පොහොට්ටුවේ කාන්තා සමළුව උතුරන්න කාන්තාවෝ පිරේ.. පවිත්‍රාත් එලියේ හිරවේ.. [Photo]
July 16, 2017 at 10:31 pm | lanka C news![පොහොට්ටුවේ කාන්තා සමළුව උතුරන්න කාන්තාවෝ පිරේ.. පවිත්‍රාත් එලියේ හිරවේ.. [Photo]](https://lankacnews.com/wp-content/uploads/2017/07/45454.jpg)
පක්ෂයක් හැදුවොත් අපිව පාරේ ඇවිද්දවනවා කිව් පිරිසට කියනවා අපි පාරට බැස්ස දවසට තමයි මේ ආණ්ඩුව ගෙදර යවන්නේ කියලා, මහින්දගේ පොහොට්ටුව කාන්තා වැඩමුළුවේදි බැසිල් කියයි…
අපි කඩිනමින් ඉදිරි මාස කිහිපය තුල පාලත් පාලන මැතිවරණය ලබා ගන්නා බවත්, එහිදි අලුත් පක්ෂය වන ශ්‍රිලංකා පොදුජන පෙරමුක් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත්, අද පෙරවරුවේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පැවති ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ කාන්තා වැඩමුළුවක් අමතමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.
එදාට අපිව පක්ෂ හැදුවොත් පාරේ ඇවිද්දවනවා කිව් අයට කියනවා අපි පාරට බැස්ස දවසට ආණ්ඩුව ගෙදර යවනවා. හැබයි අපිව පාරේ ඇවිද්ද්වන්න බැරි වුවත් ඔහුන් දිනපතාම අපි උසාවි ගානේ යවනවා යයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ආරාධනය කරපු පිරිස මෙන් දෙගුණයක් කාන්තාවෝ මෙම වැඩමුළුවට සහභාගි වී සිටි අතර එය සංවිධානය කල හිටපු අමාත්‍යවරියක් වන පවිත්‍රා දේවී වන්නිආරච්චි ඇතුළු කාන්තා නායිකාවන් ශාලා පහසුකම් මදි වී මහත් අපහසුතාවට ද පත්වූ බැව් වාර්තා විය.
හිටපු අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා දේවී වන්නිආරච්චි, සාලින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඇතුළු දිවයිනේ සෑම ආසනයක්ම නියෝජන කරමින් විශාල කාන්තා නායිකාවන් පිරිසක් මෙම වැඩමුළුවට සහභාගි වී සීටිම එහිදි කැපි පෙනුනි. Link
මේව ඉතින් පොඩි එවුන් වැලි බත් උයනව වගෙ වැඩ.
ටිකක් ලොකු කරනමක් ගහල පෙන්නන්න වෙයි බැසිල් මහත්තයෝ.
නිශාන්තයෝ එන පොට හොඳ නෑ.
පොහොට්ටුවට හේත්තු වෙන්ඩ මොකක් හරි උප්පරවැට්ටියක් දාන්ඩ බලපන්. නැත්නම් මේ සැරේනම් අපි කපෝතියි රජෝ!
Meke inna jathiwadiyo tika mona hari kiyapallako ballanna, Basi hora muslim kantahwan issraha thiyagena mokakda jalliyak allanai yanne.
Nuwan vage unta kiyanne sinhalayata issarsha moka hitiyath Kamak nehe rata hadenav anam. Ada inne maha lokuwata oya kiyana sinhalaya issarshainda? Nuwan ge oluwa kachal vage.
Me Drama Ekakata Set Weccha Kattiyak
Ko Basila Katahakana Pithurayak Wath ?
Nathnam Wena Samuluwaking Horagattha Photo 2 K.