විදෙස් සංචාරකයින් තුන් ලක්ෂයක් මෙරට කුලියට කම්කරු වැඩවල
October 7, 2016 at 7:06 am | lanka C news
ශ්රී ලංකාවට සංචාරක වීසා මගින් පැමිනි විදේශිකයින් තුන් ලක්ෂයක් පමණ පිරිසක් මෙරට එදිනෙදා කුලියට බර වැඩ කරමින් සිටින බව හෙලි වී ඇත.
දකුණු ආසියානු රටවලින් පැමිණෙන පුද්ගලයින් වැඩි පිරිසක් එසේ කුලී වැඩවල යෙදෙන ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින ආදී රටවල් විශේෂය. සාක් කලාපයේ ඇති නිදහස් වීසා ක්රමය නිසා ඔවුන් ඉතා පහසුවෙන් මෙරටට ඇතුළු වී ඇත.
මෙරට විශාල පරිමාණයේ කර්මාන්ත ශාලා සහ ඉදිකිරීම් වැඩබිම් විසින් මෙම ශ්රමිකයන්ගේ සේවය ඉතා කැමැත්තෙන් ලබාගෙන ඇත්තේ අඩු වැටුපකින් සේවය ලබා ගත හැකිවීම, EPF/ETFඅදාළ නොවීම නිසා යයිද පැවසෙයි.
Open visa is only for purpose of visitor and not permitted for employment or
any other business activities during the stay. Those who are violated the condition
of stay must be punished. Including visitor and the employer. Case must be finished
within a few days and after jail terms completed deportation to be done at the expense
of employer.
They have more important work to do than going behind those poor tourists from India (?)
Ahinsaka ape minisunta tibba eka rekiyawa kuli weda ekatath keliyaa me yahapalanaya