102ක් ආයු වළදා අමරපුර මහ නාහිමියෝ අපවත් වී වදාලහ..
April 3, 2017 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අති පූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර හිමියන් අපවත් වී වදාලහ.
අපවත් වන විට උන් වහන්සේ වයස අවුරුදු 102ක් වූහ.
උන් වහන්සේ 2002 වසරේ සිටම අමරපුර නිකායේ මහා නායක ධුරය දරුනු ලැබූහ.
ගරුතර මහ නා හිමියනට අජරාමර නිවන් සුව පතමු. ඔබ වහන්සේගෙන් රටට වුනු සේවය අමරණිය වේ,
ස්වාමිනී! ඔබට නිවන් සුව පාර්තනා කරමි
පරම රමණීය වූ නිර්වාණ සම්පත්තියෙන් ම මේ සංසාර කාන්තාරය එතෙර වීමට ශක්තිය ලැබේවායී ඉතසිතින්ම පතන්නෙමු !!!
වඩාත්ම ප්රගතිශීලි බුදුන් වදාල ධර්මයට වඩාත්ම එකඟවු නිකායේ මහනායක ධුරය දරමින් ඔබ වහන්සේ ඉටුකල මෙහෙය අති විශිෂ්ටයි! ඔබ වහන්සේට අජරාමර නිවන් සුව!
May you attain the Supreme Bliss of Nibbana!