ETCA ගැහුව ගමන් අපේ ආර්ථිකය ස්වීඩනය හා සමාන වෙනවා.. – අගමැති

October 7, 2016 at 1:06 am | lanka C news
ETCA ගැහුව ගමන් අපේ ආර්ථිකය ස්වීඩනය හා සමාන වෙනවා.. – අගමැති

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර එට්කා ගිවිසුම අත්සන් කල පසු ශ‍්‍රී ලංකාව ඇතුළු කලාපය ස්වීඩන් ආර්ථිකය ඉක්මවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දියාවේ නිල සංචාරය අතරතුරදී ඉන්දීය ආර්ථාක සමුළුව අමතමින් අගමැතිවරයා කියා සිටියේ කර්ණාටක, ආන්ද්‍රා ප‍්‍රදේශ්, තමිල්නාඩු, කේරල, තෙලගනා යන දකුණු ඉන්දියානු ප‍්‍රාන්ත පහ සහ ශ‍්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයේ එකතුව ඩොලර් බිලියන 500ක් බවත් එය තවත් ස්වීඩන් රාජ්‍යයක් හා සමාන බවයි.

ෆේස්බුක් ඔස්සේ මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාරයක් දක්වූ පුද්ගලයෙකු කියා ඇත්තේ ඇමරිකාව සමග ගිවිසුමක් ගසා ලෝකෙන්ම පළමුවැනියා ශ‍්‍රී ලංකාවට වීමට හැකි බවත්  චීනය සමගද ගිවිසුමක් ගසා ඇමරිකාවට පමණක් දෙවැනි වීමට හැකි බවත්ය.

65 views

18 Comments to “ETCA ගැහුව ගමන් අපේ ආර්ථිකය ස්වීඩනය හා සමාන වෙනවා.. – අගමැති”

  1. Dhathusena says:

    එතකොට ඉන්දියාවෙ ආර්ථිකෙත් ස්වීඩන් වගෙද…හා ද කියහංකො

  2. Gayan Wickramasinghe says:

    ඉතින් ඇත්තනේ,මේ පිස්සු මනුස්සයා නොකියා කියන්නේ අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙනවා කියන එකනේ.එහෙම වුනාම මෙයා කියන කතාව ඇත්ත වෙනවා තමයි.

  3. Champa says:

    The GDP of 4 States of India and 1 Country is equal to the GDP of Sweden. Hilarious comparison. අසරණ කමට කියන කතා වලට හිනා වෙන්න හොඳ නැහැ

    According to IMF, India’s economy is the 7th largest economy in the world, while Sri Lankan economy is the 63rd in the world!

    Any fool can see that India will swallow Sri Lanka politically, economically and socially, if ETCA is signed. Our strength only depend on our independence on those sectors from India. India still couldn’t fool Canada to sign ETCA. South Korea didn’t mind signing ETCA with India because as expected by ROK it made India inundated with cheap South Korean products. Do we have anything like that to keep our balance with India? When the answer is a loud NO, it is foolhardy to fall onto their trap.

    ETCA is more than an economic cooperation pact. It is totally a political game-sutra by India. You can’t judge the book by its cover. Ranil’s last resort seems to be ETCA as he couldn’t secure any financial assistance from other countries.

    The day we decide to solely depend on India, is the day of us abandoning our independence and our future. From that day onwards, every decision of our country will be subject to India’s approval.

    I can’t believe whether there is any other sovereign country in the world which is dying to become a vassal of another country. Every country want to stay independent from other countries. There are more poor countries in the world than us which are independent. What is lacking in the Yahapalanaya government is trustworthiness. Ranil couldn’t make world leaders believe in what he says. It is not easy to rule a country without having commonsense, wisdom and one’s own forte.

    Progressive stupidity is not an oxymoron. It is a mental state.

    There is only one solution for Ranil. Please, step down with dignity, Sir.

  4. Sana says:

    අගමැතිතුමා මෝඩයෙක් කියන්න අමාරුයි. රටේ ඉන්නේ පල් මෝඩයෝ නිසා එතුමාට ඕව කියල ආතල් දෙන්න පුළුවන්. ස්වීඩනේ තියෙන්නේ කොහෙද කියල ඇහුවොත් කියන්න දන්නේ කීයෙන් කීදෙනාද? හින්දි පඩංගු බල බල කාලේ කන උන් ඉන්න රටකට ඔහොම වෙලා මදි

    • පිස්සුපූසා says:

      සේන පොඩ්ඩක් ඈහෑ කන ඈරල බලපන් ලන්කාවෙ මොනවද ඔය කියන ආර්තික කලාපයට විකුනන්න පූවන් මොනවද කියල. තේ, පොල්, රබර් යවන්න බෑ..ලන්කාවට අයත් කර්මාන්ත කීයක්ද තියෙන්නෙ…එව්වට කොහෙද ඉල්ලුමෙ තියෙන්නෙ..එකමදේ නිමි ඈදුම් විතරය්…එකත් ඉන්දියාවෙ හදනවට වඩා බන්ගලාදේශෙ, වියට්නාමෙ ලාබය්. අඩුම ගානෙ ශ්රම බලකායත් ගත්තහම වෑඩි බයලක් තියෙන්නෙ ඉන්දියාවට මොකද ඔන තරම් උපාදි දාරියො ඉන්නව ලන්කාවෙ උපාදි නෑති එකෙක් ඉල්ලන ගානට වඩා බාගෙකට රස්සාව කරන්න. ඔය මගුලෙන් වෙන්නෙ ඉන්දියාවෙ තියන හෑම දෙයක්ම මෙහෙට ඈවිල්ල ලන්කාව ඉන්දියාවෙ කොලනියක් වෙන එක විතරය්. ඉන්දියාවෙන් ගන්න පුලුවන් අමුද්රව්ය මොනවද…ඔක්කොම අර මරුති කාර් වගේ තුට්ටු දෙකේ බඩු. එව්වා දාල මෙහෙ බඩු හදල යුරෝපට යවන්න බෑ.
      ඔය මගුලෙ තියෙන්නෙ එකම එක හොදක් විතරය්. ලන්කාවෙ කර්මාන්ත වලට අඩු මුදලට ශ්රමිකයො ලෑබෙය්. (කවුරුත් කියන දේ ඈත්තනම් පමනි ) එකෙනුත් රටේ ජනතාවටය් අන්තිමට කෙලවෙන්නෙ.
      අගමෑතිතුමා පොරක්නම් කරන්න ඔනෙ ECTA එකෙන් මොකද කරන්න පුලුවන්, එකේ තියෙන්නෙ මොනවද කියල කෙටුම්පතත් එක්කම ලන්කාවෙ ඈතුලත හොද සන්වාදයක් ගොඩ නගන එකය්. නෑතිව රට රාජ්ජවල පුරාජෙරු ගහන එක නෙවෙය්. එතකොට අපිට පුලුවන් ඔය කියන සුරන්ගනා කතා ඈත්තද කියල බලන්න.

  5. Dickie Bird says:

    “ETCA ගැහුව ගමන් අපේ ආර්ථිකය – Hulang.

    Ranil amude gahagena in Parliament.
    Indian karayo rennath lankawata eyi.

  6. බැන්කි චූන් says:

    එතකොට ඉන්දියාව ස්වීඩනයට සමානද?

Main News