ETCA ගැහුව ගමන් අපේ ආර්ථිකය ස්වීඩනය හා සමාන වෙනවා.. – අගමැති

October 7, 2016 at 1:06 am | lanka C news
ETCA ගැහුව ගමන් අපේ ආර්ථිකය ස්වීඩනය හා සමාන වෙනවා.. – අගමැති

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර එට්කා ගිවිසුම අත්සන් කල පසු ශ‍්‍රී ලංකාව ඇතුළු කලාපය ස්වීඩන් ආර්ථිකය ඉක්මවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දියාවේ නිල සංචාරය අතරතුරදී ඉන්දීය ආර්ථාක සමුළුව අමතමින් අගමැතිවරයා කියා සිටියේ කර්ණාටක, ආන්ද්‍රා ප‍්‍රදේශ්, තමිල්නාඩු, කේරල, තෙලගනා යන දකුණු ඉන්දියානු ප‍්‍රාන්ත පහ සහ ශ‍්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයේ එකතුව ඩොලර් බිලියන 500ක් බවත් එය තවත් ස්වීඩන් රාජ්‍යයක් හා සමාන බවයි.

ෆේස්බුක් ඔස්සේ මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාරයක් දක්වූ පුද්ගලයෙකු කියා ඇත්තේ ඇමරිකාව සමග ගිවිසුමක් ගසා ලෝකෙන්ම පළමුවැනියා ශ‍්‍රී ලංකාවට වීමට හැකි බවත්  චීනය සමගද ගිවිසුමක් ගසා ඇමරිකාවට පමණක් දෙවැනි වීමට හැකි බවත්ය.

186 views

18 Comments to “ETCA ගැහුව ගමන් අපේ ආර්ථිකය ස්වීඩනය හා සමාන වෙනවා.. – අගමැති”

  1. gadol says:

    එදා කී ලෙස හැමෝටම කාර්

    http://sandahiru.blogspot.de/2016/09/blog-post_31.html

  2. nf says:

    Ala thama…!!

  3. saradieal says:

    පංචවිධ ක‍්‍රියවලියෙන් කාර් බෙදු අක්කා යයි.. කැපකරන අක්කා අලූතෙන්ම එයි..

    http://www.lankaweb.com/news/items/2016/04/29/%E0%B6%B4%E0%B6%82%E0%B6%A0%E0%B7%80%E0%B7%92%E0%B6%B0-%E0%B6%9A%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F/

  4. Saroja says:

    Me miniha oluwen hitagenada inne.Lankawa thamilnaduwak wela indiyawa nam sweeden wage wenna puluwan.

  5. Boo says:

    මේ වගේ මෝඩ රජෙක් මුළු ලෝකෙම නෑ , මූට උගන්නපු ගුරුවරුත් මූ ගැන ලජ්ජා වෙනවා. මුගේ වැඩ සහ සැලසුම් සුරංගනා ලෝකේ ගැවසෙන පහල බාලාංශේ ළදරුවෙකුගේ ,සිතුම්, පැතුම්, කියුම් කෙරුම් වලට සමානයි.

    • Alapaluwa says:

      මටනම් ෂුවර් මේ මෝඩ වාහේ එලෝව ඉදන් මෙලොව අතගානවා නැතිනම් මේ වාගේ මොංගල් කතා කියන නිසා.මොළයක් තිබේන මනුෂයෙක් කියන කතාවක්ද මේ ගොන් වාහේ කියන්නේ.අනෙක රට රටවල් වල නොගිය කෙනෙක් නෙමේනේ මේවගේ අමන කථා කියන්න.ඉන්දියාවෙයි සුවිඩනයෙයි ප්‍රාන්තයි සංසන්දනය කරන්නේ?.ඉන්දියාවේ ප්‍රාන්ත කොහොමද හොදවෙන්නේ සුවිඩනයට වඩා.කොහොමටත් මානසික වයිද්ද්‍යවරයෙකුට පෙන්නන්න වේවි ළඟදීම.

  6. Podda says:

    ස්වීඩනය රටෙත් මහා බැංකු බැදුම්කර හොරකම් කරන දේශපාලුවෝ ඉන්නවද?

  7. Naluwek nemei Harakek 😀 wayasata gihin mind eka awul wela dan hondatama. Retire wenna kaale hari political walin

  8. namak naa says:

    පිස්සේක් පෙර පිනකට අගමැතිවෙලා. රටේ රැකියා ඉන්දියාවට විකුනනවා. ඊ ලග ඡන්දේ වරේන්කෝ

  9. singha01 says:

    හැමදාමත් මූ කරේ මිනිස්සුන්ට බොරු කියල මූට උවමනා දේ කරගත්ත එක තමයි. හද්ද කපටි මිනිහෙක්. මේ බොරු වලට අහුවෙන බත් කන හරක් තවමත් ඉන්නවනෙ. මල්ලිලට සොකො කලිසමක්, නංගිලට බ්‍රේස්ලට් එකක් තව කොච්චර කිව්වද.

  10. Nilantha says:

    ඒ බෝල පො …යෝ !! ඕක ඔබ ගහන්නේ sweeden එක්කද???

Main News