10 හැවිරිදි දැරිය දුෂණය කල එකෙකු ගම්මු හා පියා එක්ව පහර දී මරා දමයි…

July 20, 2019 at 10:40 am | lanka C news
10 හැවිරිදි දැරිය දුෂණය කල එකෙකු ගම්මු හා පියා එක්ව පහර දී මරා දමයි…

පන්ති ඇරි නිවසට යමින් සිටි 10 හැවිරිදි බාලවයස්කාර දැරියක් රවටා රැගන ගොස් දූෂණය කල පුද්ගලයකුට ගම්මු හා දුෂණයට ලක්වු දැරියගේ පියා එක්ව පහරදිමෙන් මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිස් වසමින් වාර්තාවේ.

ගල්කිරියාගම පොලිස්වසමේ දඹුළුහල්මිලෑව , හබරැත්තෑවල ප්‍රදේශයේ පදිංදි දැරියක් මීට දින කීපයකට ප්‍රථමයෙන් දැරිය විසු නිවස ආසන්න නිවසක පදිංචිකරුවෙකු විසින් ඔහුගේ හේනේ පැලට එක්ව ගොස් දූෂනය කර ඇති අතර ඉන් අණතුරුව නිවසට ඇරලවා ඇත.

ඒ සමගම තවත් පුද්ගලයකුද මෙම දැරිය අවස්ථා කිපයකදී දූෂනයට ලක්කොට ඇති අතර දෙදනා වරින් වර සිදුකරණ මෙම ක්‍රියාවෙන් පීඩනයට පත් දැරිය සිද්ධිය තම තම සමග පවසා ගල්කිරියාගම පොලිසියට සැලකොට ඇත.

පසුව දැරිය දූෂණයට ලක්කල පුද්ගලයින් ප්‍රදේශය අතැර සිට ඇති අතර පසුගිය 18 රාත්‍රි ගම්මුන් පුද්ගලයා අල්ලා ස්ථාන පහර දි තුවල කරු දඹුල්ල රොහලට ඇතුලත් කර ඇත .

අදාල පුද්ගලයා රොහලට ඇතුලු කරණ විටත් මිය ගොස් සිට ඇති අතර . දැරිය දුෂණයට ලක්කල පුද්ලගයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

දුෂනයට ලක්වු දැරියගේ පවුලේ දරුවන් 5දෙනෙකු සිටින බවත් මව්පියන් දෛනික කුලිවැඩ කරමින් ජිවත්වන බවත් පැවසේ.

දරිය ‍වෛද්‍ය ප්‍රථිකර සදහා දඹුල්ල රොහලට ඇතුලත්කර ඇති අතර මිය ගිය පුද්ගලයාගේ දේහය දඹුල්ල රොහලේ තැන්පත් කොට ඇත.

මරණයට සැකපිට දැරියගේ පියා අත්වඩංගුවට ගෙන ඇති ඇතර සිද්ධිය පිලිබදව ගල්කිරියාගම ‍ පොලිසිය වැඩිදුර පරික්ෂන සිදු කරයි.

– මහින්ද උදයසිරි දඹුල්ල

37,523 Viewers

18 Comments to “10 හැවිරිදි දැරිය දුෂණය කල එකෙකු ගම්මු හා පියා එක්ව පහර දී මරා දමයි…”

  1. Nishantha says:

    Oka dushakaya nam marapu eka hoda wade.me rate marana daduwamata wirudda ewun mewa wenawata kamathi athi.anikatath okama karanna one.neethiya athata gath ayata gaurawaya

  2. samantha says:

    what else this poor father should have done. Let this father free to look after rest of the family.

  3. sakalabujan says:

    Good Job

  4. SL says:

    රජය , පොලිසිය, මැති ඇමති ලා රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව , ළමයින්ගේ ආරක්ෂාව බල්ලට දමා,මැරයන්, පාතලන් ගේ පගාව අරගෙන උන් රකින කොට මිනිස්සු නීතිය අතට ගන්නවා. දැරියගේ පියා ට වෙන මොනවා කරන්න ද?.

