ලංකාවේම හදන වාහන මෙන්න..

September 8, 2021 at 3:00 pm | lanka C news
ලංකාවේම හදන වාහන මෙන්න..

දේශීය වශයෙන් ලබා ගත් කොටස් වලින් පිළිවෙලින් 35% ක් සහ 50% ක් යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද යතුරු පැදි වර්ග කිහිපයක් සෙනාරෝ මෝටර්ස් සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රටක් ලෙස තවත් ඉදිරියට යා හැකි බව මෙමගින් පෙන්වා දී ඇති බවයි.

මෙම නිර්මාණයන් විසින් ජාත්‍යන්තරය වෙත ශ්‍රී ලංකාව රැගෙන යාමට දරන උත්සාහය තමන් අගය කරන බවද අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා තිබේ.

70,774 views

40 Comments to “ලංකාවේම හදන වාහන මෙන්න..”

  1. Perera says:

    E tikata alibaba eketh vikunnna dala neda? all the best

  2. Babahukun says:

    Kelaniye naya ebay eken datu wedemmuwa wagei.

  3. Gorilla says:

    හොද වාහනයක් අරන් ලස්සනට ජීවත්වෙන්න ආසනම් මේ පින්බිමෙන් පලයල්ලා.

    • Roshan says:

      ඉගෙනගන්න කාලේ ඉගෙනගන්නේ නැතුව කට්ටි පැන පැන ඉදලා දැන් කරගන්න දෙයක් නැතුව හූල්ලන කාලකන්නියෙක් 😂😂😂😂😂

    • රාජන් says:

      මචං උඹ පලයන්, මොකද දැනටමත් අපි වාහන තියාගෙන ලස්සනට ජීවත් වෙනවා.

      • ගෞම් ඊයාරාජ් says:

        කරත්තේ දක්කන , තුන්වේලට පුන්නක්කුයි ,තණකොලයි කන උම්මාද බෛයොනං සැපෙන් ඉන්නේ !! 😂😂😂

      • Silva says:

        උබ කුඩු ලාන්සා නේද?

        • රාජන් says:

          උඹ මර්වින් සිල්වා නේ ? කොහොමද මචං ?

  4. Chathura Gunarathna says:

    Appata siri yako menna wahana oya ratin ena dewal diha bala inne nathuwa danwath ape dewal ganna purudu weyalla.

  5. Sagarika Alvis says:

    apith gannawa danma ekk’ oyalath ganna’

  6. Sunil Perera says:

    godk sthutui api wge punci ratak me wage deyak krna eka.e witharak newei api ape rate dewal wiswasa karala gannath oni.ekai yuthukama.

  7. sam says:

    Bike ekak newe karathyak hari hadanawanam loku deyak

  8. රංජිත් විජේසිංහ says:

    අනිවාර්යයෙන්ම ගන්න ඕනි අපේ රටේ දෙවල් විතරයි. මොකද ඒකෙන් අපේ රටේ ආර්ථ්කය ගොඩක් ශක්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි රටේ නිශ්පාදන කරුවෙත් තවත් දිරි ගැන්වෙනවාග ඇත්තටම සතුටුයි.

  9. Hudson says:

    This is made in China and available through Alibaba😊

    • Silva says:

      ඇයි ඔය වගේ බාල්දු කතා . උඹලා වගේ එවුන් ඉන්නකන් රටට හෙන ගහනවා. උඹලා වගේ කාලකන්නි අදහස් තියෙන එවුන් සුද්දන්ගේ පුකවල් හෝදන්න තමා හොද .

      • මංජුල says:

        අනේ බං සිල්වා.උඹල වගේ රට හරක් ඉන්නකං මේ රටේ ඉන්න කපටි නරින්ට රජමගුල්. සත්‍ය සත්‍ය ලෙස දැකහං. බහුතරය කැමති අවංකව රට දියුණු වෙනවනම්. ඒත් මිනිස්සු ගොනාට ඇන්දිල්ලෙ සීමාවක් තියෙන්න ඕනෙ.

      • දේශීය ඇන්දුම් බයියා says:

        නාමල්ට දෙන්න කලින් අලිබබා පැත්තෙ ගිහින් බලල වරෙන් පුතේ.. උබලා වගේ ඉන්ටනෙට් එක සර්ච් කරලා හරි තොරතුරක් හොයාගන්න බැරි දේශීය ඇන්දුම් බයියොන්ට තමා නාමල් මාතියා මේ වගේ ගොබ්බ මාකටින් කරන්නෙ..

      • Susantha says:

        Umbala honda madamoolana kakkussi kadan kanda thamai. Waahana gennana eka thahanam karala cheenen genath desheeya kiyala wikunanda hadanne. Thopi wge booruwanta ithin loku deyak

  10. Dengu Nona says:

    thope katawal tharam suddaage pukawal apirisidu nathuwa athi!

Main News