102ක් ආයු වළදා අමරපුර මහ නාහිමියෝ අපවත් වී වදාලහ..

April 3, 2017 at 8:40 am | lanka C news
102ක් ආයු වළදා අමරපුර මහ නාහිමියෝ අපවත් වී වදාලහ..

ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අති පූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර හිමියන් අපවත් වී වදාලහ.

අපවත් වන විට උන් වහන්සේ වයස අවුරුදු 102ක් වූහ.

උන් වහන්සේ 2002 වසරේ සිටම අමරපුර නිකායේ මහා නායක ධුරය දරුනු ලැබූහ.

66 views