ජනාධිපතිවරයා සමග විශාල පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් යානාවක් පුරවාගෙන බංගලිදේශයේ ආයෝජන අවස්ථා සොයා ගිහින්..
July 19, 2017 at 6:31 am | lanka C news
පසුගිය සතියේදී ශ්‍රීලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බංගලිදේශයේ එරටේ අග්‍රාමාත්‍යවරයා ආරාධනාව්ක් අනුව දින තුනක සංචාරයක යෙදුනහ. මේ සඳහා ජනාධිපතිවරයා සමඟ මෙරටේ ශ්‍රිලාංකිය තරුණ ව්‍යවසායක වානිජ මණ්ඩලයේ (COYLE) ව්‍යපාරිකයින් 50 ක් පමණ එම සංචාරයට සහභාගි වුහ.
ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය එම කණ්ඩායම සංවිධානය කොට එයට නායකත්වය දුනි. ඔහු ජනාධිපති සොහොයුරු කුමාරසිරි සිරිසේන සභාපතිත්වය දරණ ශ්‍රිලංකා ටෙලිකොම් හි ද අධ්‍යක්ෂකවරයෙකි. Link
ඊට අමතරව සිද්ධාලේප සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක අසෝක හෙට්ටිගොඩ ඇතුළු වානිජ මණ්ඩල සමාජිකයින් පිරිසක් මෙරටේ ජාතික ගුවන් සේවාව වන පසුගිය වසරේදී ද රුපියල් බිලියන 19 ක් පාඩු ලැබු ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යානාවක බංග්ලාදේශය බලා පිටත් වුයේ ශ්‍රීලංකාවේ ආයෝජකයින්ට බංගලාදේශයේ ආයෝජන අවස්ථාවන් සොයා බැලිමටයි. එමෙන්ම එහිදි මෙරටේ ආයෝජකයින් බංගලිදේශයේ ව්‍යාපාර ආරම්භ කිරීමට ගිවිසුම් කිහිපයකට එලබුණ වග වානිජ මණ්ඩල ආරංචි මාර්ගය සඳහන් කරයි. Link
මෙහි විශේෂත්වය මෙතරම් විශාල පිරිසක් මෙම සංචාරයට සහභාගි වුවත් විදේශ අමාත්‍ය රවි කරුණානායක හැරුණුවිට අවම වශයෙන් මෙරටට ආයෝජන ගෙන ඒමට ගියේ නම් ශ්‍රීලංකාවේ ආයෝජන භාර අමාත්‍යවරයා හෝ අයොජන මණ්ඩල සභාපතිවරයා වත් එම සංචාරය සඳහා සහභාගි නොවිමයි, ඒ සඳහා ජනාධිපති කාර්යාලය විසින් තෝරාගත් ව්‍යපාරිකයින් මෙන්ම විශේෂිත පුද්ගලයින් කිහිප දෙනෙකු බංගලිදේශයේ ඩකා අගනුවර සුපිරි හෝටලයේ පැවති ආයෝජන සමුළුවවට සහභාගි වූවන අතර සිටින වග ඡායාරූප වලින් දැක ගත හැකිය.
What a waste of poor tax payers hard earn money!
උන්ට කන්ඩ බොන්න අන්දින්නවත් නැති රටක මොන ආයෝජ්නද ?මේ මොන බොරු වැඩක් ද මේ වගේ ගමනක් මහින්ද ගියානම් මේකේ ඉන්න එන්ජිඕ කාරයෝ ඩොලර් කාක්කෝ කෑගහවී ඔන්න ප්ලේන් පුරවලා රෝන්දේ ගහනවා කියල .
ඔය ගමනට මලික් සමරවික්‍රම සහබාගිකරගත්තේ නැත්තේ ඇයි ? ආයෝජන මණ්ඩලේ සභාපති නැත්තේ ඇයි ? රටේ ජනතාවට මම වැඩක් කරනවා මට ලෝකේ සලකනවා කියල පෙන්නන්න මහා ලොක්කා වගේ කොටි ගානක් නාස්ති කරලා බංකොලොත් වෙන්න යන ශ්‍රී ලන්කන් එක තවත් අමාරුවේ දාලා ගුවන් යානාවක් අවබාවිතා කරලා මේවගේ ගමන් යන්නේ, නැතිවෙලා යන තමන්ගේ ප්‍රතිරූපයට ජැක් ගහගන්න කියල තමයි ජනතාව කියන්නේ.
