මැරුනක් කමක් නෑ..- පාර්ලිමේන්තුවේ කල සාහසික ප්‍රකාශය මෙන්න.. [Video]
November 18, 2018 at 12:00 pm | lanka C news![මැරුනක් කමක් නෑ..- පාර්ලිමේන්තුවේ කල සාහසික ප්‍රකාශය මෙන්න.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/11/karu22-1.jpg)
පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේදී කරන ලද ප්‍රකාශයක වීඩියෝවක් සමාජජාලාවල හුවමරු වෙමින් තිබේ.
මෙම වීඩියෝව මාධ්‍ය වෙත නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ කතානායකවරයා මනුස්ය ඝාතන සැලසුමක චූදිතයෙකු බවයි.
If this speaker reamains in the chair when the new constitution is brought. He will say “hari…hari….ekangaida? hari hari……2/3 kin sammathai”
Bloody joker!