100% සම්පුර්ණයි.. මුළුමනින්ම ශ‍්‍රී ලාංකිකයි.. ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීමේ ලිපිය ගෝටාභයට බාර දේ…

May 12, 2019 at 12:02 am | lanka C news
100% සම්පුර්ණයි.. මුළුමනින්ම ශ‍්‍රී ලාංකිකයි.. ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීමේ ලිපිය ගෝටාභයට බාර දේ…

අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඉවත් කල බව සදහන් නිල ලේඛණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දී තිබේ.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එම ලේඛණය බාර දීම සදහා මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වීසා අංශය විසින් ඔහු ආසන්න දිනකදී කැදවා තිබින.

ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුගිය මාර්තු 06දා ඇමරිකා පුරවැසිකම අත්හැරීමේ ලිපිය බාර දුන් අතර ඒ පිලිබදව සති දෙකක් පරීක්‍ෂා කිරමක් කර ඇත. ඒ රාජපක්‍ෂ මහතා විසින් අමෙරිකාවට ගෙවිය යුතු බදු මුදල් නිසි පරිදි පියවා තිබෙද යන්න ගැනයි.

පසුගිය අප්‍රේල් 17 දින හිටපු ආරක්‍ෂක ලේකම්වරයා තම අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රය ඇමරිකා තානාපති කාර්යාලයට බාර දී ඇති අතර ඉන් සති තුනක් ඉක්ම ගිය පසු පුරවැසිභාවය අහෝසි කල බවට නිල ලේඛනය නිකුත් කර ඇත.

ගෝටාභට රාජපක්‍ෂ මහතා මේ වන විට භාවිත කරන්නේ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයකි.

ගොටාභය රාජපක්‍ෂ මහතාට ඇමරිකාවේදී මෑතකදී පවරා ඇති සිවිල් නඩු ගැන කිසිදු අවධානයක් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව යොමු කර නැත.

104 views

33 Comments to “100% සම්පුර්ණයි.. මුළුමනින්ම ශ‍්‍රී ලාංකිකයි.. ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීමේ ලිපිය ගෝටාභයට බාර දේ…”

  1. Sun says:

    Because he was in the army he can see some type of problems. Not everything. Need brains to see all and go beyond.That is why learned intelligent professionals to be used to trace bacteria from within and outside world imitating as friends. That is the type of leaders we need, not just barking without any sense of inner and out of space. There are people but they are hiding away in the bush , looking for freedom for ever.

  2. Thilanga says:

    Kanna ona unahama kabagoyath thalagoyalu.. Paw asarana janathaawa.. Sithin nowa buddhiyen sithiya yuthu kaalayai..

  3. Lankikaya says:

    Good luck sir.. Api obata sadha naya gethi

  4. Sun says:

    Look at countries round the world new faces are coming to the leadership to tackle these complicated situations intelligently. Old fellows have the experience but heads are not functioning properly. Religion is not a barrier. Top legislation is the guiding path. Law and order, respecting each other, involvement of everybody and develop the route for every body. Not just to make money through loop holes but by developing the structure with wisdom.

  5. Retired Hurt says:

    රට ජාතිය ගැන ආදරය හා කැක්කුම තියෙන්නේ කොල කෑල්ලක නොව පපුවේය. ඉතින් රටකට අවශ්‍ය වන්නේ රූකඩයක් නොවන නායකයින්ය.

  6. Gongota says:

    Good luck!

    This could be loosing presidency too.
    Anthimeta allapu wattath na paya gahau wattath nathi wevida danna!!!!!!!!

    Great……

  7. Nawodhi says:

    Wasting time my dear GOTA. You can not win. Final moment new non-party person will appears and he will win the presidential election. No difference between GOTA and MADUSH. Makudura MADUSH much much better than GOTA.

    • නාගානැන්ද says:

      මීලඟ ජනපතිවරණයේ ප්‍රථිථල දැන්ම ඉඳලම කියන්නෙ උඹ අන්ජනම් දේවියද?

    • darshana abayakoon says:

      ජෙප්පො නාගයාව ෆෝම් කරන්නේ දිනන්ඩ බලාගෙන නෙමේ; උන් හොඳටම දන්නවා මිනිහගෙ ඇපෙත් රාජසන්තක වෙනවයි කියල. ජෙප්පන්ගෙ එකම බලාපොරොත්තුව ගෝඨාට වැටෙන්ඩ නියමිත වාමාංශික
      ඡන්ද කඩල රනිලව ජනාදිපති කරන්ඩ.

    • මාතුපාල says:

      මෝඩ කොටලුවා, මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ගෝඨාට මිසක් එතුමාගේ බිරිඳටයි දරුවටයි නෙමේ. ඒවගේම එතුමා වේලුගෙ අවුරුදු තිහේ ත්‍රස්තවාදය නතර කොටත් එම අයට විදේශ පුරවැසිකම තිබුනා, ඒනිසා යුද්ධය නැති කිරීමට ප්‍රශ්නයක් වුනාද, නෑනෙ.

  8. Ranja says:

    බිරිඳ හා දරුවන් ගැන කිසිවක් දන්නේ නැහැ. ඔවුන් ද මෙයම කරන තුරු 25%ක් පමණ බටහිර ගැතියි. ද්විත්ව පුරවැසිභාවය ඉවත්කර ගැනීම ශ්‍රී ලංකා නීතියක ජනපති අපේක්ෂකත්වය සඳහා වන අවශ්‍යතාවයක් සපුරා ගැනීම පමණයි.

  9. Sahan says:

    දේශයේ පිනට පහල වුනු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාදය යටතේ පැමිණෙන ඔබට ජය නියතයි!

  10. Asanka says:

    මේ ලොන්ත පාලකයන් දෙදෙනාගෙන් මේ රට මුදවාගෙන රටට වැඩක් කල හැකි දැක්මක් ඇති ඔබට මාගේ ඡන්දය හිමිවෙනවා..