මේ ගමනට කි දෙනක් ගියාද ඔවුන්ට ගුවන්යානා පහසුකම් දුන්නේ මොන පදනම මතද ?ඔවුන් තෝරාගත්තේ මොන පදනමින්ද ඒවා විනිවිද පෙනෙන ආකාරයට සිදුවූවාද .වාගැපිටියට ලැබෙන අවස්ථාව අනෙක් අයට නොලැබුණේ ඇයි ?මේ ගුවන්යානවට කොපමණ මුදල් වියදම් කලාද ආදී මෙකි නොකී ප්‍රශ්න මෙයාට FCID එකට කියන්න වෙවී බොහොම ඉක්මනට
අනේද කියන්නේ .සුපිරිසිදු පාලනයක් ගේනවා මම මේවගේ වැඩ කරන්නේ නෑ නෑ නෑ නෑමයි කියල හතර අතේ දිවුරලා බලයට ආවනම් දැන් ඉතින් පාර්ලිඑම්න්තුවේ ප්‍රකාශයක් දෙන්න ඕනා මේ ගමන පිලිබඳ සියලුම දත්ත සන්ක්යාලේඛන සහිතව
ගමනට කීදෙනෙක් සහබාගි උනාද ?නිලධාරීන්ගේ නම් ඔවුන්ගේ කාර්යභාරය කුමක්ද ?වියාපාරිකයන් කිදෙන් ගියාද ඔවුන්ව ඒ ගමන යන්න තෝරාගත් ආකාරය කුමක්ද ඔවුන්ගේ ගමන් වියදම් කියක් ගියාද .මේ ගමන සඳහා පාවිච්චි කල ශ්‍රීලන්කන් ගුවන්යානාවේ වියදම කියද එම ගුවන් ගමනට වියදම් වූ මුදල කොපමණද එම ගුවන් යානය දින කියක් බල්ගලාදේශ ගුවන්තොටුපලේ නවතා තැබුවාද ඒ නිසා ගුවන් සේවයට වූ පාඩුව කීයද?මේ ගමනින් ලබාගත් ආයෝජන ප්‍රමාණය කවරේද ඒවායේ නම් මොනවාද ආදී සියලුම දත්ත දෙන්න ඕනා පාර්ලිමෙන්තුවට .ඒවාගේම පොදු විපක්ෂයෙන් මේ පිලිබඳ පාර්ලිමෙන්තුවේ ප්‍රශ්න කලයුතුයි .මේවා නිකම් ලිස්සල යන්න දෙන්න හොඳ නෑ .
ජනතාව මිට වඩා මේ නාස්ති ගැන ප්‍රශ්න කයුතුයි .මුන් ආවේ මේවා අරන්නේ නෑ කියලානේ .
You are totally wrong about Bangladesh. One of fast growing country and USD. 1.00 to TK. 78.00. I am working here more than 8 years and we see how country developing.
I am totally against present Sri Lankan government and their policies. I very much salute HE Mahinda Rajapaksha. Even BD most of the peoples know him by name and they are respecting him like nothing. We all are waiting him come back to power in Sri Lanka.
Sirisena and Ranil screwing our mother land like nothing. We are the very unluckily people’s in the world loosing HE MR.
මෙවැනි ගමන් යන්න ආස හිතිලනේ 2014 දෙසැම්බර් “ආප්ප විප්ලවය” කරේ…
අපිත් වන්ඳනාවේ යනවිට යාහලු හිතවත්තු බස් එකේ පුරවාගෙන යනවානේ,
අග්ගල කන් ඩෝන් පුතා,
වැඳලා බහින මේ නඩේට බන්ගල දෙවියන් පිහිටයි
පාඩු ලබන අප ගුවනට අබ සරනේ සරණයි
චෝරසේන ලැස්ති වෙයන් FCID එකේ චොර වෙන්න
මහින්ද මේවගේ මෝඩ ගමන් ගියේ නෑ
API mara ratak welane appa kadayak Samuel bangaladesh wala untath Hoten kala pennahaki appa ad promte karanna ape lokkawa damu rate ganwatura adara port eke hirawela baud mila ganan buisness wetila dolar nagala mun mokkuda gadayo
බංගලාදේශයෙන් ආයෝජන අපේ රටටMuuuuumm????
හිඟන්නගෙ පාත්තරේ හෙනහුරා වැටුනවගේ තියෙයි!