    බුධිමත් මිනිස්සු , රජයේ සේවකයින් හිතට එකඟව වැඩ නොකෙරුවොත් මේ රටේ මෙවැනි දේ ඉදිරියටත් සිදුවේවි

    • හින්බබා says:

      මේ දැරියගේ පියා නිදහස් කලයුතුයි …මෙවැනි අපරාධකරුවන් සමාජයෙන් තුරන් කිරීමට ඔහුට රජයේ ආරක්ෂක අංශයේ රැකියාවක් ලබා දිය යුතුයි ….ජනපති කොටි ත්‍රස්තවාදී මිනීමරුවන්ට සමාව දුන්නා ,,මේ පුද්ගලයාටත් සමාව දිය යුතුයි ..ඔහුගේ අනිත් දරුවන් ආරක්ෂා කිරීමට තිබෙන නිසා

  5. SL says:

    රජය , පොලිසිය, මැති ඇමති ලා ,නඩුකාරයින් නීතිවේදීන් රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව , ළමයින්ගේ ආරක්ෂාව බල්ලට දමා,මැරයන්, පාතලන් ගේ පගාව අරගෙන උන් රකින කොට මිනිස්සු නීතිය අතට ගන්නවා,නීතිය ,පොලිසිය ගැන විශ්වාසය නැතිවෙනවා ,. දැරියගේ පියා ට වෙන මොනවා කරන්න ද?.

    බුධිමත් මිනිස්සු , රජයේ සේවකයින් හිතට එකඟව වැඩ නොකෙරුවොත් මේ රටේ මෙවැනි දේ ඉදිරියටත් සිදුවේවි

  6. simion says:

    මේක තමයි දැනට තියෙන එකම සාධාරන ක්‍රමය…පොලෝසියෙන් අල්ලන් ගියත්, ඌ පලාතේ දේශපාලුවගේ මිනිහෙක් නම් ඇප…නඩුත් නැහැ බඩුත් නැහැ..අන්තිමට වැරදිකාරය වෙන්නේ අර අහිංසක කෙල්ල…

  7. gamarala says:

    මේ අයට මරණිය දණ්ඩනය දිය යුතුය

    • john the baptice says:

      එතකොට පොහොට්ටුවෙ සෑහෙන තොගයක් මරන්න වෙනවනෙ

      • Janaka from Mathara says:

        ඇයි බන් එතකොට JVP තරුන, තරුනියෝ හැට දාහක් විතර ඝාතනය කරවපු බටලන්දෙවදකයා කොහොමද තවමත් යහතින් ජීවත් වෙන්නෙ?

  8. Paul says:

    Gradually take the law into our hand and send judges home

  9. Sandapala says:

    Sharia law in the hands of people nowadays…wonder what the monks have to say for this?

    • ගිරවා says:

      If Sharia law in the hands of people, Go and ask islam lebbe he knows about it .
      or Yahapalana Government not Ven. Monks
      Sandapala ..Don’t write bullshit

  10. Sun says:

    This has happened under stress and at that situation a person cannot control the emotions. In this case it is really an unbearable situation for a father to face such situation. Even at the point of law that would have avoided in normal situation but at this point a persons’ emotions are very high.

  11. ලෙබ්බේ says:

    පෙරකදෝරු උන්නැහේලට තව අවුරුදු ගානක් කියක් හරි හොයා ගන්න තිබුන අවස්ථාව නැති එක ගැනයි දුක,

  12. RASIKA says:

    ඔයවගේ එකෙක්නම් මරවී මෙති එමතිවරු කී දෙනෙක් දූෂණය කරනවද දවසට ඒවාට නම් දඩුවම් නෙත

  13. sanidu sooriarachchi says:

    රටේ සාමාන්‍යයෙන් වෙන්නේ ළමය පරිවාසයට බාර දීල මාස 3 කින් දුශකය නිදහස් කරලා අවුරුදු 10 ක් විත්ර නඩු අහන එක. මේ ක්‍රමයට තිත තිබිය යුතුයි. මේ අසරණ වුන පවුල ආරක්ෂා කර ගත යුතුයි.

  14. gamarala says:

    Should have cut his penis!

Main News