන්න වගේ හරියාවි ….

  4. M.W. Tilakaratna says:

    Ranil will win the Local Government Election according his lucky number. His lucky number is number No: 5 (His date of birth is 1949+03+26 = 5) His lucky number is matching with number of local Government election date (2018+02+10 = 5) Other leaders’ lucky numbers are not matching like Ranil’s..

Main News